mamath dakka ban
uba piliyandalada inne?
බොරලැස්ගමුව කටුවාවලදී අද අලුයම මෝටර් රථයකින් ආ පිරිසක් යතුරු පැදියකින් යමින් සිටි පුද්ගලයකුට වෙඩිතබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ රත්මලානේ පුද්ගලයකු බව පොලිසිය අණවරණය කොට ගෙන ඇත. මෝටර් රථයෙන් ආ වෙඩික්කරුවන් මුලින් යතුරු පැදියහප්පා පසුව වෙඩි ප්රහාරය එල්ල කර ඇති බවත් පොලිසිය පවසයි.
http://www.lankadeepa.lk/index.php/articles/443714
Mama piliyandala inne. mokak hari loku accident ekak wage dakke. bike ekak kudu wela tiyenawa danna polisiyen para wahala thibuna





