Study in Germany-Uni assist account for sale with credits

7007

Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    කව්රුහරි ජර්මන් වල Bachelor's හෝ Masters කරන්න බලාපොරොත්තු වෙනවනන් uni - assist හරහා තමයි කරන්න ඕන. මගේ account එක full credits (euro) තියෙන එකක්. කව්රුහරි කෙනෙක් German Uni එකකට apply කරනවානම් මට මේ account එක දෙන්න පුළුවන්. විශේෂම කාරණාව තමයි German වල university education system is totally free.you all only need living cost and student union fees.
    http://www.uni-assist.de/

    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    dcpower said:
    machn uba dala thiyana tread eka pahadili madi ne thawa podak pahadili karapan ko
    මෙහෙමයි අපි Germany වල higher studies වලට apply කරන්න ඕනේ නම් අපේ ලංකාවේ UGC වගේ එහෙ තියෙන්නේ UNI-Assist.
    එහෙ universities Australia uk වගේ direct applications බාරගන්නේ නැහැ. ලෝකේ රට රට වල standards වෙනස් ඒවා check කරලා universities
    වලට අපේ applications ෆොර්වර්ඩ් කරන එක තමය් මේ පොර්ටල් එකෙන් කරන්නේ. මේක German රජයට අයත් ආයතනයක්. අපිට ඒ රටේ ඉගෙනගන්න ඕනේ නම් මේකට මුදල් ගෙවල අපේ documents upload කරලා ඔක්කොම ෆෝරම්ස් fill කරන්න ඕනේ. අපිට offer එක අවොත් German embassy එකෙන් අපේ documents certify කරලා සාමාන්‍ය procedure එකට admission ගන්න ඕනේ. සාමාන්යෙන් 1million වගේ amount එකෙක් bank balance එක පෙන්නුවහම ඇති.

    euro 75s in account
    මට ඕකට euro 75 යවන්න අවුරුදු 2කකට විතර කලින් 23000.00 විතර ගිය. විනිමය පාලකගෙන් අවසර අරගන්න බෑන්ක් ෆීස් ගෙවල ඔක්කොටම. selling price 15k

    why im selling this ? like two years ago i wanted go for an exchange program but later that im too busy with lot of stuff.
     
    viennaa

    Member
    Dec 23, 2007
    309
    17
    0

    Ai machan exchange control appeoval? Okata credit card eken gewanna berida? Bank transfers ma onada?