Huawei p8 lite

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කට්ටියගෙන් පොඩි අදහසක් දැනගන්න ඕන
    huawei p8 lite

    huawei-p8-lite.jpg

    එකක් ගන්න හිතුන.

    http://www.gsmarena.com/huawei_p8lite-7201.php

    දන්නා විදියට company warranty එක්ක දැනට අඩුවටම තියෙන්නේ

    Mobile Planet

    mobile-planet.jpg
    Mobile Planet
    3-47, 3rd Floor,
    Majestic City,
    Colombo-04

    එකේ. 20800 ක් වෙනවා.

    පාව්ච්චි කරන කට්ටිය ගෙන් පොඩ්ඩක් අදහස් දැනගන්න ඕන, අනික කඩේ ගැනත් විස්තර ටිකක්.
    තව මීට වැඩ අඩුවට
    company warranty එක්ක
    ගන්න තැනක් තියෙනවනම් එකත් දල යන්න.

    උදව්වක් විදියට bump එකක් වත්ගෙන දාගෙන යමු, මටත් මේ පිලිබඳ උනන්දු අයටත් ප්‍රයෝජනවත් වෙන්න.

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මම ඕක මාස 2ක් විතර යූස් කරල කසින් කෙනෙක්ට දුන්න. මම ගත්තේ 23කට. ෆෝන් එක අවුලක් නෑ මචං ලස්සනයි, බර නෑ. බැටරිනම් මට මදි මචං ඒකයි මම දුන්නෙත්. කැමරා ඇවරේජ් අවුලක් නෑ. :yes::D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම ඕක මාස 2ක් විතර යූස් කරල කසින් කෙනෙක්ට දුන්න. මම ගත්තේ 23කට. ෆෝන් එක අවුලක් නෑ මචං ලස්සනයි, බර නෑ. බැටරිනම් මට මදි මචං ඒකයි මම දුන්නෙත්. කැමරා ඇවරේජ් අවුලක් නෑ. :yes::D

    :yes::yes: battery madi cam avg but sexy looking
     
    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    Huawei 4x

    මන් use කරන්නෙ Huawei honer 4x එකක්..cam එක හොදයි..එක battery lifeහොදයි..අතෙ තියන ගානට ගොඩක් වටිනවා.marshmallow update එක දෑම්මහම පට්ට speed
     
    sandeep.drck

    Active member
  • Sep 19, 2008
    159
    42
    28
    mama danata pawichchi karanawa, masa thunak wage wenawa aragena, phone eka user friendly, price ekata watinawa, habai battery tikak madi machn.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,049
    113
    රූකඩ රාජ්ජේ

    සිංගර් එකකින් ගනින්. ලාබෙට අරන් වොරන්ටි ක්ලෙම් කරන්න ගිහින් මෙතන ආයි ත්‍රෙඩ් දාන්න එපා mobile planet වොරන්ටි දෙන්නේ නෑ කියලා.

    :P:P:P

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මම ඕක මාස 2ක් විතර යූස් කරල කසින් කෙනෙක්ට දුන්න. මම ගත්තේ 23කට. ෆෝන් එක අවුලක් නෑ මචං ලස්සනයි, බර නෑ. බැටරිනම් මට මදි මචං ඒකයි මම දුන්නෙත්. කැමරා ඇවරේජ් අවුලක් නෑ. :yes::D
    එල බන් :yes:thanxx
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    සිංගර් එකකින් ගනින්. ලාබෙට අරන් වොරන්ටි ක්ලෙම් කරන්න ගිහින් මෙතන ආයි ත්‍රෙඩ් දාන්න එපා mobile planet වොරන්ටි දෙන්නේ නෑ කියලා.

    :P:P:P

    ඔව් බන් එක තමා කඩේ ගැනත් ඇහුවේ, එත් චාම්පනි වොරන්ටි තියෙන නිසා ඕවට බදාගන්න ඕන නැනේ, ඕන සින්ගේර් 1 කින් වැඩේ කරගන්න පුළුවන්නේ :oo:
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මම ඕක මාස 2ක් විතර යූස් කරල කසින් කෙනෙක්ට දුන්න. මම ගත්තේ 23කට. ෆෝන් එක අවුලක් නෑ මචං ලස්සනයි, බර නෑ. බැටරිනම් මට මදි මචං ඒකයි මම දුන්නෙත්. කැමරා ඇවරේජ් අවුලක් නෑ. :yes::D

    BATTERY LIFE kochchra kal thiynwada bn ?
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    mama dan phon eka aran masa 8k wenawa.mara gathi phn eka.podi upset ekakata thiyenne battery eka tikak ikmanata bahinawa.but dawasak thiyanawa.e athine ban.mata wena phon ekak hambuna.umbata onnam 18kata dennam LOL.......
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    mama dan phon eka aran masa 8k wenawa.mara gathi phn eka.podi upset ekakata thiyenne battery eka tikak ikmanata bahinawa.but dawasak thiyanawa.e athine ban.mata wena phon ekak hambuna.umbata onnam 18kata dennam LOL.......
    අනේ thanx වේවා බන්. මොනවා උනත් අලුත් එකක් ගන්න තරම් හිතට හරි නැ :rofl:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    mama dan phon eka aran masa 8k wenawa.mara gathi phn eka.podi upset ekakata thiyenne battery eka tikak ikmanata bahinawa.but dawasak thiyanawa.e athine ban.mata wena phon ekak hambuna.umbata onnam 18kata dennam LOL.......
    බැටරිය දවසක් තියෙනවනම් ඇති බන්, ඕන නම් use කරන්න පොවෙර් බංක 1 තියෙනවා,
    දවසක් තියෙන්නේ උඹ මොන කරලද ? (නිකම්ම තිබිල දවසෙන් බහිනවානම් අව්ල් නේ :P)
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    ehema case ekak thiyanawa ban oke.use kare nethath battery eka drain wenawa.mama dawasak 100% full charge karala off karala thibba.ude balanakota 82%.

    Oka thamai prashne. wena nam kisima ledak ne.photos supiri.slim phon eka.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    හොදයි මචන් අවුලක් නෑ... ඇදුම් මදින්නත් ගන්න පුලුවන් වෙලාවකට...

    මගේ ගෑනි ලග තියෙන්නේ ඕකක්...