No headphone jack in iphone 7

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,978
    16,618
    113
    මමනම් කියන්නේ සැම්සුන්ග් උනත් ඔය ලැග්වෙන ඇන්ඩ්‍රොඉඩ් os එක අයින් කරල වෙන ඇඩ්වාන්ස් os එකක් ගෙනවනම් හොදයි කියල එත් කරන්න බැරි වැඩක්

    අනේ බන් උබ දන්න ලබ්බක් නැහැ මට පේන්නේ..උබ කියන්නේ android දාපු හැම ෆෝන් එකක්ම lag වෙනවා කියලද?:rofl:අනික උබට ඇපල් ලොකු ඇති.ඒත් ඇපල් වලට වඩා ලොකු ෆෝන්ස් android දාලා එනවා..:rofl:

    36545.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,978
    16,618
    113
    lag wena ekak pennapan machan :P

    පෙරේතකමට android දාපු බාල ෆෝන්ස් ගන්නවා.ඊට පස්සේ lag වෙනවා කිය කිය හැම තැනම කිය කිය යනවා..ගණන් වැඩි android ෆෝන්ස් ගන්නේ නැහැ.ඇයි ඉතින් android දාපු flagship ෆෝන් එකක් ගන්න සල්ලි වලට තව පොඩි ගාණක් දාලා අයිෆෝන් එකක් ගන්න පුළුවන්නේ.:rofl:ඔන්න අපේ උන්ගේ හැටි..:rofl::rofl:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ZhuKZre.jpg

    මම මට හිතුනදේ පොස්ට් කලේ රෙප් කපන බව නොදැන නොවෙයි බොලවු,
    රුපියල් 25 ඉන්ටර්නෙට් පැක් දාගෙන හොරෙන් රෙප් කපන තොපි වගේ පොන්නයෝ හැදිගෑවිලම පල.....:angry::angry::angry: Chinese android anathayoo:rofl:
     
    • Like
    Reactions: NUWAN BUWA

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    ZhuKZre.jpg

    මම මට හිතුනදේ පොස්ට් කලේ රෙප් කපන බව නොදැන නොවෙයි බොලවු,
    රුපියල් 25 ඉන්ටර්නෙට් පැක් දාගෙන හොරෙන් රෙප් කපන තොපි වගේ පොන්නයෝ හැදිගෑවිලම පල.....:angry::angry::angry: Chinese android anathayoo:rofl:

    ගනන් ගන්න එපා බන් ඔකට කියන්නෙ හීනමානය.
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    මමනම් කියන්නේ සැම්සුන්ග් උනත් ඔය ලැග්වෙන ඇන්ඩ්‍රොඉඩ් os එක අයින් කරල වෙන ඇඩ්වාන්ස් os එකක් ගෙනවනම් හොදයි කියල එත් කරන්න බැරි වැඩක්

    dawasee moda kathawa :rofl:

    ai lag wenne? :D

    mobile eke performance walata sima wenne nathiwa, limit pannanna yana nisa da?
    device ekak maintain karanna danne nathi nisa da? :rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මමනම් කියන්නේ සැම්සුන්ග් උනත් ඔය ලැග්වෙන ඇන්ඩ්‍රොඉඩ් os එක අයින් කරල වෙන ඇඩ්වාන්ස් os එකක් ගෙනවනම් හොදයි කියල එත් කරන්න බැරි වැඩක්

    උඹට පිස්සුද ඔයි :rolleyes:
     
    isuruprabhath

    Active member
  • Jul 20, 2016
    560
    184
    43
    27
    Makandura
    Ai ubala hithuwd headphone jack ek nathi wenawa kiyla apple apita adanna wei kiyla. Na ykoooo.. Ita wadiya supiri headphones set ekk thama enne...Anika apple headphones wla thiyena quality ek samsunglage ahalakawath na....Experience eken kiyanna
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    charge කරන ගමන් සින්දු අහන්න බැරි වෙන එක නම් හොඳම වැඩේ බං ෆෝන් ඒකට කියලත් නිදහසක් තියෙන්න එපැයි :yes:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,876
    1
    12,181
    113
    අදාළ නෑ නේ
    charge කරන ගමන් සින්දු අහන්න බැරි වෙන එක නම් හොඳම වැඩේ බං ෆෝන් ඒකට කියලත් නිදහසක් තියෙන්න එපැයි :yes:

    මල්ලි හරි මල්ලි...
    අයිපෝන් ගත්ත එවුන්ට පුළුවන් phone එක charge කරන වෙලාවට headphone ජැක් එක ගහගන්න පුk :lol::lol::lol::lol::lol::lol::lol:
    මුන් තව සල්ලි දීලත් ගන්නවනේ මේව:confused::confused:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    heena maana karaya umbane yako...dan umba night club yana unta baninne :rofl::rofl: pukenda?

    නයිට් ක්ලබ් යන උන්ට මන් බැන්නා ඔව් ඇත්ත. මන් තාම බනිනවා . එත් මට යන්න වත්කමක් නැත්තෙ නැහැ . කොටින්ම මම දන්න මගෙ යාළුවො ඉන්නවා නයිට්ක්ලබ් යන. උන් මටත් වඩා අඩු පඩියකට වැඩ කරන උන්. උන් කරන්නෙ පොශ් කම පෙන්වන්න ට්‍රෙන්ඩ් එකට නයිට් කලබ් ගිහින් බඩු ගහන්න ගිහින් තියෙන තුට්ටුව කෙලව ගන්නවා. අන්න එකයි මන් වැඩියෙන්ම නයිට් ක්ලව් සංස්ක්‍රුතයට බනින්න හෙතුව. එ වගෙන ඔය ක්ලබ් වල බීච් පාර්ටීස් වල ඩි ජෙ කරන මගෙ බොක්කක් ඉන්නවා. ඌ කියන එව්වා අනුව එ පාර්ටිස් වල කොකෙන් එල් එස් ඩි මෙත් වගෙ එව්වා යුස් වෙනවා. ඉතින් මන් බනින්නෙ අන්න එ නිසා.උඹ එ සංස්ක්‍රුතියට එකන්ග නම් උඹෙ ලමයවත් යවපන් මචං නයිට් ක්ලබ් එකකට සල්ලිත් දීලා . :rofl::rofl::rofl:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    මල්ලි හරි මල්ලි...
    අයිපෝන් ගත්ත එවුන්ට පුළුවන් phone එක charge කරන වෙලාවට headphone ජැක් එක ගහගන්න පුk :lol::lol::lol::lol::lol::lol::lol:
    මුන් තව සල්ලි දීලත් ගන්නවනේ මේව:confused::confused:

    phone eka charge karana welawata waren dekata nawila ehenam :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    නයිට් ක්ලබ් යන උන්ට මන් බැන්නා ඔව් ඇත්ත. මන් තාම බනිනවා . එත් මට යන්න වත්කමක් නැත්තෙ නැහැ . කොටින්ම මම දන්න මගෙ යාළුවො ඉන්නවා නයිට්ක්ලබ් යන. උන් මටත් වඩා අඩු පඩියකට වැඩ කරන උන්. උන් කරන්නෙ පොශ් කම පෙන්වන්න ට්‍රෙන්ඩ් එකට නයිට් කලබ් ගිහින් බඩු ගහන්න ගිහින් තියෙන තුට්ටුව කෙලව ගන්නවා. අන්න එකයි මන් වැඩියෙන්ම නයිට් ක්ලව් සංස්ක්‍රුතයට බනින්න හෙතුව. එ වගෙන ඔය ක්ලබ් වල බීච් පාර්ටීස් වල ඩි ජෙ කරන මගෙ බොක්කක් ඉන්නවා. ඌ කියන එව්වා අනුව එ පාර්ටිස් වල කොකෙන් එල් එස් ඩි මෙත් වගෙ එව්වා යුස් වෙනවා. ඉතින් මන් බනින්නෙ අන්න එ නිසා.උඹ එ සංස්ක්‍රුතියට එකන්ග නම් උඹෙ ලමයවත් යවපන් මචං නයිට් ක්ලබ් එකකට සල්ලිත් දීලා . :rofl::rofl::rofl:

    nightclub yana ewun, iPhone ganna ewun, mercidies and bmw wage cars ganna ewun kiyala bedala baninne nethuwa benapanko mata wada salli thiyena ewun okkoma modayo kiyala :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    nightclub yana ewun, iPhone ganna ewun, mercidies and bmw wage cars ganna ewun kiyala bedala baninne nethuwa benapanko mata wada salli thiyena ewun okkoma modayo kiyala :P

    එක කියපන් මෙකෙ ඉන්න ඇන්ඩ්‍රොයිඩ් අනාථයන්ට. මන් ෆොන් එකට අදාලව රිප්ලයි කලහම නයිට් ක්ලබ් එකක් ඇදලා ගත්තානෙ ?? :rofl::rofl::rofl::rofl:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    එක කියපන් මෙකෙ ඉන්න ඇන්ඩ්‍රොයිඩ් අනාථයන්ට. මන් ෆොන් එකට අදාලව රිප්ලයි කලහම නයිට් ක්ලබ් එකක් ඇදලා ගත්තානෙ ?? :rofl::rofl::rofl::rofl:

    kalin ewa kiyewwe ne. podi assumption ekakin thamai reply kare :P
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,033
    245
    63
    ඉතින් බන් හෙඩ්ෆෝන් පෝර්ට් එක නැත්නම් උන් වෙන මොනවහරි හොද ඔප්ෂන් එකක් දෙයි. කව්ද දන්නේ කව්රුවත් හිතන්නේ දෙයක් උන් කරයිද කියල. ආවම තමා හොදද නැද්ද බලා ගන්න වෙන්නේ....
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නයිට් ක්ලබ් යන උන්ට මන් බැන්නා ඔව් ඇත්ත. මන් තාම බනිනවා . එත් මට යන්න වත්කමක් නැත්තෙ නැහැ . කොටින්ම මම දන්න මගෙ යාළුවො ඉන්නවා නයිට්ක්ලබ් යන. උන් මටත් වඩා අඩු පඩියකට වැඩ කරන උන්. උන් කරන්නෙ පොශ් කම පෙන්වන්න ට්‍රෙන්ඩ් එකට නයිට් කලබ් ගිහින් බඩු ගහන්න ගිහින් තියෙන තුට්ටුව කෙලව ගන්නවා. අන්න එකයි මන් වැඩියෙන්ම නයිට් ක්ලව් සංස්ක්‍රුතයට බනින්න හෙතුව. එ වගෙන ඔය ක්ලබ් වල බීච් පාර්ටීස් වල ඩි ජෙ කරන මගෙ බොක්කක් ඉන්නවා. ඌ කියන එව්වා අනුව එ පාර්ටිස් වල කොකෙන් එල් එස් ඩි මෙත් වගෙ එව්වා යුස් වෙනවා. ඉතින් මන් බනින්නෙ අන්න එ නිසා.උඹ එ සංස්ක්‍රුතියට එකන්ග නම් උඹෙ ලමයවත් යවපන් මචං නයිට් ක්ලබ් එකකට සල්ලිත් දීලා . :rofl::rofl::rofl:

    එහෙනම් මොකද්ද මේ ඩබල් ස්ටෑන්ඩර්ඩ්....උබ විසිදාහේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක යූස් කරන එකා අනාතයලු...දැන් උබ එහෙම කියලා පෙන්නන්නේ උබ හෙන පොශ් සල්ලි කාරයා කියලනේ....ගන්න බැරි උන්ව යට කරලා බොරු සමාජ තත්වෙක උබ ඉන්න්වා කියල පෙන්නනේ එකනේ...උබනේ ෆෝන් එකෙන් මිනිස්සු මනින හීන මාන කාරයා...අනේ උබේ නරි වාදන් රට හදන්න....
    :rolleyes:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    එහෙනම් මොකද්ද මේ ඩබල් ස්ටෑන්ඩර්ඩ්....උබ විසිදාහේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක යූස් කරන එකා අනාතයලු...දැන් උබ එහෙම කියලා පෙන්නන්නේ උබ හෙන පොශ් සල්ලි කාරයා කියලනේ....ගන්න බැරි උන්ව යට කරලා බොරු සමාජ තත්වෙක උබ ඉන්න්වා කියල පෙන්නනේ එකනේ...උබනේ ෆෝන් එකෙන් මිනිස්සු මනින හීන මාන කාරයා...අනේ උබේ නරි වාදන් රට හදන්න....
    :rolleyes:

    මන් මිනිස්සු මැන්නෙ නැහ එ මිනිස්සු එ තත්වෙට පත් කර ගත්තා . අනික අනාථයා කියන වචනෙ අනෙක් තැන්වලදි අපහාසාත්මක වචනයක් උනට එලකිරියෙ එක හර්දයාංගම ආමන්ත්‍රණයක් සහ උපහාසාත්මක යෙදුමක්. තව විදයකින් කිව්වොත් එ වචනෙ එළකිරි උප සංස්ක්‍රුතික වචනයක් . ඉතින් එක උඹට තෙරුම් ගන්න බැහ කියන්නෙ වැඩක් නැහැ බන් කතා කරලා