bike එකක්

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
මචන්ල වැඩිය උස නැති එකෙක්ට පදින්න පුලුවන් හොද මොටර් බයික් එකක් කියපල්ලකො :D

brakes,balance,pickup හොද වෙන්න ඔන :love:
 

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ah ehemada. touring type ekak set koraganna puluwan weida. ewanam tikak pathai wage penumen
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    ජපන් නන් press cub,super cub වගේ එකක් බලපන් මචන්...තැපැල් 90 එහෙමත් එල....
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machan GN125 eka paatha nedda ? mata nikan penumen pathai wage mathak une poddak balapan hariyatama sure ne
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද
    mekak ganin usa pasnayak na

    13096097_10207821523769399_2577925869173870554_n.jpg