ඕෂධී.. ඔයා

monson

Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113
    langadi homagama keells ekedi dakka. kiri patai ledak hadila wage. sudu wena eka over gihilla hena chater. injection gahalada mehema sudu wenne, skin cancer hadenne nadda.
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පට්ට ආතල් බන් මෙයා දෙන්නේ
    අර පිටි පස්සේ උන් දෙන්න කොහොම ඉන්නවද මන්ද මෙකි දෙන අතල් වලට
    මේකිටත් විමල්ගේ ලෙඩේ හැදීගෙන එනවා වගේ කොහෙවත් නැති ලිතක් අල්ලාගෙන අධිරාජ්‍යවාධී කුමන්ත්‍රණයක් ගැන කියවන්නේ
    කොහෙවත් නැති ගොන් බඩු එනවා මෙතන දේශපාලනේ කොරන්න
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    langadi homagama keells ekedi dakka. kiri patai ledak hadila wage. sudu wena eka over gihilla hena chater. injection gahalada mehema sudu wenne, skin cancer hadenne nadda.

    balapanko machan hollywood niliyange lassana
    un mehema gon patata make-up danne naha
    hugak un inne make-up nathiwa

    ape un make-up dammahama pitakotuwe inna badu wage
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113
    balapanko machan hollywood niliyange lassana
    un mehema gon patata make-up danne naha
    hugak un inne make-up nathiwa

    ape un make-up dammahama pitakotuwe inna badu wage

    Me make-up daala nemei. MJ sudu una wage wedak. mulu angama suddiyek wage sudui. Mama meyawa kaaleka indan dakala thiyanawa Ninewells hospital ekata podi ayata beheth ganna giyahama.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුකියෙන් ගත්තු එකක් :D

    ඔන්න හොර පොල් කඩලා අල්ලගත්තු කෙනෙක් කියනවලු...

    " මාව අල්ලගත්තේ පොල් කැඩුවට.. පොල් කියන්නේ දේශිය දෙයක්..හැම ගෙදරකම පොල් තියෙනවා ..වෙන මොකුත් නෙමෙයි..මෙි ඇවිල්ලා ගහන්නේ පොල් ගෙඩියට.. පොල් ගෙඩියට ගහන්නේ පොල් වතු කටිටි කරන්න..
    වතු කටිටි කරන්නේ සුද්දන්ට විකුනන්න..සුද්දන් ඇවිල්ලා මෙහේ සංස්කෘතිය ආගම විනාශ කරන්න.. අන්තිමට රට පාවලා දෙන්න"

    " එතකොට පොල් ගෙඩි ටික උසාවි නොදා නිදහස් කරන්නද ?"

    " තමුසෙට පිස්සුද ඔයි.. මාව නිදහස් කරනවා ..!!
    "
     
    • Like
    Reactions: gepa

    blue_in_rio

    Well-known member
  • langadi homagama keells ekedi dakka. kiri patai ledak hadila wage. sudu wena eka over gihilla hena chater. injection gahalada mehema sudu wenne, skin cancer hadenne nadda.

    balapanko machan hollywood niliyange lassana
    un mehema gon patata make-up danne naha
    hugak un inne make-up nathiwa

    ape un make-up dammahama pitakotuwe inna badu wage

    මචං, මම මේ වීඩියෝ එකට අදාලව නෙමෙයි කතා කරන්නේ.ඒ මනුස්සයට ඇත්තටම ලෙඩක් තියෙනවා.චර්ම රෝගයක්.ඒ සම්බන්ධයෙන් නම් මුකුත් කියන එක පව්.වීඩියෝ එක ගැන නම්, ඕන දෙයක් කියපල්ලා, ඒක උබලගේ අයිතිය. :sorry::sorry:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113
    මචං, මම මේ වීඩියෝ එකට අදාලව නෙමෙයි කතා කරන්නේ.ඒ මනුස්සයට ඇත්තටම ලෙඩක් තියෙනවා.චර්ම රෝගයක්.ඒ සම්බන්ධයෙන් නම් මුකුත් කියන එක පව්.වීඩියෝ එක ගැන නම්, ඕන දෙයක් කියපල්ලා, ඒක උබලගේ අයිතිය. :sorry::sorry:

    sure da. mama hithuwe onakamin sudu wela kiyala :rolleyes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බුකියෙන් ගත්තු එකක් :D

    ඔන්න හොර පොල් කඩලා අල්ලගත්තු කෙනෙක් කියනවලු...

    " මාව අල්ලගත්තේ පොල් කැඩුවට.. පොල් කියන්නේ දේශිය දෙයක්..හැම ගෙදරකම පොල් තියෙනවා ..වෙන මොකුත් නෙමෙයි..මෙි ඇවිල්ලා ගහන්නේ පොල් ගෙඩියට.. පොල් ගෙඩියට ගහන්නේ පොල් වතු කටිටි කරන්න..
    වතු කටිටි කරන්නේ සුද්දන්ට විකුනන්න..සුද්දන් ඇවිල්ලා මෙහේ සංස්කෘතිය ආගම විනාශ කරන්න.. අන්තිමට රට පාවලා දෙන්න"

    " එතකොට පොල් ගෙඩි ටික උසාවි නොදා නිදහස් කරන්නද ?"

    " තමුසෙට පිස්සුද ඔයි.. මාව නිදහස් කරනවා ..!!
    "

    :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    sure da. mama hithuwe onakamin sudu wela kiyala :rolleyes:

    ඔනකමින් සුදු වෙන්න ගියත් එක වැරදුනාම විහිලුවකට ගන්න එක හරි නෑනෙ බන්.. ඔනම ගෑනියෙක් කැමතිනෙ ලස්සනට ඉන්න..,
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මචං, මම මේ වීඩියෝ එකට අදාලව නෙමෙයි කතා කරන්නේ.ඒ මනුස්සයට ඇත්තටම ලෙඩක් තියෙනවා.චර්ම රෝගයක්.ඒ සම්බන්ධයෙන් නම් මුකුත් කියන එක පව්.වීඩියෝ එක ගැන නම්, ඕන දෙයක් කියපල්ලා, ඒක උබලගේ අයිතිය. :sorry::sorry:

    aththatama ledak thiyenawa kiyala danagena hitiye naha :angry:
    sorry