සිංහලුනේ... ඊයෙ ඩීසල් ෆිල්ටර් එක මාරු කලා කාලෙකින්.
ඔයිල් මාරුකරල ඔයිල් ෆිල්ටරෙත් තිබ්බ. කපල බැලුව දෙකම මොනවද තියෙන්නෙ කියල. ත්‍රෙඩ් එක වේලි වේලි තියන නිසා දාන්නම්.
සිරාවටම මචන් මේ දැක්කමයි ඔය දෙකම කපල තියෙනවා






ලගදි බඩාගේ නම දාලා රෙප් කපපු නිසා ආයේ රෙප්කපන්න බෑලු

. ඊයෙ ඩීසල් ෆිල්ටර් එක මාරු කලා කාලෙකින්.






