මාතර බත් කඩේ, පොශ් කඩේ,තව පාරෙ කුඩ අටවං ඉන්න අය![]()

මාතර බත් කඩ 2ක් තියනවා.එකක් විජේරාම හන්දියෙ තියෙන්නේ.අනිත් එක තියෙන්නෙ පුස්තකාල බිල්ඩිම ඉස්සරහ (මහජන බැංකුව පහු කරන් මෙඩිකල් ෆැකල්ටි එක පැත්තට යද්දි වම් පැත්තෙ)
පොශ් කඩේ තියෙන්නෙ මෙඩිකල් ෆැකල්ටි එක ඉස්සරහ (එලියෙ කුඩ හට් ගහල තියනවා)ඒකෙ රෑට නම් කෑම නෑ.
කුඩ වල කෑම තමයි ගොඩක් අය කන්නෙ.ගේට්ටුවෙන් එලියට ආපු ගමන් ඕනෙ තරම් තියනවා..

Jayawardanapura hospital cafeteria![]()
කුඩ නම් බර ගානක් තියනවා.ඒවා 7 වෙද්දි අකුලං යනවා එකක් දෙකක් ඇරෙන්න.campus eka issaraha tiyana ara kudayak ihalan wikunana thana rahaine bn