Ei Lankawe vitharak public kiss karanda bari?

IXXX

Member
Dec 2, 2015
825
63
0
13811.jpg

13822.jpg

13833.jpg

13844.jpg

satha pahakata wadak nathi culture ekak allagena inna eky publicly kiss ekak wath denda baha usala news wala danwa nodakin .. mehemath ratak :(
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    උබල වගේ කරුමෙට උපන් ජාතියක් ජන්මයක් නැති උන් ඊලගට අහන්නේ ඇයි public එකේ හුkaන්න බැරි කියලා

    අනේ මේ ගොන් threads නොදා පලයන් බන්
     
    Last edited:
    • Like
    Reactions: Suppa92

    NextBiz

    Member
    Jul 18, 2016
    23
    4
    0
    ඔය මුසල සංස්කෘතිය නිසානේ බන් අපි තාමත් 3rd Class තුන්වෙනි ලෝකේ රටක් වෙලා තියෙන්නේ :D :D :D
     
    • Like
    Reactions: Troop

    NextBiz

    Member
    Jul 18, 2016
    23
    4
    0
    දැන් බලපන්කො මේකටම වැටිලා තියෙන උඩින් ඔපෙ යටින් හපෙ comments ටික :p :p මේ වගේ කාලකන්නි ඉන්නකම් මේ රටවල් මෙහෙමම තමයි තියෙන්නේ :D

    20 /12 එකතු වෙලා කෙල්ලෝ Rape කරන ඒවටත් .. සේයා වගේ පොඩි දරුවොත් rape වෙලා මැරෙන එකටත් / Sex සර්ච් කරලා 1st වෙන ඒවටත් මුන් තමයි වග කියන්න ඕනේ
     
    Public එකේ kiss කරන්න දුන්නම ඔක්කෝ හරියයි

    ටHiකෙයි කිවුවලු :lol:

    ඕක උබේ වැරැද්ද නෙවෙයි. ජාතකේ අවුල තියෙන්නේ. ගෙදර මිනිස්සුන්ගෙන් අහපන් ඇයි උබට ‍ඔහොම වෙලා තියෙන්නේ කියල
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උබල වගේ කරුමෙට උපන් ජාතියක් ජන්මයක් නැති උන් ඊලගට අහන්නේ ඇයි public එකේ හුkaන්න බැරි කියලා

    අනේ මේ ගොන් threads නොදා පලයන් බන්

    ලංකාවේ ඉන්න බැරිනම් පලයන්කෝ හුත්තෝ වෙන රටකට

    Love කරන එකා එක්ක Kiss කරන එකේ මොකක්ද වැරැද්ද?
    ජාතිය ගොඩ ගන්න ළමයි හද්දවන්න කතාව.. ඒ උනාට ඊට කලින් කරන්න ඕන දේවල් කොරන්න දෙන්නේ නැහැ..

    හරියට sex education එකක් වත් දෙන්නේ නැති රටේ මොන පබ්ලික් කිස් ද...

    කිස් කරනවයි හුකනවයි දෙකක්.
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දැන් බලපන්කො මේකටම වැටිලා තියෙන උඩින් ඔපෙ යටින් හපෙ comments ටික :p :p මේ වගේ කාලකන්නි ඉන්නකම් මේ රටවල් මෙහෙමම තමයි තියෙන්නේ :D

    20 /12 එකතු වෙලා කෙල්ලෝ Rape කරන ඒවටත් .. සේයා වගේ පොඩි දරුවොත් rape වෙලා මැරෙන එකටත් / Sex සර්ච් කරලා 1st වෙන ඒවටත් මුන් තමයි වග කියන්න ඕනේ

    රෙනකොටනේ වැටුනේ..ඒ හින්ද පුදුමයක් වෙන්න දෙයක් නෑ උබ ඔය වගේ කතාවක් කිව්වා එක ගැන :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    Love කරන එකා එක්ක Kiss කරන එකේ මොකක්ද වැරැද්ද?
    ජාතිය ගොඩ ගන්න ළමයි හද්දවන්න කතාව.. ඒ උනාට ඊට කලින් කරන්න ඕන දේවල් කොරන්න දෙන්නේ නැහැ..

    අවුලක් නැ. ඉතින් උබ kiss කරපන් public එකේ :lol: පුලුවන් නම් හුkaන එකත් කරපන්. අපිට නම් අවුලක් නැ

    වෙලාව නැ බන් කියල දෙන්න ඕවා. මොලේ තියෙන තරමට තේරුම් ගනින් ඉතින්. අවුලක් නැහැ :lol:

    Last edited:
    • Like
    Reactions: deepwater

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    Love කරන එකා එක්ක Kiss කරන එකේ මොකක්ද වැරැද්ද?
    ජාතිය ගොඩ ගන්න ළමයි හද්දවන්න කතාව.. ඒ උනාට ඊට කලින් කරන්න ඕන දේවල් කොරන්න දෙන්නේ නැහැ..

    කිස් කරන එක නෙමෙයි නේ සහෝ අවුල .ප්‍රසිද්දියේ කරන එකනේ.මේ රටේ සංස්කෘතියක් කියල දේකුත් තියනවා නේ
     
    • Like
    Reactions: sagee123

    NextBiz

    Member
    Jul 18, 2016
    23
    4
    0
    මන් USA විදියට කැමති තමයි :D :D මොකද උන්ගේ කියල වෙනම සංස්කෘතියක් නැනේ :D උන් කරන්නේ මිනිස්සුන්ට සතුටින් ඉන්න කරන්න පුළුවන් දේ :D :D එක තමයි උන්ගේ සංස්කෘතිය :D

    Thats the way we Like to do it :p

    දවසින් දවස මිනිස්සුන්ට දේවල් තේරෙන්න පටන් ගත්තම හැම රටක්ම ටික ටික හරි මට්ටමට යනවා ඉතින් :p උබලට එක නවත්තන්න බෑ කොමත් :D :D දැනට අවරුදු දහයකට කලින් තිබුන විදිය නෙමේනේ අද ලංකාව :D

    කොහොමත් දුප්පත් ඩොටේ එව්න්ට තමයි ඔය හැම එකක්ම :p අරබියේත් මුස්ලිම් රටක් උනත් කොච්චර නීති තිබුනත් අරාබියේ සල්ලි කාරයෝ ජිවත් වෙන හැටි බලපන්.උන් ඕව මුකුත්ම ෆලොව් කරන්නේ නෑ :) උන් ජිවත් වෙන්නේ USA වල ඉන්නවා වගේ :D :p

    මෝඩ , දුප්පත් සාමාන්‍ය මිනිස්සු විතරයි Culture එක follow කරන්නේ :D :D

    -ගොබ්බයෝන්ට රිදිලා Rep කපල :p :p :confused::confused::confused::confused:

    මේක දවස් තුනකට කලින් හදපු අලුත් account එකක් :D:D ඉතින් මට ගානක්වත් නෑ :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: malkavi

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මන් USA විදියට කැමති තමයි :D :D මොකද උන්ගේ කියල වෙනම සංස්කෘතියක් නැනේ :D උන් කරන්නේ මිනිස්සුන්ට සතුටින් ඉන්න කරන්න පුළුවන් දේ :D :D එක තමයි උන්ගේ සංස්කෘතිය :D

    Thats the way we Like to do it :p

    දවසින් දවස මිනිස්සුන්ට දේවල් තේරෙන්න පටන් ගත්තම හැම රටක්ම ටික ටික හරි මට්ටමට යනවා ඉතින් :p උබලට එක නවත්තන්න බෑ කොමත් :D :D දැනට අවරුදු දහයකට කලින් තිබුන විදිය නෙමේනේ අද ලංකාව :D

    කොහොමත් දුප්පත් ඩොටේ එව්න්ට තමයි ඔය හැම එකක්ම :p අරබියේත් මුස්ලිම් රටක් උනත් කොච්චර නීති තිබුනත් අරාබියේ සල්ලි කාරයෝ ජිවත් වෙන හැටි බලපන්.උන් ඕව මුකුත්ම ෆලොව් කරන්නේ නෑ :) උන් ජිවත් වෙන්නේ USA වල ඉන්නවා වගේ :D :p

    මෝඩ , දුප්පත් සාමාන්‍ය මිනිස්සු විතරයි Culture එක follow කරන්නේ :D :D

    ඉතින් ඇයි මෙහෙ ඉන්නේ ..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය මුසල සංස්කෘතිය නිසානේ බන් අපි තාමත් 3rd Class තුන්වෙනි ලෝකේ රටක් වෙලා තියෙන්නේ :D :D :D

    මොන සංස්කෘතිය තිබ්බත් මොන claz එකේ උනත්
    මොකටද බං show එකට පාරවල්වල ඔහොම කරන්නේ?
    ඇයි උහුලගන්න බැරි ආදරයක් එනවද?
    ඕව බොරු show
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,140
    1
    57,182
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවෙ ප්‍රසිද්ධියේ කිස් කරන්න අවුලක්නෑ. දුප්පත් උන් ඉන්න තැන්වල කලොත් විතරක් අවුල්.
     
    • Like
    Reactions: Troop

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    අවුලක් නැ. ඉතින් උබ kiss කරපන් public එකේ :lol: පුලුවන් නම් හුkaන එකත් කරපන්. අපිට නම් අවුලක් නැ

    කිස් කරන එක නෙමෙයි නේ සහෝ අවුල .ප්‍රසිද්දියේ කරන එකනේ.මේ රටේ සංස්කෘතියක් කියල දේකුත් තියනවා නේ

    ප්‍රසිද්දියේ කරා කියල සංස්කෘතියට අවුලක් වෙනවා කියල නම් හිතන්න අමාරුයි.
    එක කාටවත් ප්‍රශ්නයක් නැතුව තමන්ගේ වැඩක් බලාගෙන යන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නොකරගෙන.
    සික් එක තියෙන එවුන් කටවල් ඇරගෙන කන්න වගේ බලාගෙන යන එක තමයි එතන තියෙන ප්‍රශ්නේ මට පෙන්නේ.

    පබ්ලික් කිස් කරන්න ඕන නැහැ. කපල් එකක් බෙන්ච් එකක ඉඳගෙන හිටියත් ඇති.. වටේම ඉන්න උන් උන්දෙන්නව කන්න වගේ ඒ දිහා බලාගෙන යන හැටි උබල දැකල නැහැ වගේනේ කතා කරන්නෙ

    අපේ රටේ Sex Education එක වත් හරියට දෙන්නේ නැත්තෙත් ඒ සංස්කෘතිය හින්දද?
     
    Last edited:
    • Like
    Reactions: MR.BILLA

    NextBiz

    Member
    Jul 18, 2016
    23
    4
    0
    ජපානේ වගේ රටවල් වල එව්න් පුදුම වෙනවා බව්ද්ද රටක් වෙලා ලංකාවට මෙහෙම වෙලා තියෙන එක ගැන උන් පුදුම වෙනවා :D :D එත් ඉතින් උන් දන්නේ නැනේ සිංහල සංස්කෘතිය කියල ලබ්බක් ඔලුව උඩින් තියාගෙන ඉන්න අනාත කුකුලෝ ටිකක් මෙහෙ ඉන්නේ කියල :D :D

    Closed minded සංස්කෘතියක්
    Open minded දහමක් :D :D