මම දැක්ක ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ගොඩයෝ ගැන ..මම වැඩිහිටියෙක් හැටියට එකට දෙයක් එකතු කරන්න ඕනේ කියල හිතුන මේ බාල පරම්පරාව වෙනුවෙන් 
ඔය අස්සේ නාකිත් ඇති
.
මෙහෙමයි බන් උගේ කතාවෙත් යම්කිසි ඇත්තක් තියනවා .මොකද මම දබුල්ලේ .හැදුනේ වැඩුනේ,ඉස්කෝලේ ගියේ වගේම දැන් රස්සාව කරන්නෙත් මගේ ගමේ .ඒ නිසා මම උපතින් පොෂ් කියන ජාතියේ මිනිහෙක් නම් නෙමෙයි
. හැබැයි මම මෙහම දෙයක් දකිනවා මිනිස්සුන්ගේ .මමත් අරූ කිව්වා වගේ අත්දැකීම් වලට ඕනේ තරම් මුහුණ දීල තියනවා .
මම කැම්පස් යන කාලේ ගොඩක් අවුරුදු ගානක් ඔය බස් වල ඇවිත් තියන නිසා මම පොඩි අත්දැකීම් ටිකක් මෙතන දාන්න හිතුන
ගොඩක් මිනිස්සු මචන් මැනස් අතින් ගොඩක් පහල මට්ටමක ඉන්නේ .ඒක හොදට විද්‍යමාන වෙනවා ඔය බස් එකකයි කොලබ බස් එකකි යද්දී .
මිනිස්සු බස් වල නගින නෆින මිනිහගෙන් කෑම ගන්නවා ,කනවා ඒක අපිට ප්‍රශ්නයක් නෑ මොකද උන්ගේ සල්ලි .නමුත් කද්දී බොද්දි පොඩ්ඩක් මැනස් කියල දෙයක් තියෙන්න ඕනේ .චව් චව් ගගා සද්ද කර කරා අගේ පතේ හලාගෙන වටේ පිටේ ඉන්න මිනිස්සුටත් එක්ක කරදරයක් වෙන්න තමා ගොඩක් ය කන්නේ බොන්නේ .ඔය අතරේ පවුලක් එහෙම සෙට් වෙන තැනක සිට් තුනක උන්නොත් ඌ අන්තිමේ නැගිට්ටිනේ අරුන් කාපු ඔක්කොම කෑම වල කසල භාජනයක් වගේ .ඕවට කතා කරන්න ගියොත් උන් මහා හයියෙන් කෑගහනවා .ආත්මගරුත්වය තියාගෙන මම ඉවසගෙන ආපු දවස් ඕනේ තරම් .කවදාවත් උන් මේ මනුස්සයත් මහන්සි වෙලා ගෙදර යන ගමන් නේ ඇත්තේ අපි මෙහෙම කරදරයක් වෙන එක හොද නෑ කියන මතේ උන් නෑ. මෙතන තියෙන්නේ කන බොන එක ගැන ගැටළුවක් නෙමෙයි ආත්මාතකාමිත්වය .
ඒ එක සිද්දියක් .
අනෙක තමා ගැනියෙක්ට නම් ඔය බස් එකක තනියම යනවා කියන්නේ සාහෙනම ගේමක් ..කොහෙන් හරි අතක් පතක් දාන්න නැත්නම් හිටගෙන ඉන්න එකාගේ පයිය ගෑනිගේ උරහිසේ තියාගන්න හරි jakak ගහන්න අනිවා සෙට් වෙනවා කොහෙන් හරි ..මම මේ කියන්නේ බොරුයි කියනවනම් උබල දවසක ගිහිල්ල බලපල්ලා මේ බස් එකක .ගොඩක් වෙලාවට ආර්මි එකේ කොල්ලෝ නගිනවා .උන් අනිවා ගසල එන්නේ ..පිස්සෝ වගේ .මොනාහරි කිව්වොත් බඩු බනිස් වෙන නිසා මුකුත් කියන්නේ නෑ කවුරුත් .ලග සිට් එකේ ඉන්න එකාට වමනේ යන්න එනවා අරක්කු ,සිගරට් බියර් ගද .අපිට එහෙමනම් ගෑනියෙක් කොහොම ඉන්නද .ඒ මදිවට අතවරත් කරද්දී .මම ආයෙමත් කියන්නේ මම මේ කියන්නේ බොරුයි කියනවනම් උබල දවසක ගිහිල්ල බලපල්ලා.
ෆෝන් ගත්තමත් උන් සමහර වෙලාවට ෆිල්ම් දාගෙන බලනවා ෆෝන් එකෙන් නැත්නම් හෙන සද්දෙට සින්දු අහනවා ,අනෙක් මිනිහට මේක කරදරයක් ද ,ඒ මිනිහ මොන මානසිකත්වයකද ඉන්නේ කියන එක උන්ට අදාළ නෑ .
තෙල් ගාගෙන ඉන්න සිද්දියත් මෙහෙමයි ,තෙල් ද ජෙල්ද කියන එක නෙමෙයි කේස් එක ..ගොඩක් එවුන් නිදි මරගාතේ යකා ගැහුවා වගේ බුදි උන් නිදාගත්තම අනෙක් එකාගේ උරහිසේ නිදා ගන්නේ .ඉතින් විනාඩි විස්සෙන් විස්සට උරහිස ගස්ස ගස්සා අරුව අනෙක් පැත්තට පෙරේලන්න ඕනේ .සමහර දවස් වල පහුවදා වෙනකම් උරහිස් රිදෙනවා .ෂර්ට් එක ගන්න දෙයක් නෑ තෙල් කහට .මොකද දුවිලිත් එක්ක තෙල් බැදුනම අමුතු කහට පාටක් තියෙන්නේ .
නමුත් කොලබ සමාජය තුල මේ සිද්දි අඩුයි .අනෙක් පැත්තේ කෙල්ලෙක් ද කොල්ලෙක් ද ඉදගන්නේ ඌ මොකද කරන්නේ කියන එක අනෙක් මිනිහට වැඩක් නෑ.තමන් තමන්ගේ පාඩුවේ බහින හෝල්ට් එක ආව බැස්ස .අතරින් පතර අර වගේ සින් යනව ඇති නමුත් අර තරම් බහුල නෑ
කන්නේ බොන්නේ හරිම සංවරව .ගොඩක් වෙලාවට පේපර් බෑග් එකක කෑම දාගෙන අනෙක් යට පෙන්නේ නැති වෙන්න සද්ද නැතුව කනවා .
ෆෝන් එකක සිදුවක් අහන්න ඕනේ නම් තමන්ගේ හෙඩ් සෙට් එක පාවිච්චි කරනවා .
ඔය වගේ පැත්තකුත් තියනවා මචන් .ඔය අත්දැකීම ගන්න ඔය බස් වල යන්නම ඕනේ .
ගොඩක් ග්‍රාමීය මිනිස්සු හරිම ආත්මාර්ථකාමී ගතියක් තියනවා ඒ අතින් .එක ඇත්තටම තියන නොදැනුවත් කමද කියලත් හිතෙනවා ,මොකද ගොඩක් අපේ පැතිවට මිනිස්සු සමාජ දැනුමෙන් අඩුයි .ඒ නිසාම මැනස් ගැන වැඩි අවබෝධයක් නෑ. අධ්‍යාපන මට්ටම් වල ගැටළුවක් ගැන නෙමෙයි මේ කියන්නේ .අපි ඉගන ගන්නේ අපි ජිවත් වෙන පරිසරය සමාජය තුලින් .ඒ නිසා ඔය ගමයි නගරයයි අතර තියන ගැප් එක හැමදාමත් තිබ්බ ,තියනවා .ඉදිරියටත් එහෙමයි ,
විස්තරේ වැඩි වෙන නිසා ගොඩක් කියන්න යන්නේ නෑ නැත්නම් කියන්නම් ගොඩක් දේවල් තියනවා

ඔය අස්සේ නාකිත් ඇති
. මෙහෙමයි බන් උගේ කතාවෙත් යම්කිසි ඇත්තක් තියනවා .මොකද මම දබුල්ලේ .හැදුනේ වැඩුනේ,ඉස්කෝලේ ගියේ වගේම දැන් රස්සාව කරන්නෙත් මගේ ගමේ .ඒ නිසා මම උපතින් පොෂ් කියන ජාතියේ මිනිහෙක් නම් නෙමෙයි
. හැබැයි මම මෙහම දෙයක් දකිනවා මිනිස්සුන්ගේ .මමත් අරූ කිව්වා වගේ අත්දැකීම් වලට ඕනේ තරම් මුහුණ දීල තියනවා .මම කැම්පස් යන කාලේ ගොඩක් අවුරුදු ගානක් ඔය බස් වල ඇවිත් තියන නිසා මම පොඩි අත්දැකීම් ටිකක් මෙතන දාන්න හිතුන

Last edited: