මමනම් කියන්නේ සැම්සුන්ග් උනත් ඔය ලැග්වෙන ඇන්ඩ්‍රොඉඩ් os එක අයින් කරල වෙන ඇඩ්වාන්ස් os එකක් ගෙනවනම් හොදයි කියල එත් කරන්න බැරි වැඩක්
අනේ බන් උබ දන්න ලබ්බක් නැහැ මට පේන්නේ..උබ කියන්නේ android දාපු හැම ෆෝන් එකක්ම lag වෙනවා කියලද?
අනික උබට ඇපල් ලොකු ඇති.ඒත් ඇපල් වලට වඩා ලොකු ෆෝන්ස් android දාලා එනවා..





