Mouse ඒකක් ගන්න

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    මම මේ අවුරුද්දට ගත්ත 4 වෙනි මවුස් ඒකත් ඩබල් ක්ලික් වෙන්න ගත්ත:baffled:

    ඔක්කොම හැබැයි 1000-2000 ට තියන චයිනීස් කෑලි

    මම බැලුවෙ ටිකක් කල් පාවිච්චි කරන්න පුලුවන් බ්‍රෑන්ඩඩ් ඒකක් ගන්න

    උබල පාවිච්චි කරන හොද මවුස් මොනවද ? (සාමාන්‍ය ගානකට)

    ගේමින් ටයිප් වෙන්න ඔ්න
    වැදගත්ම කරනය තමයි මම ලෙෆ්ට් හෑන්ඩ් යූසර් කෙනෙක්:rolleyes:
    රයිට් හෑන්ඩ් ඒ්ව හරියටම ෆිට් වෙන්නෙ නෑ (ගෙමින් ටයිප් ඒකේ මවුස්)
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    බකුනා;20487161 said:
    මම මේ අවුරුද්දට ගත්ත 4 වෙනි මවුස් ඒකත් ඩබල් ක්ලික් වෙන්න ගත්ත:baffled:

    ඔක්කොම හැබැයි 1000-2000 ට තියන චයිනීස් කෑලි

    මම බැලුවෙ ටිකක් කල් පාවිච්චි කරන්න පුලුවන් බ්‍රෑන්ඩඩ් ඒකක් ගන්න

    උබල පාවිච්චි කරන හොද මවුස් මොනවද ? (සාමාන්‍ය ගානකට)

    ගේමින් ටයිප් වෙන්න ඔ්න
    වැදගත්ම කරනය තමයි මම ලෙෆ්ට් හෑන්ඩ් යූසර් කෙනෙක්:rolleyes:
    රයිට් හෑන්ඩ් ඒ්ව හරියටම ෆිට් වෙන්නෙ නෑ (ගෙමින් ටයිප් ඒකේ මවුස්)


    gamin nan newei normal mouse thamai. dan hena kal. genius brand eka :P
    game thalanneth meken ma thamai :baffled:
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Mchn man nan last year mae mouse eka gatta 1000/= wune kaymu eken.

    PowerLogic X-Craft Trek 2000



    dan meka hemathanama out of stock.patta mouse eka.2 year warrntyth tiyenawa.1000 ta you can't ask for better than this.
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,313
    1,018
    113
    ඕක මමත් දැනගන්න උවමනාවෙන් හිටියේ.මම දැනන් හිටියේ නැහැ ඒක ඔහොම common අවුලක් කියල. මගේ ගාව තියෙන්නේ Genius wireless එකක් ගේම් ගහන්නෙත් නැහැ සාමාන්‍ය පාවිච්චිය විතරයි..තාම අවුරුද්දක්වත් නැහැ. සමහර වෙලාවට chrome එකේ එක ටැබ් එකක් ක්ලෝස් කරද්දී තුනක් විතර එකපාර ක්ලෝස් වෙනවා. මළ පනිනවා එතකොට.
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    බකුනා;20487197 said:
    magic da brand eka :rolleyes:

    apple :yes::yes::yes:
    slide-03-apple-magic-mouse-2-100622391-gallery.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බකුනා;20487201 said:
    game gahanwa ban ekai awla man hithanne:rolleyes: click eka double click weddi tharaha yanwa ban.. mama ekak polowe gahuwa
    හැබැයි අඩු ගානක එකක් අරන් මාස දෙකෙන් තුනෙන් මාරු කරත් පාඩු නෑ ලොකු ගණන් ඒවා ගන්නවට වඩා. සමහර වෙලාවට හොඳ ඒව සෙට් වෙනව හොඳට වැඩකරන. සල්ලි තියේ නං අවුලක් නෑ ඉතින් මමනං මේ ලෝබකමට පරණ එකම පට්ට ගහන්නෙ. :D
     

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    I use a normal logitech shit...
    more than 4+ years and still working
    played COD (1.5 years from it) + normal use (2.5 years)

    price is 1500 or around that :)
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    බකුනා;20487197 said:
    mama overwatch , dota 2 gasanawa :3 click wenawa ithin hoo gaala:baffled:




    meka marvo da mokkda ekak

    magic da brand eka :rolleyes:


    dota 2 near 5months
    cod4 around 1 year . me mouse ekenma thamai gahuwe .. thama wada ithin ... rs. 650 da kohedo. patta normal mouse ekak habai anikwata wadiya poddak overpriced. habai durable :P
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    me size mouse walin game gahanna amaru nadda bn :baffled:
    oya wage design ena eka hena amarui grip karaganna. podi ath thiyena unta nan shape. godak wela sellan karaddi ath ridenwa bn. oye design eka gana kiwe. oya wage ekak issra thibba. bluetooth shit :P

    gaming nam set wenne na machan echchara..but patta man asama mouse ekak.. n durable.. mm design eka nam echchara aulak na.. :yes::yes: