



thanks




මචන් මටත් ebay එකෙන් බඩු වගයක් ගන්න ඕනෙ. මට දැන් තියන්නෙ BOC debit card එකකුයි NSB එකේ debit card එකකුයි. ඔය එකකින් හරි paypal වලට connect කරල ගෙවන්න හදාගන්න පුලුවන්ද?
එහෙම බැරි නම් කරන විදියත් කියන්න.
bumpzමචන්ලා tomtop.mall කියන සෙලර් ගෙන් අයිටම් එන්න පරක්කු වෙනවාද
bumppppමචන්ලා tomtop.mall කියන සෙලර් ගෙන් අයිටම් එන්න පරක්කු වෙනවාද
පොඩි සහනයක් තියෙනවා මචන්. මාත් පාවිච්චි කරලා තියෙනව.
asus laptop ebay
marked value 74$
tax 1200
no. amazon puluwan kapruka harahanewegg lankwata ship karanwada
http://www.elakiri.com/forum/showthread.php?t=1478382Machanla, ebay eken phn ekk gennala, eka custom ekata ahu unoth mokada wenne? TRC, Central Mail ekata gihin ea wada tika karaganna one vidiha gana kauru hari dapu thred ekk thibba wage mata mathakai... Eka hoyala denna plwnda??? Mn baluwa, eath hoyaganna bari una. Thanks.