ගෝල්ඩන්~රිට්රීවර්_Golden Retriever
අද ත්‍රේඩ් එක මම අරන් එන්නේ ජර්මන් ශෙපර්ඩ්ලාට පමණක් දෙවෙනි වෙන සුපිරි මොලයක් තියන,පීනන්න ගොඩාක් ආස,සෙල්ලමට ගොඩක් බර,හොද ඉවක් තියන බල්ලෝ බ්‍රීඩ් එකක් වන ගෝල්ඩන් රිට්රීවර්ස්ලා ගැනයි.
ගෝල්ඩන් රිට්රීවර් කිව්වාම ගොඩක් අයගේ හිතට එන්නේ ලස්සන , හුරතල් බල්ලෝ බ්‍රීඩ් එකක් කියලයි.
මෙයාලා හුරතල් උනාට මෙයාලව දඩයමට පවා යොදාගෙන තියනවා ඉස්සර ඇන්ඩ් තාමත් මිනිස්සු මෙයාව දඩයමට යොදාගන්නවා.
කුරුල්ලන්ට වෙඩි තියලා මරන දඩයක්කාරයෝ ගෝල්ඩන් රිට්රීවර් උන්ව යොදා ගන්නවා වෙඩි වැදිලා මැරිලා වැටෙන කුරුල්ලන්ව අහුලන් එන්න දඩයක්කාරයෝ ලගට.
ගෝල්ඩන් රිට්රීවර්ස්ලාගේ හොද මොලයක් තිබිම,ඇක්ටිව් බව නිසා ඇන්ඩ් හොදට ඉව කරන්න පුලුවන් නිසා ලෝකේ සමහර ෆෝසස් වල ගෝල්ඩන් රිට්රීවර් උන්ව යොදා ගන්නවා මත්ද්‍රවය සෙවීම් මෙහෙයුම් වලට එහෙම.
පීනන්න උපන් හපන් හැකියාවක් ඇති,වතුරේ නටන්න තියනවානම් වෙන මුකුත් ඕන නැති බ්‍රීඩ් එකක් තමා ගෝල්ඩන් රිට්රිවර් කියන්නේ.
පලවෙනි පාර බල්ලෝ හදන අයට ගෝල්ඩන් රිට්රීවර් අයව මම රෙකමන්ඩ් කරනවා හුරතලේට හදනවානම්.
ගෝල්ඩන් රිට්රීවර් කෙනෙක්ව හදන්න එපා ආරක්ශාවට කියලා මොකද කිව්වොත් මෙයාලා සෙල්ලමට ගොඩාක් බර නිසා අදුරන්නේ නැති කෙනෙක් එක්ක උනත් ටක් ගාලා යාලු වෙලා සෙල්ලම් කරන්න හදනවා ලැබ්රඩෝ රිට්රිවර් අය වගේම.
පොඩි පැහැදිලි කිරිම් ටිකක් කරන්නම් මම අපේ ගොඩක් අයට පැටලෙන.
ලැබ්රඩෝ රිට්රිවර් ඇන්ඩ් ගෝල්ඩන් රිට්රිවර් කියන්නේ එක බ්‍රීඩ් එකක් නෙවෙයි බ්‍රීඩ්ස් දෙකක්.
ලැබ්රඩෝ ඇන්ඩ් ගෝල්ඩන් රිට්රිවර් එකතු වෙලා ලැබ්රඩෝ රිට්රිවර් උන්ව හැදෙන්නේ නෑ.
ලැබ්රඩෝ රිට්රිවර් උන්ටම තමා නම කෙටි කරලා ලැබ්රඩෝ කියලා කියන්නේ.
ජාති දෙකක් නෙවෙයි.
ගෝල්ඩන් රිට්රිවර් උන්ට උණු වෙන හදවතක් තියන බල්ලෝ ජාතියක්.
වෙන සත්තු එක්ක උනත් ගෝල්ඩන් රිට්රීවර් අයව තියන්න පුලුවන් පොඩි කාලේ ඉදන් හරියට සතාව ට්‍රේන් කරලා,සෝශල් කරලා හදනවානම්.
හොද හදවතක් තියන නිසා මෙයාලව ආබාධිත අය එයාලගේ සමහර වැඩ කටයුතු වලට ගෝල්ඩන් රිට්රිවර්ස්ලාව යොදා ගන්නවා.
පොඩි ලමයින් එක්ක පවා අව්ලක් නැතුව මෙයලව තියන්න පුලුවන් මොකද කිව්වොත් පොඩි උන් එක්ක නටන්න හරිම ආසයි මේ බ්‍රීඩ් එකේ අය.
යමු අපි එහෙනම් ගෝල්ඩන් රිට්රිවර්ස්ලාගේ ඉතිහාසේ පැත්තට.
ගෝල්ඩන් රිට්රීවර් අයගේ ඉතිහාසේ සමහර මිස් වෙච්ච තැන් තියනවා අපිට අදටත්.
ගෝල්ඩන් රිට්රීවර් කියන්නේ ස්කොට්ලන්ත බල්ලෙක්.
ගොඩාක් කාලයක් තිස්සේ පරණ පුරා වෘත්තයක් තියනවා ගෝල්ඩන් රිට්රීවර් කියන්නේ සවුත් රුසියන් ඔව්චර්කා කියන බ්‍රීඩ් එකෙන් පරිණාමය වෙලා ආව බ්‍රීඩ් එකක් කියලා.
(South Russian Ovcharka.)
සවුත් රුසියන් ඔව්චර්කා.
South Russian Ovcharka.
පුරාවෘත්තය එහෙම කිව්වත් ගොඩක් අය කියන්නේ ගෝල්ඩන් රිට්රීවර් අයව හැදුවේ 18 වන සියවසේදි ස්කොට්ලන්තයේ හිටපු ට්වීඩ්මවුත් කියන පුද්ගලයා විසින් කියලයි.
ට්වීඩ්මවුත්.
Lord Tweedmouth.
සත්තු බ්‍රීඩ් කරන්න ආස පුද්ගලයෙක් වන මේ පුද්ගලයා ට්වීඩ් වෝටර් ස්පැනියෙල් , ෆ්ලැට් කෝටඩ් රිට්රීවර් මික්ස් කරලයි ගෝල්ඩන් රිට්රිවර් අයව හැදුවේ කියලා තමා කියන්නේ.
ට්වීඩ් වෝටර් ස්පැනියෙල් කියන බ්‍රීඩ් එක නම් දැනට ලෝකෙන් වද වෙලා ගිහින් තියෙන්නේ.
(Tweed Water Spaniel , Flat-Coated Retriever)
ට්වීඩ් වෝටර් ස්පැනියෙල්.
Tweed Water Spaniel.
ෆ්ලැට් කෝටඩ් රිට්රීවර්.
Flat-Coated Retriever.
දැන් අපි මෙයාලගේ මෙව්වා ටිකක් බලමු.
මේ පාට වලින් තමා ගෝල්ඩන් රිට්රීවර් අය ප්‍රධාන වශයෙන් ඉන්නේ.
ගෝල්ඩන් රිට්රීවර් කියන්නේ සීතලට බර බ්‍රීඩ් එකක් මොකද කිව්වොත් මෙයාලගේ ෆර් එක ගොඩක් දිගට එන නිසා.
රස්නේ පැති වල උනත් හදන්න පුලුවන් ගෙදර ෆෑන් එකක් දාලා.
ගෝල්ඩන් රිට්රීවර් කෙනෙක්ව ගන්නවානම් අනිවාර්යෙන්ම ෆර් එක මේන් ටේන් කරන්නම වෙනවා හොදට.
හේතුව කිව්වොත් ගෝල්ඩන් රිට්රීවර් අයගේ ෆර් එක ගොඩක් දිගට එනවා ඇන්ඩ් සතාගේ ලස්සන රදා පවතින්නේ ෆර් එක මතයි.
සෝ ඒ නිසා ගෝල්ඩන් රිට්රීවර් කෙනෙක්ව ගන්නවානම් අනිවාර්යෙන්ම ෆර් එක ගැන හොදට බලන්නම වෙනවා.
මෙයාලගේ පොඩි කාලේ වැඩ මාර හුරතල්.
කොච්චර හුරතල්ද කිව්වොත් සමහර වෙලාවට ඒ හුරතලේ දරාගන්න බැරි වෙලා ඇස් වලින් කදුලු පවා වැටෙන්න පුලුවන්.
එච්චර හුරතල් වැඩ කරනවා මෙයාලා පොඩි කාලේ.
KASL රෙජිස්ටර් කරපු පොඩි ගෝල්ඩන් රිට්රීවර් පැටියෙක්ව රු.40000.00 - රු.70000.00 අතර ගානකට ගන්න පුලුවන්.
මෙයලව පොඩි කාලේ ඉදන්ම ට්‍රේන් කරන්න පටන් ගන්න ඕන.
අපි කියන දේ ඉක්මනට තේරුම් ගන්න පුලුවන්,පොඩි කාලේ ඉදන්ම ඉක්මනට ට්‍රේන් කරගන්න පුලුවන්,ට්‍රේන් කරන්න ලේසි බ්‍රීඩ් එකක් තමා ගෝල්ඩන් රිට්රීවර්ස් කියන්නේ.
හැමදාම හොදට , ශරීරයට දැනෙන්න එක්සර්සයිස් නම් මෙයාලට දෙන්න ඕන.
මොකද කිව්වොත් මෙයාලා ඉක්මනට මහත් වෙන්න බලනවා.
ඕනවට වඩා මහත් උනොත් ලෙඩ ගොඩාක් එන්න පුලුවන් මෙයලට.
ඒ නිසා හැමදාම හොදට බඩ පිරෙන්න කන්න බොන දෙන අතරේ හැමදාම හොදට එක්සර්සයිස් දෙනවානම් කිසි අව්ලක් නෑ මෙයලට.
පලවෙනි පාර බල්ලෝ හදන අයට,ගෙදර පොඩි ලමයි ඉන්නවානම්,හුරතලේට හදන්න බල්ලෙක් හොයනවානම් ගෝල්ඩන් රිට්රීවර් කියන්නේ ගොඩාක් හොද බ්‍රීඩ් එකක්.
ඔහොම සීන් එකක් දාලා ත්‍රේඩ් එක මම ඉවර කරනවා.
පලවෙනි පාර බල්ලෝ හදනවානම්,හුරතලේට බල්ලෙක් ඕන නම්,ෆර් එක මේන් ටේන් කරන්න පුලුවන්නම්,හොදට එක්සර්සයිස් දෙන්න පුලුවන්නම්,ගෙදර පොඩි උන් ඉන්නවානම් ගෝල්ඩන් රිට්රීවර් කෙනෙක්ව හැදුවට කිසිම පාඩුවක් වෙන්නේ නෑ,දුකක් දැනෙන්නේ නෑ.
මම මේ ත්‍රේඩ් එක දැම්මේ කිරියේ සාමාජිකයෝ ගොඩක් මගේ කලින් ත්‍රේඩ් වල ගෝල්ඩන් රිට්රීවර් බල්ලෝ ගැන ත්‍රේඩ් එකක් දාන්න කිව්ව නිසයි.
ඔන්න ඒ ආසාව ඉශ්ට කරමින් මම ත්‍රේඩ් එකක් දැම්මා.
මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්.
කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න.
උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්‍රේඩ්ස් දාන්නේ.
කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.
ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.
දරුණු වෝනින් එකක් දෙන්නේ මම.
එහෙනම් ජය වේවා.
කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.
ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.
වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.
දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.
ත්‍රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්‍රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා.
මෙන්න ඒ අය වෙනුවෙන්.
ජර්මන්~ශෙපර්ඩ්~GSD
http://www.elakiri.com/forum/showthread.php?t=1751792
Siberian~හස්කි
http://www.elakiri.com/forum/showthread.php?t=1752550
ලැබ්රඩෝර්~රිට්රීවර්
http://www.elakiri.com/forum/showthread.php?t=1752224
රොට්වයලර්~Rottweiler
http://www.elakiri.com/forum/showthread.php?t=1752872
බීගල්~Beagle
http://www.elakiri.com/forum/showthread.php?t=1753046
ඩොබමන්~Doberman
http://www.elakiri.com/forum/showthread.php?t=1753466
බුල්_මස්ටිෆ්~Bullmastiff
http://www.elakiri.com/forum/showthread.php?t=1753706
German Shepherd~මම
http://www.elakiri.com/forum/showthread.php?t=1747894
බල්ලන්ගේ~ලෝම
http://www.elakiri.com/forum/showthread.php?t=1749600
බල්ලට~බෙහෙත්
http://www.elakiri.com/forum/showthread.php?t=1750772
හපන~බල්ලෝ.
http://www.elakiri.com/forum/showthread.php?t=1751116

පට්ට බන්, මහන්සි වෙලා මේ වගේ threads දානවට thanks බන් 
රෑට විතරයි එලියට දාන්නේ. 