මගේ තිබුන car එක 2007 Toyota Belta car එකක්. ඒක මම ගිය සතියෙ (23/07/2016) ලක්ෂ 34 කට විකුණුවා.
මම ඒක විකුණන කොට mileage එක 109900 ක් තිබුණා. අද ඒකෙ ලක්ෂ 36කට ad එකක් දාල තියෙනවා autolanka එකේ, Year එක 2008ලු mileage එක 74000ට කරකවලා...![]()
![]()

ගාන නෙමෙයි බං ප්‍රශ්නේ. Mileage අඩුකරලා මිනිස්සුන්ව අන්දන එකයි ප්රශ්නේඕකට මචන් වාහනේ විකුණන කොට ලෝයර් කෙනෙක් ගාවට ගිහින්
දිවුරුම් ප්‍රකාශයක් ගනින්, ආයෙ විකුණනවා නම් ගත්ත ගානටම දෙන්න ඕන කියලා
එතකොට ඌට ලාභ ගන්න බැහැ
උඹට දුක් වෙන්න ඕනත් නැහැ ඌ ලාභ හොයනවා කියලා
මේ සේල් එක උඹේ යාලුවෙක්ගේ කිව්වා නේද? එක තමයි උබ ඔහොම කියන්නේ 
alto / kiwd ekath 22lks watin na bro![]()

ගාන නෙමෙයි බං ප්‍රශ්නේ. Mileage අඩුකරලා මිනිස්සුන්ව අන්දන එකයි ප්රශ්නේමේ සේල් එක උඹේ යාලුවෙක්ගේ කිව්වා නේද? එක තමයි උබ ඔහොම කියන්නේ
![]()
මචන් sele වල ඕක ඕන තරම් කරනවා. 27.07.2016 මම Aqua cars 7ක් ගෙනාවා එක මෙහෙ rent a car sercive එකකට මම එකවාහනෙකට 100,000.00 LKR ගත්තා ඔක්කොම cost උනේ මගේ ගානත් එක්ක 3 988 000.00. ඔක්කොම වාහනවල KM තිබුනේ 90 000.00 km - 120 000km . ගෙන්වපු කෙනා කිවුවේ KM ගාන උට හදන්න ඕන නැහැ කියලා rent කරන නිසා කියලා . නමුත් උ එක වහනයක් උගේ යාලුවෙක්ට දීලා ගත්ත එකා එක විකුනලා 48.60කට. අද එවහනේ අරගත්තා මහත්තයා අවා වහනේඅරගෙන මගේ ලගට . එක register කරන්න අවශ්‍ය ලියකියවිලිවල අඩුවක් නිසා. මම ඒ වාහනේ INSPECTION කරලා තිබුනේ JAVIC එකේ. ඔක්කොම INSPECTION REPORT දෙනගමන් මම කිව්වා මේවා මම ගේනාවේ AIR PORT RENT A CAR COMPANY එකට ටිකක් දුවපු වාහන අඩුවට හම්බවුන නිසා කියලා , HIGH MILEAGE උනාට මේවා යේ හොද SERVICE HISTORY එකක් තියෙනවා මෙන්න DOCS කියලා ඔක්කොම දුන්නා. මිනිහා අන්තිමට මෙහෙම කිවුවා . මල්ලි ඔයා අවංක උනාට ඔයා වාහන දෙන මිනිස්සු අවංක නැහැ කියලා . මිනිහට වාහනේ දීලා තියෙන්නේ 93 000 MILEAGE එක 6830KM වලට හදලා. වාහනේ දීපු එකා ALLOY WHEEL 4ක් දාලා FOG LIGHTS දාලා දීලතින්නේ.නමුත් KM ?
ඔහොම තමයි මචන් මිනිස්සු. ඔකනිසා තමා බන් අපිටත් හරියට දෙයක් කරන්න බැරි. ඒ මනුස්සයා වාහනේ TOYOTA නිසා පදිනවා කියලා ගියා එත් මටනම් අවුල් එක අරන් තියෙන්නේ 48.60 කට.

මම උගෙන් ඇහුවා
මේ වාහනේ අරන් තියෙන්නෙ උගේ යාලුවෙක්ගෙන් මාර්තු මාසේ
උඹට සුවර්ද මේක උඹේ කියලා?
ඌ කිව්වේ මේක 32ට ගත්තෙ කියලා
උඹ මොනා හරි ඩොකියුමන්ට් එහෙම දාපන් බලන්න මේ කාර් එකේ
අපි දන්නෙ නැහැ නෙ උඹ මොනා කියනවද කියලා
මේ තියෙන්නෙ පොතේ පින්තුරයක්.
![]()
මේ තියෙන්නෙ MTA6 - A එකේ photocopy එකක්.
![]()
මේක මේ වාහනේටම unique එකක්නම් (දන්නෙ නෑ) match කරලා බලන්න.
![]()








මම උගෙන් ඇහුවා
මේ වාහනේ අරන් තියෙන්නෙ උගේ යාලුවෙක්ගෙන් මාර්තු මාසේ
උඹට සුවර්ද මේක උඹේ කියලා?
ඌ කිව්වේ මේක 32ට ගත්තෙ කියලා
උඹ මොනා හරි ඩොකියුමන්ට් එහෙම දාපන් බලන්න මේ කාර් එකේ
අපි දන්නෙ නැහැ නෙ උඹ මොනා කියනවද කියලා
මේ තියෙන්නෙ පොතේ පින්තුරයක්.
![]()
මේ තියෙන්නෙ MTA6 - A එකේ photocopy එකක්.
![]()
මේක මේ වාහනේටම unique එකක්නම් (දන්නෙ නෑ) match කරලා බලන්න.
![]()




කීයක් ඔට්ටුද මුගේ යාලුවා ලැජ්ජාවට මූට නයෙක් ඇරලාමේ තියෙන්නෙ පොතේ පින්තුරයක්.
![]()
මේ තියෙන්නෙ MTA6 - A එකේ photocopy එකක්.
![]()
මේක මේ වාහනේටම unique එකක්නම් (දන්නෙ නෑ) match කරලා බලන්න.
![]()


habai oya meter karakawana wade nawattana puluwan anduwata pothe trasfer date ekath ekka ODO meter reading eka damma nag



මචන් වාහනේ පොතේ image එකයි transfer papers වල image එකයි public forum එකක දාන එක හරි නෑ කියල හිතෙන නිසා මන් ඒ images දෙක අයින් කරනවා. මන් හිතන්නේ ඒවා දැකපු අයට තේරෙන්න ඇතිනෙ බොරු කියන්නේ මම නෙවෙයි, car sale කාරය කියල.
අනිත් එක මට තවත් කාටවත් ඔප්පු කර කර ඉන්න ඕන නෑ මචන්ල. මන් දැකපු හොර වැඩක් ගැන මෙතන දැම්මේ අනාගතේ වාහනයක් ගන්න හිතන් ඉන්න කාට හරි වැදගත් වෙයි කියල හිතල. මේකෙන් මගේ කාලය නාස්ති වෙනවා ඇරෙන්න මට නම් කිසිම ප්‍රයෝජනයක්ක නැහැ. එක විශ්වාස කරනවද නැද්ද කියන එක තම තමන්ට බාරයි...![]()

උඹ කියන දේ 100%ක් ඇත්ත කියල දැන් විශ්වාසයිමේ තියෙන්නෙ පොතේ පින්තුරයක්.
![]()
..මම අදම ගිහින් ඔය කාර් සේල් එකේ නම බලන් එන්නම් 