මුලින්ම කියනකෙනා තමයි දිනුම්

Chamodi21

Member
Aug 23, 2015
365
54
0
මුලින්ම කියනකෙනා තමයි දිනුම්

කාටද පුලුවන් බලමු, හුරතලේට ඇතිකරන්න පුලුවන් සත්තු වර්ග 10ක් කියන්න.
මුලින්ම කියනකෙනා තමයි දිනුම් හොඳද ? දැන් කියන්නකෝ බලන්න. :rolleyes::P
images



සිංහල අකුරු හදාගන්න උදවුකරපු BLACKLIST_MEMBER අයියට ගොඩක් ස්තුතියි.....:):)
 
  • Like
Reactions: johntuma

UnlimitedLife

Banned
Jul 30, 2016
89
11
0
ගෑනු, කෙල්ලෝ, ගෑනු, කෙල්ලෝ, ගෑනු, කෙල්ලෝ, ගෑනු, කෙල්ලෝ, ගෑනු, කෙල්ලෝ,
 

Chamodi21

Member
Aug 23, 2015
365
54
0
UnlimitedLife
user_online.gif

පිරිමි, කොල්ලෝ, පිරිමි, කොල්ලෝ, පිරිමි, කොල්ලෝ, පිරිමි, කොල්ලෝ, පිරිමි, කොල්ලෝ,
 

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    වැදගත් ත්‍රෙඩ් එකක් දැම්ම නම් තමයි හොඳ.:oo::oo: :baffled::baffled::baffled:
     

    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    ~Pirate~
    තම තමන්ගේ රුචිකත්වය මත තමයි ඉතින් ඒක තීරණයවෙන්නේ නම්..:P:P:sorry:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ~Pirate~
    තම තමන්ගේ රුචිකත්වය මත තමයි ඉතින් ඒක තීරණයවෙන්නේ නම්..:P:P:sorry:

    :baffled::baffled: මේ වගේ සිගිති ආතල් ගද්දි රටක් විදියට ඉස්සරහට යන්නේ කොහොමද:baffled::baffled::baffled: .. දැන් ඔය ත්‍රෙඩ් එකක් දැම්මේ සත්තුන්ගේ නම් දන්නේ නැති හින්දද .. අනේ මන්ද මට නම් ත්රෙන්නේ නැ .. :oo::oo::oo:..

    මම යනවා නිදා ගන්න ගුඩ් නයිට්
     

    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    KasunKDP
    හාවා ඔට්ටුත් නෑ හාවාගේ පින්තූරයක් මම උඩ දාලා තියෙන නිසා.. ;)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :baffled::baffled: මේ වගේ සිගිති ආතල් ගද්දි රටක් විදියට ඉස්සරහට යන්නේ කොහොමද:baffled::baffled::baffled: .. දැන් ඔය ත්‍රෙඩ් එකක් දැම්මේ සත්තුන්ගේ නම් දන්නේ නැති හින්දද .. අනේ මන්ද මට නම් ත්රෙන්නේ නැ .. :oo::oo::oo:..

    මම යනවා නිදා ගන්න ගුඩ් නයිට්

    ratak widiyata issarahata giyoth indiyawe happenewa.
     

    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    පැස්බරු
    පැස්බරු
    පැස්බරු
    පැස්බරු
    පැස්බරු
    පැස්බරු
    පැස්බරු
    පැස්බරු
    පැස්බරු
    පැස්බරු
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    avatar546001_4.gif

    Chamodi නංගි ආදාන මෙවලම පාවිච්චි කරලා වගේ

    :rofl::rofl: