Piliyandala road accident

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් අද පිලියන්දල කොලඹ 120 පාරෙ RMB එක ලග ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා තිබුනා මම උදේ එනකොට. කවුරු හරි මුකුත් විස්තරයක් දන්නවද.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Road accidents are usual these days. Road can no longer bear the vehicles any more. Tuk tuks already rule the roads. So nothing special here. Sorry regarding those fellows who faced the accident.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බොරලැස්ගමුව කටුවාවලදී අද අලුයම මෝටර් රථයකින් ආ පිරිසක් යතුරු පැදියකින් යමින් සිටි පුද්ගලයකුට වෙඩිතබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ රත්මලානේ පුද්ගලයකු බව පොලිසිය අණවරණය කොට ගෙන ඇත. මෝටර් රථයෙන් ආ වෙඩික්කරුවන් මුලින් යතුරු පැදියහප්පා පසුව වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවත් පොලිසිය පවසයි.

    http://www.lankadeepa.lk/index.php/articles/443714
     
    Machan crime case ekak neda mata hithuna polisiyen para wahagena innakota
     
    kukuu

    Junior member
  • Oct 25, 2015
    57
    9
    8
    wedi thiyapu seen ekk, kiyala thamayi ban aaranchiya.. paarawal ehema wahala tibbe ewelawe.
    oyita sathi 3kata withara kalinuth piliyandaladi ekekta wedithiyala marala tibba.
    underworld kse bn owwa