මට දැන් හොදටම ශුවර් ඔයා කෙල්ලෙක් කියල...


පැන්ඩාට සිංහලෙන් කියන්නෙ පුන්ඩා කියලාපැන්ඩට කොහෙද සින්හල නම්....මට දැන් හොදටම ශුවර් ඔයා කෙල්ලෙක් කියල...
![]()

KasunKDP
panda කියන්නේ සිංහල නමක් වෙන්නේ කොහෝමද ? DOG බල්ලනම් CAT පූසනම් PANDA පැන්ඩා වෙන්න විදිහක් නෑනේ ඌටත් සිංහල නමක් ඇතිනේ හොයලා කියන්නකෝ අයියන්ඩි.![]()
dasss
අලියා හරකා ගිරවා වල් බල්ලා පූසා ඉත්තෑව අශ්වයා රත්තරන් මාලුවා නයා ගෙම්බා
මේ මොකුන්ද ? ඔයා පරාදයි තරඟයෙන්.
.BLACKLIST_MEMBER අයියේ අනේ මෙයාට Quote කරන හැටිත් කියල දෙන්නකෝ පීස්

කැත කට් එක බ්රෝ...