Car Sale හොරු....!!!!

Zabstro

Member
Jul 19, 2016
242
16
0
ඕකට මචන් වාහනේ විකුණන කොට ලෝයර් කෙනෙක් ගාවට ගිහින්
දිවුරුම් ප්‍රකාශයක් ගනින්, ආයෙ විකුණනවා නම් ගත්ත ගානටම දෙන්න ඕන කියලා
එතකොට ඌට ලාභ ගන්න බැහැ
උඹට දුක් වෙන්න ඕනත් නැහැ ඌ ලාභ හොයනවා කියලා
:baffled::rofl::rofl::rofl::baffled::rofl::rofl::rofl::baffled::rofl::rofl::rofl::baffled:
 

Zabstro

Member
Jul 19, 2016
242
16
0
මගේ තිබුන car එක 2007 Toyota Belta car එකක්. ඒක මම ගිය සතියෙ (23/07/2016) ලක්ෂ 34 කට විකුණුවා.

මම ඒක විකුණන කොට mileage එක 109900 ක් තිබුණා. අද ඒකෙ ලක්ෂ 36කට ad එකක් දාල තියෙනවා autolanka එකේ, Year එක 2008ලු mileage එක 74000ට කරකවලා...
:angry::angry::angry:

6tSaLXV.jpg



මම උගෙන් ඇහුවා
මේ වාහනේ අරන් තියෙන්නෙ උගේ යාලුවෙක්ගෙන් මාර්තු මාසේ
උඹට සුවර්ද මේක උඹේ කියලා?
ඌ කිව්වේ මේක 32ට ගත්තෙ කියලා
උඹ මොනා හරි ඩොකියුමන්ට් එහෙම දාපන් බලන්න මේ කාර් එකේ
අපි දන්නෙ නැහැ නෙ උඹ මොනා කියනවද කියලා
:baffled:
 

Sesky_Buwa

Member
Jul 5, 2016
216
30
0
Colombo
ඕකට මචන් වාහනේ විකුණන කොට ලෝයර් කෙනෙක් ගාවට ගිහින්
දිවුරුම් ප්‍රකාශයක් ගනින්, ආයෙ විකුණනවා නම් ගත්ත ගානටම දෙන්න ඕන කියලා
එතකොට ඌට ලාභ ගන්න බැහැ
උඹට දුක් වෙන්න ඕනත් නැහැ ඌ ලාභ හොයනවා කියලා
:baffled::rofl::rofl::rofl::baffled::rofl::rofl::rofl::baffled::rofl::rofl::rofl::baffled:
ගාන නෙමෙයි බං ප්‍රශ්නේ. Mileage අඩුකරලා මිනිස්සුන්ව අන්දන එකයි ප්‍රශ්නේ :angry: මේ සේල් එක උඹේ යාලුවෙක්ගේ කිව්වා නේද? එක තමයි උබ ඔහොම කියන්නේ :rolleyes:
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,787
    2
    54,444
    113
    alto / kiwd ekath 22lks watin na bro :sorry:

    ඒක ඇත්ත :yes:
    ඒත් ගත්ත මිනිහට හිතේ සතුටින් පදින්න වත් පුළුවන් ඒව. අඩුමගානේ ඒකෙ තියෙන අඩුපාඩු ගැන දැනුවත්ව නේ ගන්නේ ඇල්ටෝ/ක්විඩ් ගන්න කෙනෙක්.
    දැන් අර ඇක්වා එක ගත්ත එකා මේ වාහනේ හින්ද මං ඇන්දුනා කියන එක හිතේ තියාගෙනනේ ඒක පාවිච්චි කරන්නේ. ඇල්ටෝ/ක්විඩ් ගත්ත කෙනාට තමන් බලාපොරොත්තු වුණු වාහනේ ලැබෙනවා.ඒත් අර ඇක්වා එක ගත්ත මිනිහට? :oo:
     

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    ගාන නෙමෙයි බං ප්‍රශ්නේ. Mileage අඩුකරලා මිනිස්සුන්ව අන්දන එකයි ප්‍රශ්නේ :angry: මේ සේල් එක උඹේ යාලුවෙක්ගේ කිව්වා නේද? එක තමයි උබ ඔහොම කියන්නේ :rolleyes:
    http://elakiri.com/forum/showpost.php?p=20485098&postcount=119

    සේල් එකේ එකා කිව්ව උත්තරේ ඔය තියෙන්නෙ
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මචන් sele වල ඕක ඕන තරම් කරනවා. 27.07.2016 මම Aqua cars 7ක් ගෙනාවා එක මෙහෙ rent a car sercive එකකට මම එකවාහනෙකට 100,000.00 LKR ගත්තා ඔක්කොම cost උනේ මගේ ගානත් එක්ක 3 988 000.00. ඔක්කොම වාහනවල KM තිබුනේ 90 000.00 km - 120 000km . ගෙන්වපු කෙනා කිවුවේ KM ගාන උට හදන්න ඕන නැහැ කියලා rent කරන නිසා කියලා . නමුත් උ එක වහනයක් උගේ යාලුවෙක්ට දීලා ගත්ත එකා එක විකුනලා 48.60කට. අද එවහනේ අරගත්තා මහත්තයා අවා වහනේඅරගෙන මගේ ලගට . එක register කරන්න අවශ්‍ය ලියකියවිලිවල අඩුවක් නිසා. මම ඒ වාහනේ INSPECTION කරලා තිබුනේ JAVIC එකේ. ඔක්කොම INSPECTION REPORT දෙනගමන් මම කිව්වා මේවා මම ගේනාවේ AIR PORT RENT A CAR COMPANY එකට ටිකක් දුවපු වාහන අඩුවට හම්බවුන නිසා කියලා , HIGH MILEAGE උනාට මේවා යේ හොද SERVICE HISTORY එකක් තියෙනවා මෙන්න DOCS කියලා ඔක්කොම දුන්නා. මිනිහා අන්තිමට මෙහෙම කිවුවා . මල්ලි ඔයා අවංක උනාට ඔයා වාහන දෙන මිනිස්සු අවංක නැහැ කියලා . මිනිහට වාහනේ දීලා තියෙන්නේ 93 000 MILEAGE එක 6830KM වලට හදලා. වාහනේ දීපු එකා ALLOY WHEEL 4ක් දාලා FOG LIGHTS දාලා දීලතින්නේ.නමුත් KM ?

    ඔහොම තමයි මචන් මිනිස්සු. ඔකනිසා තමා බන් අපිටත් හරියට දෙයක් කරන්න බැරි. ඒ මනුස්සයා වාහනේ TOYOTA නිසා පදිනවා කියලා ගියා එත් මටනම් අවුල් එක අරන් තියෙන්නේ 48.60 කට.

    Very sad story. :(

    Is it a 2015 model Aqua?
     
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    මම උගෙන් ඇහුවා
    මේ වාහනේ අරන් තියෙන්නෙ උගේ යාලුවෙක්ගෙන් මාර්තු මාසේ
    උඹට සුවර්ද මේක උඹේ කියලා?
    ඌ කිව්වේ මේක 32ට ගත්තෙ කියලා
    උඹ මොනා හරි ඩොකියුමන්ට් එහෙම දාපන් බලන්න මේ කාර් එකේ
    අපි දන්නෙ නැහැ නෙ උඹ මොනා කියනවද කියලා
    :baffled:

    මේක මේ වාහනේටම unique එකක්නම් (දන්නෙ නෑ) match කරලා බලන්න.
    QQKrJaA.jpg
     
    Last edited:

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    මේ තියෙන්නෙ පොතේ පින්තුරයක්.
    BBfmqCv.jpg


    මේ තියෙන්නෙ MTA6 - A එකේ photocopy එකක්.
    ZBMdJp2.jpg


    මේක මේ වාහනේටම unique එකක්නම් (දන්නෙ නෑ) match කරලා බලන්න.
    QQKrJaA.jpg

    :D:D:D:D:D:D:D:D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,787
    2
    54,444
    113
    මම උගෙන් ඇහුවා
    මේ වාහනේ අරන් තියෙන්නෙ උගේ යාලුවෙක්ගෙන් මාර්තු මාසේ
    උඹට සුවර්ද මේක උඹේ කියලා?
    ඌ කිව්වේ මේක 32ට ගත්තෙ කියලා
    උඹ මොනා හරි ඩොකියුමන්ට් එහෙම දාපන් බලන්න මේ කාර් එකේ
    අපි දන්නෙ නැහැ නෙ උඹ මොනා කියනවද කියලා
    :baffled:

    මේ තියෙන්නෙ පොතේ පින්තුරයක්.
    BBfmqCv.jpg


    මේ තියෙන්නෙ MTA6 - A එකේ photocopy එකක්.
    ZBMdJp2.jpg


    මේක මේ වාහනේටම unique එකක්නම් (දන්නෙ නෑ) match කරලා බලන්න.
    QQKrJaA.jpg

    ඔය දීල තියෙන්නෙ ඇට්ටි හැලෙන්ඩ :D:D:D:D
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    habai oya meter karakawana wade nawattana puluwan anduwata pothe trasfer date ekath ekka ODO meter reading eka damma nag
     

    UnlimitedLife

    Banned
    Jul 30, 2016
    89
    11
    0
    මේ තියෙන්නෙ පොතේ පින්තුරයක්.
    BBfmqCv.jpg


    මේ තියෙන්නෙ MTA6 - A එකේ photocopy එකක්.
    ZBMdJp2.jpg


    මේක මේ වාහනේටම unique එකක්නම් (දන්නෙ නෑ) match කරලා බලන්න.
    QQKrJaA.jpg
    කීයක් ඔට්ටුද මුගේ යාලුවා ලැජ්ජාවට මූට නයෙක් ඇරලා :baffled:
    ඇයි බන් ඔහොම වෙද්දි රෙද්දක් ඇඳන් ඔව් කියන්න පුළුවන්ද? :baffled:
     
    • Like
    Reactions: Hyaenidae

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Sinhalu.... Me p****na car sale kaarayawa nathi karala daamuda fb page walata deela? Ekek hariyata publish karanna puluwan image ekak hadahan!
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    මචන් වාහනේ පොතේ image එකයි transfer papers වල image එකයි public forum එකක දාන එක හරි නෑ කියල හිතෙන නිසා මන් ඒ images දෙක අයින් කරනවා. මන් හිතන්නේ ඒවා දැකපු අයට තේරෙන්න ඇතිනෙ බොරු කියන්නේ මම නෙවෙයි, car sale කාරය කියල.

    අනිත් එක මට තවත් කාටවත් ඔප්පු කර කර ඉන්න ඕන නෑ මචන්ල. මන් දැකපු හොර වැඩක් ගැන මෙතන දැම්මේ අනාගතේ වාහනයක් ගන්න හිතන් ඉන්න කාට හරි වැදගත් වෙයි කියල හිතල. මේකෙන් මගේ කාලය නාස්ති වෙනවා ඇරෙන්න මට නම් කිසිම ප්‍රයෝජනයක්ක නැහැ. එක විශ්වාස කරනවද නැද්ද කියන එක තම තමන්ට බාරයි...:yes::yes::yes:

    Ehema awulak na ban thiyapan. Ekekta kelewwama thama anith unuth hadenne. Uba ohoma horek alla gaththata kalathurakin proof pitin ohoma allanna puluwan. Horungen thora yahapath ratak sadaha oka digatama geniyapan aruta kela wenakan. Naththan owun ubawa maawama andanne heta aniddata. Owwata case adagena aawama moka unath owwa karanna kalin thawa parak hithanawa ;)
     

    Sesky_Buwa

    Member
    Jul 5, 2016
    216
    30
    0
    Colombo
    මේ තියෙන්නෙ පොතේ පින්තුරයක්.
    BBfmqCv.jpg
    උඹ කියන දේ 100%ක් ඇත්ත කියල දැන් විශ්වාසයි :cool:..මම අදම ගිහින් ඔය කාර් සේල් එකේ නම බලන් එන්නම් :frown:
     
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    මේ තියෙන්නෙ මන් ගන්නකොට දාල තිබුන ads. මේ 2015 ජුනි වල, එතකොටත් 97600 ගානක් තිබුණා.

    rsI6Gn8.jpg


    w6MjANa.jpg
     
    Last edited: