No headphone jack in iphone 7

saradha sss3

Active member
  • Jun 27, 2008
    443
    23
    28
    SL
    එකෙන්ම බන්. ඇපල් අයිෆොන් එක යුස් කරන එවුන්ට වඩා අමාරුව තියෙන්නෙ ඇපල් කන්න බැරි වුනු අනාථයින්ට
    meka nam atta kathawa machan..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එකෙන්ම බන්. ඇපල් අයිෆොන් එක යුස් කරන එවුන්ට වඩා අමාරුව තියෙන්නෙ ඇපල් කන්න බැරි වුනු අනාථයින්ට

    අනේ තෝ වගේ හීන මාන කාරයෙක්...

    කියවන්නේ අමෙරිකාවට කෙලවන්න...සිංහල කම ගැන...:rofl:
    ඇපල් ෆෝන් නැති උන්ට අනාතයොලු...මොක්ද්ද ඕයි ඔය දේශ්ප්‍රේමේ? නොදකින් තොපිල වගේ උන්.... :rofl::rolleyes:

    නයිට් ක්ලබ් වෙන්ඩ පොෂ් ගොඩ සුද්දන්ට රිදෙය
    විදේස් රටවල් වල ලංකාවේ එවුන්
    ඉංග්‍රීසි වැඩර්ලා මෙහෙ වරෙල්ලා .
    http://www.elakiri.com/forum/showthread.php?t=1606495
    ඇමරිකාව ගැන ඉන්දියානු සිසුවෙකුගේ අදහස්

    අපේ රට දියුණු කරහැක්කේ කුමන සාධකයක් මතද ?(ව
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    මොකක්ද බන් උඹත් ඇමරිකන් අයිෆෝනුයි ඇමරිකන් ඇන්ඩ්‍රොයිඩුයි අතරේ කේස් එකකට "දේශප්‍රේමයක්" ඇදලා ගන්නෙ..
    අදාලම නෑනෙ..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මොකක්ද බන් උඹත් ඇමරිකන් අයිෆෝනුයි ඇමරිකන් ඇන්ඩ්‍රොයිඩුයි අතරේ කේස් එකකට "දේශප්‍රේමයක්" ඇදලා ගන්නෙ..
    අදාලම නෑනෙ..

    ඉතින් බං මූ කියන විදිහට නයිට් ක්ලබ් යන්නේ සෝබන කාරයොලු...ශෝ ඕෆ් කරායොලු... කඩ්ඩ පොඩ්ඩක් වැරදුනාම අනන් මනන් කියවන උන් වෙන්ද පොශ් ගොඩ සුද්දොලු...
    කතාවේ ඇත්තක් නැත්තේ නෑ...:yes:
    ඒත් මූ ලක්සේ හමාරේ ෆෝන් එකක් අතට ගත්තට පස්සේ මූ ඔය බනින උන් වගේ නෙමෙයිද හැසිරෙන්නේ...
    ෆෝන් එකක් නිස්සා ඔච්චර ඔෆෙන්ස් වෙලා වෙන උන්ට අනාතයෝ කියන උන්ද රට හදන්න කතා කරන්නේ....:rofl::D:yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඉතින් බන් මෙතුවක් කාලෙකට ඇපල් හැම ෆෝන් එකක් එක්කම හෙඩ්සෙට් එකක් දුන්නා නේ උන් ඔහොම හෙඩ්ෆොන් ජැක් එක අයින් කරනවා නම් අලුත් ෆෝන් එකත් එක්ක උන් ඇඩැප්ටර් එකක් දෙයි එහෙම නැත්නම් කෙලින්ම ලයිට්නින් එකට ගහන්න හෙඩ්ෆෝන් එකක් දෙයි එහෙම නැත්නම් බ්ලූටූත් හෙඩ්සෙට් එකක් දෙයි
    උබලා හිතන් ඉන්න විදියට උන් 3.5mm හෙඩ්ෆෝන් එකක් දීලා, ජැක් එකත් අයින් කරලා වෙනම සල්ලී දීලා ඇඩැප්ටර් එකක් ගන්න කියාවිද බන්
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    181xo4jzjt06egif.gif

    :rofl:
     
    Pissuda Oii

    Banned
    Jul 21, 2016
    394
    33
    0
    ඉතින් බන් මෙතුවක් කාලෙකට ඇපල් හැම ෆෝන් එකක් එක්කම හෙඩ්සෙට් එකක් දුන්නා නේ උන් ඔහොම හෙඩ්ෆොන් ජැක් එක අයින් කරනවා නම් අලුත් ෆෝන් එකත් එක්ක උන් ඇඩැප්ටර් එකක් දෙයි එහෙම නැත්නම් කෙලින්ම ලයිට්නින් එකට ගහන්න හෙඩ්ෆෝන් එකක් දෙයි එහෙම නැත්නම් බ්ලූටූත් හෙඩ්සෙට් එකක් දෙයි
    උබලා හිතන් ඉන්න විදියට උන් 3.5mm හෙඩ්ෆෝන් එකක් දීලා, ජැක් එකත් අයින් කරලා වෙනම සල්ලී දීලා ඇඩැප්ටර් එකක් ගන්න කියාවිද බන්

    gode baiyo ban inne unta owa terenne na
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Bluetooth headset එකක් එන එක නම් හොදයි මචන්...

    එත් ඊට පස්සෙ චාර්ජින් ලොවේ ගිලිලා ඉන්න වෙයි...

    වෙන වැඩක් නෑ ෆෝන් එක චාර්ජ් කරනවා, headset එක චාර්ජ් කරනවා...
     
    • Like
    Reactions: vito

    Sadaharitha

    Member
    Jul 15, 2016
    122
    16
    0
    before iphone android has released a phone without a 3.5mm jack. Check this out. Apple is copying from android

    http://www.gsmarena.com/motorola_moto_z-8094.php

    dan oii ehenam matana marenna hadanne android tiyana unnne. :rofl: un oka kalin release karanam mona huttatada me kaganne. :P

    apple use karana apitat nathi puke amaruwakne ban me jack eka gana unta tiyenne. habatama e mokada ban?:confused:
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    පේන කියවන්න එපා සින්හලුනේ බොරුවට කියවනව
    උන්ගේ කිසිම දෙයක් ලීක් වෙන්නේ නෑ බන්
    සමහර විට හෙඩ්සෙට් හෝ ඉයර්ෆොන් වයර් එක ඔනනම් කෙනෙක්ට් කරන්න ඒවි.

    මෙහෙම ත්‍රේඩ් එකක් දාපු එකත් එක අතකට හොදයි අර සොච්චම් ඇන්ඩ්‍රොයිඩ් ෆොන් කට්ටක් කීයකටහරි ගතත උන්ට පොඩි ආතල් එකකටත් එක්ක..
    පව් ඉතින් හපන්න බැරි අත ලෙවකනව කියන්නෙ උන්ගේ කතා වලට තමයි. මම නම් කියන්නේ උන්ටත් ආසයිනේ ඇපල් එකක් ගන්න
    අයිෆොන් එකක් 15000 වගේ හරි එනව්නම්
    ෆීචර්ස් හරි අඩු කරල
    කනක් ඇහිල ඉන්න පුලුවන්........!!!:cool:

    * Repkapai ithin dan ochchari eth aeththa thithayi
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    apple os eka hodai ban echcharai apple kiyanne OEM neme :D

    https://en.wikipedia.org/wiki/IPhone_6

    Manufacturer Foxconn, Pegatron (on contract)[1]

    Rear camera
    Sony Exmor RS[11][12][13]

    8-MP with 1.5 focus pixels, True Tone Flash, autofocus, IR filter, burst mode, f/2.2 aperture, 1080p HD video recording (30 fps or 60 fps), slow-motion video (720p 120 fps or 240 fps), timelapse, panorama (up to 43 megapixels), facial recognition, stills from video, auto-HDR
    Digital image stabilization

    vadi hariyak samsung parts

    https://en.wikipedia.org/wiki/IPhone_6S

    OEM product ekak vath hadaa ganna bari apple koheda ban hoda venne
     
    :P:P
    ඇපල් විතරක් නෙමෙ බන් අනෙක් එවුනුත් ඔහොම තමයි
    සැම්සුනග්ලාට විතරයි උන්ගෙම CPU එකක් තියෙන්නෙ අනිත් හැම එකාම Snapdragon හරි MediaTek හරි වෙන කාගෙ හරි CPU එකක්, නෙට්වර්ක් චිප් Broadcom වගේ වෙන කවුරු හරි. කැමරා ගොඩක් ෆෝන් වල එනවා සෝනි සෙන්සර්ස්.
    රැම් චිප් ගොඩක් වෙලාවට සැම්සුනග්, WiFi/Bluetooth/GPS චිප් ගොඩක් වෙලාවට තව කවුරුහරි. ඩිස්ප්ලේ සමහර වෙලාවට ශාප්
    සැම්සුනග් විතරයි උන්ග ෆෝන් වල වැඩිහරියක් උන්ම හදන්නෙ අනෙක් හැම කෙනාම වගේ කරන්නෙ ප්‍රොඩක්ට් එක ඩිසයින් කරන එක විතරයි ඊට පස්සෙ කන්ට්‍රැක් දීල හරි තමන්ගෙම මැනුෆැක්චරින් ෆැසිලිටි වලදි හරි ඇසෙම්බල් කර ගන්න එක තමයි
    ගූගල් එහෙම නෙක්සස් කෙලින්ම වෙනම මැනුෆැක්චරර් කෙනෙක්ට දීලනේ හදන්නෙ උන්ගෙ නම පවා ගහලා එවනවා නේ ඒවයෙ
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    :P:P
    ඇපල් විතරක් නෙමෙ බන් අනෙක් එවුනුත් ඔහොම තමයි
    සැම්සුනග්ලාට විතරයි උන්ගෙම CPU එකක් තියෙන්නෙ අනිත් හැම එකාම Snapdragon හරි MediaTek හරි වෙන කාගෙ හරි CPU එකක්, නෙට්වර්ක් චිප් Broadcom වගේ වෙන කවුරු හරි. කැමරා ගොඩක් ෆෝන් වල එනවා සෝනි සෙන්සර්ස්.
    රැම් චිප් ගොඩක් වෙලාවට සැම්සුනග්, WiFi/Bluetooth/GPS චිප් ගොඩක් වෙලාවට තව කවුරුහරි. ඩිස්ප්ලේ සමහර වෙලාවට ශාප්
    සැම්සුනග් විතරයි උන්ග ෆෝන් වල වැඩිහරියක් උන්ම හදන්නෙ අනෙක් හැම කෙනාම වගේ කරන්නෙ ප්‍රොඩක්ට් එක ඩිසයින් කරන එක විතරයි ඊට පස්සෙ කන්ට්‍රැක් දීල හරි තමන්ගෙම මැනුෆැක්චරින් ෆැසිලිටි වලදි හරි ඇසෙම්බල් කර ගන්න එක තමයි
    ගූගල් එහෙම නෙක්සස් කෙලින්ම වෙනම මැනුෆැක්චරර් කෙනෙක්ට දීලනේ හදන්නෙ උන්ගෙ නම පවා ගහලා එවනවා නේ ඒවයෙ

    itin ehenam ai apple ewun riddagena ka gahanne .... :P:P