Ei Lankawe vitharak public kiss karanda bari?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොල්ලයි කෙල්ලයි වෙන් වෙන මොහොතේ, දෙන්නෙක් හම්බුනාම ආදරේට දෙන කිස් එක වගේ නං අවුලක් නෑ ඉතිං. :oo: තොල් දෙක හපාගෙන විකාගෙන ඇලිගෙන ගැලිගෙන දෙකට නැවිගෙන මේ දැන් *කන්න වගේ කරන නාඩගන් නං මහපාරේ ගැලපෙන්නේ නෑ නෙ. අපේ සිල් බිඳෙනවනෙ :(
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    :yes::yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එහෙනම් මචන් පබ්ලික් කිස් කරපන් .අපේ ගෙදර නම් TV එකේ කිස් කරන සීන් එකක් ගියත් අම්මලා තාත්තලා ඉන්න තැන අපි ලජාවෙන් ඇබරෙනවා.
    එහෙමනම් කොරපන් නෙමෙයි මචං, වෙලා තියෙන හේනේ මොකක්ද කියල හිතල බලන්න...
    එක තමයි මචන් ගෙදර අයට දෙයක් විවුර්තව දකින්න හැකියාව නැතිව ඇති.. එයාලගේ කාලවල් වල එයාලගේ වටේ පරිසරයේ තිබුන දේවල් වලින් තමයි ඒ අය ඉගෙනගෙන ඉන්නේ. එත් අපේ දෙමව්පියෝ ඒ පරිසරයේ හැදුනත් වැඩුනත් ඊට වඩා පුළුල්ව හිතන්න පුළුවන් අය මං දකින විදිහ.
    ඒත් උබල ඒ ආරෙටම යන්න එපා.. කවුරුහරි පාරේ කපල් එකක් හිටියොත් කට ඇරගෙන බලන්න යන්නැතුව උන්ට පාඩුවේ ඉන්ද දෙන එක තමා මට නම් හිතෙන්නේ හොඳම දේ.
    උබ කටවල් ඇරගෙන උන්දෙන්න කොරන්නේ මොකක්ද කියල එබී එබී බලනකොට උබලට සංස්කෘතියක් ඔලුවට එන්නේ නෑ ඒ වෙලාවට..

    වල් කම විතරයි ඇඟට එන්නේ..

    අපේ රටේ එකෙක් දෙකට නැමිලා පාරේ අයිනේ බෙට්ටක් දාල ගියත් කෝටු කෑල්ලක් අරගෙන ඇවිල්ල ඒක කූරු ගාල ඒ මිනිහ කාල තියෙන්නේ මොනාද කියල හොයන එවුං ඉන්න රටක් මේක.
    ඒ උන් සංස්කෘතිය ආරක්ෂා කරන්න තියෙන ඕන කම නෙමෙයි..

    අපේ අය්යලා සංස්කෘතිය ගැන ටොක දෙන්නේ එක රෙකෝඩුත් කොරන් ඇවිල්ල අතෙත් ගහල xhamster එකටත් අප්ලෝඩ් කරලා එලකිරියේත් pm ගහල ලින්ක් එක බෙදල..
    ඔක්කොමත් කොරල තමා මෙතන සංස්කෘතිය ගැන වදන් දෙන්නේ අනික් පැත්තේ තියෙන කටිං..
     
    Last edited:

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    well, here's the deal , in Sri Lanka , Kissing is Labled as a "Sexual" Thing ,

    In Sri Lanka Love Should NOT BE EXPRESSED IN PUBLIC . PEOPLE BELIEVE THAT ALLOWING THOSE TYPE OF THING TO DO IN PUBLIC IS AGAINST THE CULTURE .

    BUT WHY DO WE HAVE SUCH CULTURE THAT DOES NOT ALLOW TWO PEOPLE TO EXPRESS THEIR LOVE TO EACH OTHER . ?

    ITS NOT BECAUSE OF THE CULTURE THAT KISSING IN PUBLIC IS CONSIDERED INAPPROPRIATE , THERES A WHOLE LOT OF JELOUS PEOPLE OUT THERE IN THIS COUNTRY .
     
    • Like
    Reactions: Troop

    Throwaway15

    Banned
    Aug 3, 2016
    178
    15
    0
    fv4rIk4.png

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    well, here's the deal , in Sri Lanka , Kissing is Labled as a "Sexual" Thing ,

    In Sri Lanka Love Should NOT BE EXPRESSED IN PUBLIC . PEOPLE BELIEVE THAT ALLOWING THOSE TYPE OF THING TO DO IN PUBLIC IS AGAINST THE CULTURE .

    BUT WHY DO WE HAVE SUCH CULTURE THAT DOES NOT ALLOW TWO PEOPLE TO EXPRESS THEIR LOVE TO EACH OTHER . ?

    ITS NOT BECAUSE OF THE CULTURE THAT KISSING IN PUBLIC IS CONSIDERED INAPPROPRIATE , THERES A WHOLE LOT OF JELOUS PEOPLE OUT THERE IN THIS COUNTRY .

    totally agree
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    නොතෙමි ඉන්න හලෝ :rofl:

    ලිංගික ව එකතු වෙන්නත් එක්ක ..ගැහැණියෙක් මිනිහෙක් හා එක්විම පෞද්ගලික කාරණයක් නිසා තමයි එදා නිවාස කියන දේ අවශ්‍යතාවයක් උනේ .
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපේ රටේ එකෙක් දෙකට නැමිලා පාරේ අයිනේ බෙට්ටක් දාල ගියත් කෝටු කෑල්ලක් අරගෙන ඇවිල්ල ඒක කූරු ගාල ඒ මිනිහ කාල තියෙන්නේ මොනාද කියල හොයන එවුං ඉන්න රටක් මේක.
    ඒ උන් සංස්කෘතිය ආරක්ෂා කරන්න තියෙන ඕන කම නෙමෙයි..

    අපේ අය්යලා සංස්කෘතිය ගැන ටොක දෙන්නේ එක රෙකෝඩුත් කොරන් ඇවිල්ල අතෙත් ගහල xhamster එකටත් අප්ලෝඩ් කරලා එලකිරියේත් pm ගහල ලින්ක් එක බෙදල..
    ඔක්කොමත් කොරල තමා මෙතන සංස්කෘතිය ගැන වදන් දෙන්නේ අනික් පැත්තේ තියෙන කටිං..

    නෑ සහෝ
    අපි වැලක් බලන් පාඩුවේ ඉන්නවා
    කාටවත් අතවරයක් කරන්න යන් නැනේ
    දැන් lizard කිවා වගේ හම්බුනාම ආදරේට දෙන කිස් එකක් නම් කමක් නෑ
    ඒක සිරාම අදරෙටනේ වගේනේ
    ඔතන වෙලිගෙන ඇගිලි මිරිකගෙන උර බීගෙන ඉවසන්න බැරි ආදරයක්ද?
    සංස්කෘතියේ එල්බ ගන්න ඕන නෑ
    එත් සංස්කෘතිය හින්ද ටිකක් හරි මේක රැකිලා තියනවා
    අද ස්ත්‍රී දුෂකයෙකට සමාජේ සලකන නැනේ
    ඕක සාමාන්‍ය උනොත් මොකද වෙන්නේ?
    අනික ඔහොම පාරේ හැසිරුනම අපේ උන්ගේ නිකන්ම සිල් බිදෙනවා
    කෙල්ලොන්ට වෙන කරදර අනිවම වැඩි වෙනවා
    සංස්කෘතිය අයින් කල කියල මිනිස්සු වෙනස් වෙන් නෑ
    සංස්කෘතියෙන් හොද වගේම ලොකු නරකවලුත් බලා තියාගන්නවා
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එහෙමනම් කොරපන් නෙමෙයි මචං, වෙලා තියෙන හේනේ මොකක්ද කියල හිතල බලන්න...
    එක තමයි මචන් ගෙදර අයට දෙයක් විවුර්තව දකින්න හැකියාව නැතිව ඇති.. එයාලගේ කාලවල් වල එයාලගේ වටේ පරිසරයේ තිබුන දේවල් වලින් තමයි ඒ අය ඉගෙනගෙන ඉන්නේ. එත් අපේ දෙමව්පියෝ ඒ පරිසරයේ හැදුනත් වැඩුනත් ඊට වඩා පුළුල්ව හිතන්න පුළුවන් අය මං දකින විදිහ.
    ඒත් උබල ඒ ආරෙටම යන්න එපා.. කවුරුහරි පාරේ කපල් එකක් හිටියොත් කට ඇරගෙන බලන්න යන්නැතුව උන්ට පාඩුවේ ඉන්ද දෙන එක තමා මට නම් හිතෙන්නේ හොඳම දේ.
    උබ කටවල් ඇරගෙන උන්දෙන්න කොරන්නේ මොකක්ද කියල එබී එබී බලනකොට උබලට සංස්කෘතියක් ඔලුවට එන්නේ නෑ ඒ වෙලාවට..

    වල් කම විතරයි ඇඟට එන්නේ..

    අපේ රටේ එකෙක් දෙකට නැමිලා පාරේ අයිනේ බෙට්ටක් දාල ගියත් කෝටු කෑල්ලක් අරගෙන ඇවිල්ල ඒක කූරු ගාල ඒ මිනිහ කාල තියෙන්නේ මොනාද කියල හොයන එවුං ඉන්න රටක් මේක.
    ඒ උන් සංස්කෘතිය ආරක්ෂා කරන්න තියෙන ඕන කම නෙමෙයි..

    අපේ අය්යලා සංස්කෘතිය ගැන ටොක දෙන්නේ එක රෙකෝඩුත් කොරන් ඇවිල්ල අතෙත් ගහල xhamster එකටත් අප්ලෝඩ් කරලා එලකිරියේත් pm ගහල ලින්ක් එක බෙදල..
    ඔක්කොමත් කොරල තමා මෙතන සංස්කෘතිය ගැන වදන් දෙන්නේ අනික් පැත්තේ තියෙන කටිං..

    ලිංගිකත්වය කියන්නේ පෞද්ගලික දෙයක් මචන් .ඒක සාමාන්‍ය දෙයක් විදිහට නොදකිනවා කියන්නේ එතැනදී ඒ මිනිහ සමාජ ගතවෙලා නෑ කියන එක නෙමෙයි .ඔය එක එකා මොන බයිලා කිව්වත් USA නෙමෙයි කොහේ උනත් ලිංගිකත්වය පෞද්ගලිකයි .එකෙක් දෙන්නෙක් එතනින් පරිබාහිරව වැඩ කළා කියල ඒ දේ සාමාන්‍යකරණය කරන්න ඕනේ කියන දේ කිසිම විදිහකින් අනුමත කරන්න බෑ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    සංස්කෘතිය හින්ද තාම ඕවා අඩු වෙලා තියෙන්නේ
    පාරේ කිස් කරද්දී කුලප්පුව තියන උන් කෙල්ලව ඇදන් අකුලට පනින්නේ බලන ඉන්නම බැරුව

    උබ මාර කතානේ කියන්නේ
    සිංහලු රකින්න කියල දකින දකින තැන හුකන්න වගේ කතාවක්නේ බං උබ මේ කියන්නේ
    රූම් නොයා එළියේඕව කල කියල කොහොමද දැන් සිංහල ජාතිය රැකෙන්නේ?

    අකුලට පැන්නම සංස්කෘතියට ප්‍රශ්නයක්ද, දැන් කාටවත් පෙනුනොත් නේද සංස්කෘතික ප්‍රශ්න එන්නේ?
    එළියේ කලොත් සංස්කෘතියට අවුලක්, අකුලේ ගියොත් අවුලක් නෑ?

    නෑ බං, ඇයි වැරදි පොටෙන් අල්ලාගත්තේ?
    සිංහලලු රකින්න නෙමෙයි.. දකින දකින තැන හුකන්න මිනිස්සු බල්ලෝ නෙමෙයිනෙ. පිටරට වල් වල උනත් එහෙම කරන්නේ නැහැනේ. කරන රටවල් තියෙනවා. නමුත් පබ්ලික් කිස් කරන්න අවුලක් නැති හැම රටකම ඔහොම දකින දකින තැන හුකන්නේ නැහැ.
    මම කියන්නේ බඳින්න කලින් කපල් එකකට ආදරේ කියන එක විඳින්න නිදහසක් සහ පරිසරයක් නැති රටක් කියල මේක. මේ රටේ ආදරේ කරන්න කිස් කරන්න විඳින්න නම්.. සල්ලි තියෙන්න ඕන. සල්ලි තියෙන මිනිස්සුන්ට විතරයි ලොකු තැන් වලට ගිහින් නිදහසේ ජිවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ.
    ඒ තැන් වල ඉරිසියා කරන අනාත සිංහලලු නැති හින්ද අවුලක් නැහැ.
    ඒ කියන්නේ ඒ තැන්වල සංස්කෘතිය රකින්න කවුරුවත් නැති නිසා ආදරේ විඳින්න අවුලක් නැහැ.

    සල්ලි නැති එකාට.. ආදරේ විඳින්න බැරිද? ඌට තියෙන එකම දේ එතකොට රුපියල් දාහේ පන්සියේ පොට් වලට රිංගල අහවල් වැඩේ කොරල එලියට පැනල ගෙදර යන එක. සමාජේ මේ තත්වෙට පත් කොරල තියෙන්නෙත් ඔය සංස්කෘතියම තමයි.

    කපල් එකක් විදිහට ඉඳගෙන ඉන්නත් බැහැ.. එක්කෝ පොලිසියෙන් අල්ලාගෙන යයි නැත්තන් වෙන මොකෙක් හරි ඇවිල්ල උදැල්ල දායි. නැත්තන් පාරේ යන උන් කන්න වගේ බලාගෙන ඉන්නවා පාඩුවේ උන්ට ඉන්ඩ නොදී
    ඉතින් ඔය දේවල් කොරන්න ඉඩ නොදී.. සිංහලයා ට ළමයි හදපන් ජාතිය බෙරගනින් කියල, කියන එක විහිලුවක් නේ බං?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    නෑ සහෝ
    අපි වැලක් බලන් පාඩුවේ ඉන්නවා
    කාටවත් අතවරයක් කරන්න යන් නැනේ
    දැන් lizard කිවා වගේ හම්බුනාම ආදරේට දෙන කිස් එකක් නම් කමක් නෑ
    ඒක සිරාම අදරෙටනේ වගේනේ
    ඔතන වෙලිගෙන ඇගිලි මිරිකගෙන උර බීගෙන ඉවසන්න බැරි ආදරයක්ද?
    සංස්කෘතියේ එල්බ ගන්න ඕන නෑ
    එත් සංස්කෘතිය හින්ද ටිකක් හරි මේක රැකිලා තියනවා
    අද ස්ත්‍රී දුෂකයෙකට සමාජේ සලකන නැනේ
    ඕක සාමාන්‍ය උනොත් මොකද වෙන්නේ?
    අනික ඔහොම පාරේ හැසිරුනම අපේ උන්ගේ නිකන්ම සිල් බිදෙනවා
    කෙල්ලොන්ට වෙන කරදර අනිවම වැඩි වෙනවා
    සංස්කෘතිය අයින් කල කියල මිනිස්සු වෙනස් වෙන් නෑ
    සංස්කෘතියෙන් හොද වගේම ලොකු නරකවලුත් බලා තියාගන්නවා

    එතකොට වැල බලන එක සංස්කෘතියට අවුලක් නෙමෙයි කියලද උබ කියන්නේ?
    ඇයි උබ දැක්කේ නැද්ද පහුගිය කාලේ ඉස්කෝලේ යන කොල්ලෙක් ගේ ආත්මේ නැති කලේ ඌ වැල බැලුව කියල පත්තර වලයි ටීවී වලයි ගිහින් පොලිසියෙන් අල්ලලා..
    ඌ කොහොමද සමාජෙට මූන දෙන්නේ? ඌට රටේ ඉන්න බැරි කළා...
    ඇයි ඌට එහෙම උනේ? ඇයි මිනිස්සු ඌ දිහා එහෙම බලන්නේ?

    දෙන කිස් එක සිම්පල් විදිහට කිස් එකක් දුන්නත් french kiss එකක් දුන්නත් දෙකම ආදරේට දෙන්න පුළුවන්. ආදරේ එක එක අයට දැනෙන විදිහ වෙනස්. ඔයාට දැනෙන විදිහට නෙමෙයි තවත් කෙනෙකුට දැනෙන්නේ.
    සමහර අයට ස්පර්ශය අවශ්‍යයි. සමහර අයට වචන වලින් කරුණු එක්ක ආදරේ විස්තර කරන්න අවශ්‍යයි.. තවත් සමහර අයට romantic විදිහට දේවල් විඳින්න අවශ්‍යයි..
    නමුත් කාටවත් ලිමිට් කරන්න අයිතියක් නැහැ මේ කෙනා ලබන්න ඕන ආදරේ මේ විදිහට කියල.
    ආදරේ කියන එක අවශ්‍ය කෙනාට අවශ්ය් විදිහට ලැබෙන්න ඉඩකඩ තියෙන්න ඕන. නමුත් සෙක්ස් කරන්න පබ්ලික් බැහැ කියල ඕන කෙනෙක් දන්නව. කිස් කරනවා කියන්නේ සෙක්ස් නෙමෙයි. නමුත් අපේ රටේ කිස් එකක් දෙන එකත් සෙක්ස් කියන කොටසට අයිති වෙලා..
    අනික් එක ඔයා කිව්වා වගේ ඉවසගන්න බැරි ආදර ඇති වෙන්නේ නැහැ එයාලට නිදහසේ එක විඳින්න පුළුවන් තැනක් වත් හදල තියෙනවනම්...
    එහෙමවත් නැහැනේ? සංස්කෘතිය හින්ද මොකක්ද රැකිලා තියෙන්නේ?
    සංස්කෘතියයි මේ දේවලුයි වෙන් කරන්න ඕන. සංස්කෘතිය ගැන අනිවරෙන් උගන්නන්න ඕන. ඒත් මේ හණමිටි සංස්කෘතිය ගැන නෙමෙයි.. එතකොට නිදහසේ ආදරේ කරන උන් ආදරය කරයි.. ඒ වගේම සංස්කෘතියත් රැකගෙන ජිවත් වෙයි.
    ස්ත්‍රී දුෂණ ඇති වෙන්නෙත් ඔහොම කපල කොටන්න ගියහමයි.
    මේ නිදහස ලබාදෙනවා කියන එකෙන් මේ සියල්ලටම වක්‍රාකාරව බලපානවා. ඔය ස්ත්‍රී දුෂණ කරන්න බලං ඉන්න එවුනුත් ආදරේ කරන්න වාතාවරණයක් තියෙන රටක් උනහම උන්ගේ ජිවිත වෙනස් වෙන්න පුළුවන්.
    මතක තියාගනින් Love කියන දෙයින් විතරයි මේ ලෝකේ සුවපත් කරන්න පුළුවන්. ඒ දේ නැති වෙන පැත්තට වැටවල් ගහනවා කියන්නේ අනික් පැත්තට තමා ඔක්කොම කැරකෙන්නේ.
    මම කියන්නේ නැහැ ස්ත්‍රී දුෂණ නැති වෙනවා නැත්තටම කියල නිදහස ලබා දුන්නම.
    මොකද ඒ දේවල් සිද්ද වෙන්නේ මානසික රෝග තියෙන අප්සට් එවුං හින්ද.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අකුලට පැන්නම සංස්කෘතියට ප්‍රශ්නයක්ද, දැන් කාටවත් පෙනුනොත් නේද සංස්කෘතික ප්‍රශ්න එන්නේ?
    එළියේ කලොත් සංස්කෘතියට අවුලක්, අකුලේ ගියොත් අවුලක් නෑ?

    නෑ බං, ඇයි වැරදි පොටෙන් අල්ලාගත්තේ?
    සිංහලලු රකින්න නෙමෙයි.. දකින දකින තැන හුකන්න මිනිස්සු බල්ලෝ නෙමෙයිනෙ. පිටරට වල් වල උනත් එහෙම කරන්නේ නැහැනේ. කරන රටවල් තියෙනවා. නමුත් පබ්ලික් කිස් කරන්න අවුලක් නැති හැම රටකම ඔහොම දකින දකින තැන හුකන්නේ නැහැ.
    මම කියන්නේ බඳින්න කලින් කපල් එකකට ආදරේ කියන එක විඳින්න නිදහසක් සහ පරිසරයක් නැති රටක් කියල මේක. මේ රටේ ආදරේ කරන්න කිස් කරන්න විඳින්න නම්.. සල්ලි තියෙන්න ඕන. සල්ලි තියෙන මිනිස්සුන්ට විතරයි ලොකු තැන් වලට ගිහින් නිදහසේ ජිවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ.
    ඒ තැන් වල ඉරිසියා කරන අනාත සිංහලලු නැති හින්ද අවුලක් නැහැ.
    ඒ කියන්නේ ඒ තැන්වල සංස්කෘතිය රකින්න කවුරුවත් නැති නිසා ආදරේ විඳින්න අවුලක් නැහැ.

    ඕවගෙන් සංස්කෘතියට මොන උනත් සහෝ
    මම කියන්නේ ගැනු ළමයෙක්ගේ ජිවිතේ ගැන

    ඉතින් ඔය දේවල් කොරන්න ඉඩ නොදී.. සිංහලයා ට ළමයි හදපන් ජාතිය බෙරගනින් කියල, කියන එක විහිලුවක් නේ බං?

    පාරවල් ගැනේ ළමයි හදන්න ගත්තොත් නියමයි :lol:
    ආය ඔය ගැන කතා කරලා වැඩක් නෑ සහෝ
    සුබ රාත්‍රියක්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113

    ළමයි හදන්න කලින් සිංහලලු වඳ වෙන එක නවත්තන්න කලින් ඉස්සෙල්ල බඳින්න කලින් කරන්න ඕන දේවල් කරන්න නිදහසක් රටේ තියෙන්න ඕන.

    නැත්තන් සංස්කෘතිය වල පල්ලට යන්නේ සිංහලලු ටික වඳ වෙලා ගිහිල්ලයි බොස්

    ආහ්.. හරි හරි.. උබ මේ public එකේ කිස් කරන්න ඕන කියල කියන්නේ ජාතිය රැකගන්න නේද

    එල එල ජයවේවා. නියමයි. පාරේ ඉන්න හැම ගැනිවම ගිහින් ඉබපන්. අවුලක් නැ

    අපරාදේ. උබලගේ ඔය ගෙන decent අප්පච්චි ගෙන් ඇහුවෙ නැද්ද එයා ඒකාලේ ඔය වැඩේ කරේ නැද්ද කියල . මං කියන්නේ මේ Public kissing ගැන. :lol:
     
    Last edited:
    • Like
    Reactions: djnick

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ලිංගික ව එකතු වෙන්නත් එක්ක ..ගැහැණියෙක් මිනිහෙක් හා එක්විම පෞද්ගලික කාරණයක් නිසා තමයි එදා නිවාස කියන දේ අවශ්‍යතාවයක් උනේ .

    ඉතින් කිස් කරන එකයි ලිංගිකව එකතු වෙනවයි කියන එකයි දෙකක් නෙවෙයිද :sorry: