Car Sale හොරු....!!!!

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    2014/12 - S
    වාහන ගෙන්නන පොරකට කියල 0 mileage හොන්ඩා GP5 එකක් ගෙනවා. මාස ගානකට පස්සේ සර්විස් කරන තෑන එවුන් මලකඩ වගේ ආපු තෑනක් පෙන්නුවා. පස්සේ බලනකොට ඒ කාර් එකේ පස්ස වෑදිල හදල. 0 mileage කියල ඔක්ශන් ශීට් පෙන්නල ගෙනල්ලා දුන්න වාහනේ. ජපානෙදි හප්පල හදල. වාහන ගෙන්නන එහෙම එවුනුත් ඉන්නව මචන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,550
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ බලපන් සමීර එකේ බඩු. ලැජ්ජ නැතිව මීටර් කරකවල
    http://ikman.lk/en/shops/sameera-automart?page=2

    P4CJSK.jpg
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    වාහන ගෙන්නන පොරකට කියල 0 mileage හොන්ඩා GP5 එකක් ගෙනවා. මාස ගානකට පස්සේ සර්විස් කරන තෑන එවුන් මලකඩ වගේ ආපු තෑනක් පෙන්නුවා. පස්සේ බලනකොට ඒ කාර් එකේ පස්ස වෑදිල හදල. 0 mileage කියල ඔක්ශන් ශීට් පෙන්නල ගෙනල්ලා දුන්න වාහනේ. ජපානෙදි හප්පල හදල. වාහන ගෙන්නන එහෙම එවුනුත් ඉන්නව මචන්

    podi sale karayangen ganna hoda nehe ban wahana 20k 30k eka model eken gennane ekakin ganna ona kochchikade mahesh ekanam fatta
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,788
    2
    54,445
    113
    podi sale karayangen ganna hoda nehe ban wahana 20k 30k eka model eken gennane ekakin ganna ona kochchikade mahesh ekanam fatta

    හැම එකාම එකයි. ඉෂාර එක, ඉන්ද්‍රා එකත් හොර වැඩ කරලා මාට්ටු වෙලා තියෙනවා (autolanka forum) ඒක හින්ද එක්කෝ creed1 වගේ අඳුරන ඉම්පෝටර් කෙනෙක් අල්ලගන්න, JAAI/JEVIC Certificates ඉල්ලගෙන Online check කරලා බලන්න වාහනේ ගන්න කලින්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හැම එකාම එකයි. ඉෂාර එක, ඉන්ද්‍රා එකත් හොර වැඩ කරලා මාට්ටු වෙලා තියෙනවා (autolanka forum) ඒක හින්ද එක්කෝ creed1 වගේ අඳුරන ඉම්පෝටර් කෙනෙක් අල්ලගන්න, JAAI/JEVIC Certificates ඉල්ලගෙන Online check කරලා බලන්න වාහනේ ගන්න කලින්.
    ලොකු පොඩි ඔක්කොම හොරු. creed1 විතරයි නම තියන් ඉන්නේ දන්න එවුන්ගෙන් තාම. තව එකක් 49.50 ට දෙන්නම් කිව්වා, aqua urban එකක්. දෑම්ම ටොයොටා ලන්කා ගන්න කලින්. වම් පෑත්ත වෑදිල හදල කිව්වා. මගේ යාලුවට ගන්න හදිස්සි. නෑත්නම් creed ට කියල ගෙන්න ගන්න තිබ්බා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම කලින්ම කිව්ව කාර් එකත් යාලුවෙක්ගේ යාලුවෙක්ට කියල ගෙන්න ගත්තේ. ඌ බොරු කලාද ජපානේ එවුන් බොරු කලාද කියල දන්නේ නෑ. හෑබෑයි documents නම් ඔක්කොම තිබ්බේ ඌ කියපු විදිහට
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Lankawe moda minissu tamai wahane duwapu gaana balanne...
    Secondhand used ewa gaddi duwapu gana balala wedak naha...
    duwaddi maintain karapu hati balanna oni...
    samahara welawata 50k duwapu whaneta wada 100k hoda wenna puluwan hariyata service karala tiyanawanam

    Anyway nice expose mate :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,788
    2
    54,445
    113
    Lankawe moda minissu tamai wahane duwapu gaana balanne...
    Secondhand used ewa gaddi duwapu gana balala wedak naha...
    duwaddi maintain karapu hati balanna oni...
    samahara welawata 50k duwapu whaneta wada 100k hoda wenna puluwan hariyata service karala tiyanawanam

    Anyway nice expose mate :)

    ඔක්කොම සර්විස් රෙකෝඩ්ස් තිබිලත් කරකවලානේ :baffled: අන්තිමේ රෙකෝඩ්ස් වලිනුත් වැඩක් නැහැ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඔක්කොම සර්විස් රෙකෝඩ්ස් තිබිලත් කරකවලානේ :baffled: අන්තිමේ රෙකෝඩ්ස් වලිනුත් වැඩක් නැහැ

    service records wala service karapu mileage eka tiyanawa neda? :)
    mama hithanne ewa denne natiwa athi