Ei Lankawe vitharak public kiss karanda bari?

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ලංකාවෙ ප්‍රසිද්ධියේ කිස් කරන්න අවුලක්නෑ. දුප්පත් උන් ඉන්න තැන්වල කලොත් විතරක් අවුල්.
    උපසන්ස්කෘතියේ අනික් කතාව :rolleyes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ප්‍රසිද්දියේ කරා කියල සංස්කෘතියට අවුලක් වෙනවා කියල නම් හිතන්න අමාරුයි.
    එක කාටවත් ප්‍රශ්නයක් නැතුව තමන්ගේ වැඩක් බලාගෙන යන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නොකරගෙන.
    සික් එක තියෙන එවුන් කටවල් ඇරගෙන කන්න වගේ බලාගෙන යන එක තමයි එතන තියෙන ප්‍රශ්නේ මට පෙන්නේ.

    පබ්ලික් කිස් කරන්න ඕන නැහැ. කපල් එකක් බෙන්ච් එකක ඉඳගෙන හිටියත් ඇති.. වටේම ඉන්න උන් උන්දෙන්නව කන්න වගේ ඒ දිහා බලාගෙන යන හැටි උබල දැකල නැහැ වගේනේ කතා කරන්නෙ

    අපේ රටේ හරියට Sex Education එක වත් හරියට දෙන්නේ නැත්තෙත් ඒ සංස්කෘතිය හින්දද?

    සිරා කතා කර කර හිටියත් පොලිසියෙන් උනත් ඇවිත් බැනලා යනවා මං දැකල තියනවා

    sex education ඒක නම් දෙන්න ඕන ඒක
    education එකේ වැඩක් එකට සංස්කෘතිය අදාල නෑ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    මේ මොන විහිළුද බන් :lol::lol::lol: නිකමට හිතපන් උබයි උබලයේ ගෙදර කවුරුහරි කෙනෙක් එක්ක බස් එකක යනවා කියල .උබට හිටගෙන ඉන්න සිට් එක ලග ඔහොම සීන් එකක් යනවා .එතකොට උබට අර කිව්වා ලොජික් එක ඇප්ලයි කරන්න පුලුවන්ද :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මේ මොන විහිළුද බන් :lol::lol::lol: නිකමට හිතපන් උබයි උබලයේ ගෙදර කවුරුහරි කෙනෙක් එක්ක බස් එකක යනවා කියල .උබට හිටගෙන ඉන්න සිට් එක ලග ඔහොම සීන් එකක් යනවා .එතකොට උබට අර කිව්වා ලොජික් එක ඇප්ලයි කරන්න පුලුවන්ද :lol:
    ගෙදර මිනිස්සුන්ව හදන්න බැරි එක ඇත්ත. ඒත් දැන් ඉන්න පරම්පරාවත් හණමිටි අදහස් වලට යන එක තමයි දුක...
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    කව්ද බන් උබට කිවේ මන් ලංකාවට වෙලා ඉන්නවා කියල :D

    මමත් ඔය USA සංස්කුතියට කැමතියි ටිකක් විතර .My Friend Hot Wife වගේ සීන් වලට :yes:
    උබ කැමතිද වැඩේට .! බැදලා නැති අපි වගේ කොල්ලන්ට හොද චාන්ස් එකක් වෙයි Sex Educations වලට
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ගෙදර මිනිස්සුන්ව හදන්න බැරි එක ඇත්ත. ඒත් දැන් ඉන්න පරම්පරාවත් හණමිටි අදහස් වලට යන එක තමයි දුක...

    නෑ බන් මම කිව්වේ .උබත් එක්ක බස් එකේ හිටගෙන යනවා ගෙදර කවුරුහරි .එතකොට ?? අවුලක් නැද්ද ?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    සිරා කතා කර කර හිටියත් පොලිසියෙන් උනත් ඇවිත් බැනලා යනවා මං දැකල තියනවා

    sex education ඒක නම් දෙන්න ඕන ඒක
    education එකේ වැඩක් එකට සංස්කෘතිය අදාල නෑ
    sex education එකට සංස්කෘතිය අදාළ නැති උනාට මේ අය ගේන තර්ක වලට නම් ඒක අදාලයි.
    මේ මොන විහිළුද බන් :lol::lol::lol: නිකමට හිතපන් උබයි උබලයේ ගෙදර කවුරුහරි කෙනෙක් එක්ක බස් එකක යනවා කියල .උබට හිටගෙන ඉන්න සිට් එක ලග ඔහොම සීන් එකක් යනවා .එතකොට උබට අර කිව්වා ලොජික් එක ඇප්ලයි කරන්න පුලුවන්ද :lol:
    මේ කියන විදිහට එක සංස්කෘතියට අදාළ ප්‍රශ්නයක් නම්, education එකටත් සංස්කෘතිය අදාළ වෙන්න ඕන.
    එහෙම බැලුවහම සංස්කෘතියෙන් මාර පාඩුවක් තමා වෙලා තියෙන්නේ.
    රේප් කේස් හිටන් වැඩි වෙලා තියෙන්නේ බලන් යනකොට එතකොට සංස්කෘතිය හින්ද. :eek:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මෙහෙමයි , ලව් කරන උන්ට හොඳ නං අපිට මොකද , මේවයේ ෆොටෝ අරන් දඟලන උන්ට තමයි ලොකුම අසහනේ තියෙන්නේ මන් දන්න විදිහට නං .. :lol:

    එහෙම photo බල බල අසහනේ වැඩි කරගන්නෙත් ඔය Public එකේ කිස් කරන්න දුවන උත්තමයෝම තමයි ඉතින් :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    නෑ බන් මම කිව්වේ .උබත් එක්ක බස් එකේ හිටගෙන යනවා ගෙදර කවුරුහරි .එතකොට ?? අවුලක් නැද්ද ?
    අපේ ගෙදර අයට නම් කවුරුවත් පබ්ලික් කිස් කරා කියල එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ.
    අපේ තාත්ත උනත් මට කියන කතාවල් උබලට හිතාගන්නවත් බැහැ.
    ඒ මනුස්සයාගේ එච්චර මෝඩ අදහස් නැහැ. අපේ තාත්ත මා එක්ක නාකි පප්පලව බයිට් කරලත් තියෙනවා බස් වල යද්දීම. උන් කොල්ලෝ කෙල්ලෝ දිහා බලන් කට අරගෙන ඉන්දෙද්දී ඔන්න කටට මැස්සෝ රිංගනවා කියල පිටට තට්ටු කරලා කියල බහින්නේ අපේ තාත්ත සමහර දවස්වලට
    :rolleyes:

    ඕක සංස්කෘතියට වඩා uneducated මිනිස්සු / ඉරිසියාව එක්ක එන එකක් මට තේරෙන විදිහට.
     
    • Like
    Reactions: Rockey_ssr

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    එහෙම photo බල බල අසහනේ වැඩි කරගන්නෙත් ඔය Public එකේ කිස් කරන්න දුවන උත්තමයෝම තමයි ඉතින් :lol:

    ඉතින් තමන්ගේ අසහනය හංගගෙන හිතින් වින්දවනට වඩා තමන්ට අසහනේ තියෙනවා කියල කියන එක කොච්චර නිදහස් ද :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ඉතින් තමන්ගේ අසහනය හංගගෙන හිතින් වින්දවනට වඩා තමන්ට අසහනේ තියෙනවා කියල කියන එක කොච්චර නිදහස් ද :lol:

    ඔව් ඒක හරි. අසහනේ පිට කරගන්නත් එපැයි කොහොමහරි :lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අපේ ගෙදර අයට නම් කවුරුවත් පබ්ලික් කිස් කරා කියල එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ.
    අපේ තාත්ත උනත් මට කියන කතාවල් උබලට හිතාගන්නවත් බැහැ.
    ඒ මනුස්සයාගේ එච්චර මෝඩ අදහස් නැහැ. අපේ තාත්ත මා එක්ක නාකි පප්පලව බයිට් කරලත් තියෙනවා බස් වල යද්දීම. උන් කොල්ලෝ කෙල්ලෝ දිහා බලන් කට අරගෙන ඉන්දෙද්දී ඔන්න කටට මැස්සෝ රිංගනවා කියල පිටට තට්ටු කරලා කියල බහින්නේ අපේ තාත්ත සමහර දවස්වලට
    :rolleyes:

    ඕක සංස්කෘතියට වඩා uneducated මිනිස්සු / ඉරිසියාව එක්ක එන එකක් මට තේරෙන විදිහට.

    එහෙනම් මචන් පබ්ලික් කිස් කරපන් .අපේ ගෙදර නම් TV එකේ කිස් කරන සීන් එකක් ගියත් අම්මලා තාත්තලා ඉන්න තැන අපි ලජාවෙන් ඇබරෙනවා.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එහෙම photo බල බල අසහනේ වැඩි කරගන්නෙත් ඔය Public එකේ කිස් කරන්න දුවන උත්තමයෝම තමයි ඉතින් :lol:
    දැන් ඉන්න තරුණ එවුන්ට නිදහසේ ලව් කරන්න මේ රටේ තියෙන එක place එකක් කියපන්?
    උන්ට room වලට රිංගන්න වෙලා තියෙන්නේ නිකන් කතා කරන්නත්.

    ඊටපස්සේ උන් ගිහිල්ල අහවල් වැඩෙත් කරලා එන්නේ ඒ ගිහිල්ල.

    ඒවා ඇතුලෙවත් නිදහසේ ඉන්න බැහැ කැමරා හයි කරලා.

    ඒ කැමරා හයි කොරල තියෙන්නේ ඔක්කොම ඔය කියන සංස්කෘතිය ආරක්ෂා කොරන්න නෙමෙයි.

    ළමයි හදන්න කලින් සිංහලලු වඳ වෙන එක නවත්තන්න කලින් ඉස්සෙල්ල බඳින්න කලින් කරන්න ඕන දේවල් කරන්න නිදහසක් රටේ තියෙන්න ඕන.

    නැත්තන් සංස්කෘතිය වල පල්ලට යන්නේ සිංහලලු ටික වඳ වෙලා ගිහිල්ලයි බොස්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    sex education එකට සංස්කෘතිය අදාළ නැති උනාට මේ අය ගේන තර්ක වලට නම් ඒක අදාලයි.

    මේ කියන විදිහට එක සංස්කෘතියට අදාළ ප්‍රශ්නයක් නම්, education එකටත් සංස්කෘතිය අදාළ වෙන්න ඕන.
    එහෙම බැලුවහම සංස්කෘතියෙන් මාර පාඩුවක් තමා වෙලා තියෙන්නේ.
    රේප් කේස් හිටන් වැඩි වෙලා තියෙන්නේ බලන් යනකොට එතකොට සංස්කෘතිය හින්ද. :eek:

    සංස්කෘතිය හින්ද තාම ඕවා අඩු වෙලා තියෙන්නේ
    පාරේ කිස් කරද්දී කුලප්පුව තියන උන් කෙල්ලව ඇදන් අකුලට පනින්නේ බලන ඉන්නම බැරුව
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඔව් ඒක හරි. අසහනේ පිට කරගන්නත් එපැයි කොහොමහරි :lol:

    ඉතින් ඔය අසහනය හංගගෙන ඉන්න උත්තමයෝ හැංගි හැංගි හරි අසහනේ පිට කරගන්නේ නැද්ද... ? හා නැද්ද... ? :rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    .

    නැත්තන් සංස්කෘතිය වල පල්ලට යන්නේ සිංහලලු ටික වඳ වෙලා ගිහිල්ලයි බොස්

    උබ මාර කතානේ කියන්නේ
    සිංහලු රකින්න කියල දකින දකින තැන හුකන්න වගේ කතාවක්නේ බං උබ මේ කියන්නේ
    රූම් නොයා එළියේඕව කල කියල කොහොමද දැන් සිංහල ජාතිය රැකෙන්නේ?