මට තියෙන ප්‍රශ්ණ

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    උබ මැරෙන්නේ ගෑනිගෙන් ගුටි කාලා කියලත් කිව්වා නේද :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    කඳුලු බිඳක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඔබේ ඇසින්
    ආදරයේ අනුකම්පා
    අයදින්නට එපා මගෙන්..//

    කුළුදුල් සෙනෙහස ඔබගේ
    පුද කළ දා එකම සිතින්
    ඔබ දෙගුරුන් නොපැතු මා
    ලොව තනි වේ නම්...

    කඳුලු බිඳක් මා .....

    එක මඟ යන මුත් කිසිදා
    හමු නොවෙනා දෙදෙනෙකු නම්
    තනිවෙන්නම් සැමදා මා
    ඔබ සැනසේ නම්...

    කඳුලු බිඳක් මා .....
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    මංජුල පිරිස් වගේ කෙනෙක් ගාවට එක්කන් පලයන්
    ඔය මනුස්සය කොහොම හරි තෙලේ ගහල එවන්නේ බං ගෙදර උන්ට
    සිරාම කිවේ

    මංජුල පිරිස් නියම ඩයල් එක කතර ගම දෙවියෝ බලන්න කියලා මිනිස්සුන්ට පුජා වට්ටි උස්සන් ඉන්න කියපු එකානේ :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් නෙහ් උඹ මලොත් ඒකි වැන්දඹු වෙනවනෙ. ඒත් උඹේ ගෙදරින් කැමති වෙලා ඒකිගෙ ගෙදරින් අකමැති වෙන එක හෙන අවුල්. වෙන තැනකින් බලහන්.

    නැත්නම් කේන්දරේ බලන එකාට ජරාවක් දීලා උඹට වාසි වෙන එකක් කියෝගනිං :rolleyes::rolleyes:

    අපේ ගෙවල් වලින් ඔව බලන්නේ නෑ මචන් කෙල්ලගේ අම්මා ඔව ඔලුවේ තියාගෙන අදහනවා එයාලගේ නෑදෑ කෙනෙක්ගේ ගර්ල් කෙනෙක්ටත් වෙලාව බලලා බදින්න එපා කියලා එත් මැරි කරලා මේ ලගදී ඒ කොල්ලා මැරුණා ඇක්සිඩන්ට් වෙලා දැන් එක තදේටම ඔලුවට ගහලා තියෙන්නේ .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    මංජුල පිරිස් වගේ කෙනෙක් ගාවට එක්කන් පලයන්
    ඔය මනුස්සය කොහොම හරි තෙලේ ගහල එවන්නේ බං ගෙදර උන්ට
    සිරාම කිවේ

    දැන් වැඩක් නෑ මචන් මම වෙලාවල් බලවල නෙවෙයි එයාලම තමයි බැලෙව්වේ ඔහොම සීන් එකක් තියේ කියලා කලින් දන්නවා නම් මොනව හරි කරන්න තිබුනා දැන් පරක්කුයි.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මංජුල පිරිස් නියම ඩයල් එක කතර ගම දෙවියෝ බලන්න කියලා මිනිස්සුන්ට පුජා වට්ටි උස්සන් ඉන්න කියපු එකානේ :lol:

    මොකක්ද බං ඒ සීන් ඒක?
    නෑ බං පොර මොන අවුල් කිවත් ලස්සනට තෙලේ ගහල යවනව
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් වැඩක් නෑ මචන් මම වෙලාවල් බලවල නෙවෙයි එයාලම තමයි බැලෙව්වේ ඔහොම සීන් එකක් තියේ කියලා කලින් දන්නවා නම් මොනව හරි කරන්න තිබුනා දැන් පරක්කුයි.

    උබ හිතහන් ඕක හොදට උනේ කියලවත් බං
    දැන් මක්ක කරන්නද එහෙනම්
    කෙල්ල කැමති නම් එක්කන් වරෙන් :)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොමෙන්ට්ස් වලට තැන්ක්ස් මචන්ලා අදින් පස්සේ මම එලකිරි එන්නේ නෑ මොනව කරන්නද කියලා හිතා ගන්නත් බෑ.....:(:(

    ඔයාලට බුදු සරණයි..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කොමෙන්ට්ස් වලට තැන්ක්ස් මචන්ලා අදින් පස්සේ මම එලකිරි එන්නේ නෑ මොනව කරන්නද කියලා හිතා ගන්නත් බෑ.....:(:(

    ඔයාලට බුදු සරණයි..

    උබට පිස්සුද හුත්තෝ
    වරෙන් අපි එක්ක පිස්සුවක් කෙලන් වැලක් බලන් ඉමු ඒ ටිකෙවත් ආතල් එකේ බං
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොමෙන්ට්ස් වලට තැන්ක්ස් මචන්ලා අදින් පස්සේ මම එලකිරි එන්නේ නෑ මොනව කරන්නද කියලා හිතා ගන්නත් බෑ.....:(:(

    ඔයාලට බුදු සරණයි..

    :(:(:(

    මම තව අසහන ත්‍රෙඩ් එකක් පටන්ගන්නව එකෙ කතා දාන්න හිටපන් බන්...
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,877
    6,747
    113
    38
    Galle
    මේකයි වුනේ මම යාලුවෙලා ඉන්න කෙල්ලගෙයි මගේයි වෙලාවල් ගැලපෙන්නේ නෑ කියනවා බලන බලන හැම නැකත් කාරයම කියන්නේ අපි බැන්දොත් ස්වාමියාට ඡිවිත හානි වෙන්න පුලුවන්ලු .අනේ මන්ද මම ඔව විශ්වාස කරන්නේ නෑ එත් ‍ගෑණු ලමයගේ ගෙදරින් කැමති නෑ අපි බදිනවට ගෙවල් වලින් කිසිම අවුලක් නැතුව තිබුනේ මේ බාල්දිය පෙරලෙන්න කලින් මම ‍ග්ර්ල්ගේ පවුලේ අයට පුලුවන් විදියට පැහැදිලි කලා එත් එයාලා කැමති නෑ මාව බැන්දොත් එයා කනවැන්දුම් වෙනවලු මේ මිනිස්සුන්ට තව පැහැදිලි කරන්න මට තේරෙන්නේ නෑඅවුරුදු හතරක් වෙනවා අපි යාලු වෙලා එත් එකපාරටම මෙහෙම දෙයක් වුනාම මට දරා ගන්න අමාරුයි මම හිතුවේ එයාලගේ ගෙදර ුය මේක ලොකුවට හිතන එකක් නෑ කියලා එත් මම හිතුපු දේ වැරදියි ...

    කේන්දර බලපු එකා කියපු කතාව technically හරි. එකී උඹව බැන්දම, උඹ මැරෙනවා. එක හරි. දැන් එකී උඹව නොබැන්දොත් උඹ මැරෙන්නේ නැද්ද? එත් මැරෙනවා නේ බං, sooner or later.

    හඳහන් කාරය ඔය දෙවැනි කෑල්ල හලලා කියල තියෙන්නේ. එකයි අවුල.
    ගිහින් නන්ද අම්මට කියපන්. කෙල්ලක් අඩුවෙන් කියල තියෙන්නේ, බග් එකක් නිසා කියල

    එහෙම නැතත්, උඹ බැඳ කියන්නේ මලා වගේ තමා. යේ ගොඩ ඒමක් නෑ. One-way ticket.
    so enjoy your life to fullest before buying that ticket :rofl:

    කොහොම බැලුවත් තෝ මැරෙනවා. හඳහන් කාරය කියපු එක හරි. තෝ විස්වාස කලත් නැතත්

    කොමෙන්ට්ස් වලට තැන්ක්ස් මචන්ලා අදින් පස්සේ මම එලකිරි එන්නේ නෑ මොනව කරන්නද කියලා හිතා ගන්නත් බෑ.....:(:(

    ඔයාලට බුදු සරණයි..

    kasunkdp ගේ ත්‍රෙඩ් වගේ නෙවේ බන් උබේ ත්‍රෙඩ් උබ හිටපන්කෝ යන්න එපා
    අසහනේ වෙනුවෙන් පතිරෙන ඕනෙ බන්
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඉතින් අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා මචන්.
    අපිත් මේකට ඇවිල්ල උඹ වගේම කමෙන්ට් දාල ඉන්නවා

    මොනා කරන්න ද ඉතින් මැරෙන්නයි
    .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Podi Silva - පොඩි සිල්වා;20499031 said:
    kasunkdp ගේ ත්‍රෙඩ් වගේ නෙවේ බන් උබේ ත්‍රෙඩ් උබ හිටපන්කෝ යන්න එපා
    අසහනේ වෙනුවෙන් පතිරෙන ඕනෙ බන්

    :yes::yes::yes::baffled:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,675
    7,878
    113
    මෙන්න මෙතන...
    කේන්දර බලපු එකා කියපු කතාව technically හරි. එකී උඹව බැන්දම, උඹ මැරෙනවා. එක හරි. දැන් එකී උඹව නොබැන්දොත් උඹ මැරෙන්නේ නැද්ද? එත් මැරෙනවා නේ බං, sooner or later.

    හඳහන් කාරය ඔය දෙවැනි කෑල්ල හලලා කියල තියෙන්නේ. එකයි අවුල.
    ගිහින් නන්ද අම්මට කියපන්. කෙල්ලක් අඩුවෙන් කියල තියෙන්නේ, බග් එකක් නිසා කියල

    එහෙම නැතත්, උඹ බැඳ කියන්නේ මලා වගේ තමා. යේ ගොඩ ඒමක් නෑ. One-way ticket.
    so enjoy your life to fullest before buying that ticket :rofl:

    කොහොම බැලුවත් තෝ මැරෙනවා. හඳහන් කාරය කියපු එක හරි. තෝ විස්වාස කලත් නැතත්

    true story​
     
    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    ඔය වගේ සීන් ඉතින් ඈත්තටම අද කාලෙටනම් ගෑලපෙන්නේ නෑ.. හෑබෙයි ගෑලපුනේ නෑතත් ඔක අහපු වෙලෙ ඉදන් මොන අවුලක් උනත් උබලට ඔක තමා ඔලුවට එන්නේ.. අපි ඉටින් පෘතග්ජන මිනිස්සුනේ බන්.. ඔය වගෙ සීන් එකක් අපේ අය්ය කෙනෙක්ට වෙලා.. අවුරුදු ගානක් ඈද ඈද ඉදල වෙඩින් එක..අන්තිමෙදි බෑන්දා.. සමහර වෙලාවට බෑදලා ඉක්මනට ලමයෙක් හෑදුවට පස්සේ ඒ හම්බ වෙන ලමයගේ කෙන්දරයට අනුව දෑන් ඔය උබට තියනවා කියන අපලය අඩු වෙන්නේ මග ඈරෙන්න පුලුවන්ලු... උබ කෙල්ල වගේ මුලින්ම ඔය තරම් වෑටෙන්න හොදට හොයලා බලපන්.. අද කාලේ ඔය වගේ දෙවල් වලට උතතරයක් හොයාගන්න බෑරි වෙන්නේ නෑ මචන්.. ඔලුව කෙලින් කරන් ඉදපන් මොන දේ කරන්නත් :):):):)