මොකක්ද මචන් මේ යන යන තැන පාත්තයා කියල නික් නේම් එක තියෙන එකෙක් ඉන්නවනේ..සිරාවටම මොකක්ද මේකෙ තේරුම...








මම නං වැඩිපුරම අහල තියෙන නම "පැණියා" කොහේ ගියත් පැනියෙක් නං නැතිවෙන්නේ නෑ![]()
කොහොමද බන් දැනගත්තෙඋඹට කියන්නේ මුසලය කියලා නේ, නැතිනම් මරක්කලය.

කොහොමද බන් දැනගත්තෙ![]()