Volume Controller උදව්වක්

himalaka

Member
Jan 24, 2007
1,995
180
0
Colombo
:confused: මම 2.1 speakers set එකක් ගත්තා. Microlab M -280 කියන model එක. රූම් එක ඇතුලට sounds පට්ට. එත් ලොකුම අවුල තියෙන්නේ මේකේ volume controller එකක් නෑ external. එක නිසා games එහෙම ගහද්දි sounds adjust කරගන්න අමාරුයි. උබල දන්නවා නම් මේකට option එකක් දෙන්න. එහෙම නැත්තම් USB volume controller හොද ඒවා තියෙනවා නම් හෙල්ප් එකක් දෙන්න.

එකත් බැරි නම් bump එකක්වත් දාල යන්න :cool::cool::cool:
 

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Podi Silva - පොඩි සිල්වා;20493962 said:
    කීය ද බන් ගත්තේ
    Fm Bluetooth තියෙන එකක් නැද්ද උබ දන්න
    ඕක පට්ට පරන Model එකක් නේ
    mama ada gatta audiobox t900 kiyna brand eka sub ekak supiri qulity and clear sound ekaka thiynawa
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    blutooth dongle eka gahala blutooth remote ekakin ajust karnna hda ganna barida
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    mage tiyenneth MicroLab M500 ekak.eke nam volumn controller ekak tibbat wadak na.dan poddak karakawwaganam sounds nathima wenawa.aai thattuwak dammama enawa.
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    M280 eke volume control ekak thiyenawa.
    ySmXDg6h.jpg
     
    Last edited: