කට්ටියගෙන් පොඩි අදහසක් දැනගන්න ඕන
huawei p8 lite
එකක් ගන්න හිතුන.
http://www.gsmarena.com/huawei_p8lite-7201.php
දන්නා විදියට company warranty එක්ක දැනට අඩුවටම තියෙන්නේ
Mobile Planet
Mobile Planet
3-47, 3rd Floor,
Majestic City,
Colombo-04
එකේ. 20800 ක් වෙනවා.
පාව්ච්චි කරන කට්ටිය ගෙන් පොඩ්ඩක් අදහස් දැනගන්න ඕන, අනික කඩේ ගැනත් විස්තර ටිකක්.
තව මීට වැඩ අඩුවට company warranty එක්ක
ගන්න තැනක් තියෙනවනම් එකත් දල යන්න.
උදව්වක් විදියට bump එකක් වත්ගෙන දාගෙන යමු, මටත් මේ පිලිබඳ උනන්දු අයටත් ප්රයෝජනවත් වෙන්න.