::::Cool Ebay Gadgets III::::

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මචන් මටත් ebay එකෙන් බඩු වගයක් ගන්න ඕනෙ. මට දැන් තියන්නෙ BOC debit card එකකුයි NSB එකේ debit card එකකුයි. ඔය එකකින් හරි paypal වලට connect කරල ගෙවන්න හදාගන්න පුලුවන්ද?

    එහෙම බැරි නම් කරන විදියත් කියන්න.

    oya deka nam danne naha commercial bank debit card eken nam puluwan
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,917
    17,562
    113
    Nowhere
    s-l500.jpg


    http://www.ebay.com/itm/152147255526

    :D
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා tomtop.mall කියන සෙලර් ගෙන් අයිටම් එන්න පරක්කු වෙනවාද
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    පොඩි සහනයක් තියෙනවා මචන්. මාත් පාවිච්චි කරලා තියෙනව.

    උබ ම්ක ගත්ත ලින්ක් එක එවපන්කෝ මටත් එකක් ගන්න..

    ගොඩක් තියෙනවා...

    http://www.ebay.com/sch/i.html?_odk...ht+vision+driving+glasses&_sacat=0&rmvSB=true



    කෝකද හොද කියලා පාවිච්චි කරපු කෙනෙක් කියන්න බලන්න..
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    Machanla, ebay eken phn ekk gennala, eka custom ekata ahu unoth mokada wenne? TRC, Central Mail ekata gihin ea wada tika karaganna one vidiha gana kauru hari dapu thred ekk thibba wage mata mathakai... Eka hoyala denna plwnda??? Mn baluwa, eath hoyaganna bari una. Thanks.
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka