Good Place to Buy Food Around J'Pura University?

DarkFox

Active member
  • Jul 6, 2016
    344
    168
    43
    මාතර බත් කඩේ, පොශ් කඩේ,තව පාරෙ කුඩ අටවං ඉන්න අය :)

    Thanks machan. Can you please let me know the exact location for මාතර බත් කඩේ and පොශ් කඩේ? :rolleyes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මාතර බත් කඩ 2ක් තියනවා.එකක් විජේරාම හන්දියෙ තියෙන්නේ.අනිත් එක තියෙන්නෙ පුස්තකාල බිල්ඩිම ඉස්සරහ (මහජන බැංකුව පහු කරන් මෙඩිකල් ෆැකල්ටි එක පැත්තට යද්දි වම් පැත්තෙ)
    පොශ් කඩේ තියෙන්නෙ මෙඩිකල් ෆැකල්ටි එක ඉස්සරහ (එලියෙ කුඩ හට් ගහල තියනවා)ඒකෙ රෑට නම් කෑම නෑ.
    කුඩ වල කෑම තමයි ගොඩක් අය කන්නෙ.ගේට්ටුවෙන් එලියට ආපු ගමන් ඕනෙ තරම් තියනවා..
     
    DarkFox

    Active member
  • Jul 6, 2016
    344
    168
    43
    මාතර බත් කඩ 2ක් තියනවා.එකක් විජේරාම හන්දියෙ තියෙන්නේ.අනිත් එක තියෙන්නෙ පුස්තකාල බිල්ඩිම ඉස්සරහ (මහජන බැංකුව පහු කරන් මෙඩිකල් ෆැකල්ටි එක පැත්තට යද්දි වම් පැත්තෙ)
    පොශ් කඩේ තියෙන්නෙ මෙඩිකල් ෆැකල්ටි එක ඉස්සරහ (එලියෙ කුඩ හට් ගහල තියනවා)ඒකෙ රෑට නම් කෑම නෑ.
    කුඩ වල කෑම තමයි ගොඩක් අය කන්නෙ.ගේට්ටුවෙන් එලියට ආපු ගමන් ඕනෙ තරම් තියනවා..

    Thanks a lot machan. Looking a place to buy dinner. So seem to be මාතර බත් කඩේ is the best option. Thanks again.:yes: