උපසන්ස්කෘතියේ අනික් කතාවලංකාවෙ ප්රසිද්ධියේ කිස් කරන්න අවුලක්නෑ. දුප්පත් උන් ඉන්න තැන්වල කලොත් විතරක් අවුල්.

උපසන්ස්කෘතියේ අනික් කතාවලංකාවෙ ප්රසිද්ධියේ කිස් කරන්න අවුලක්නෑ. දුප්පත් උන් ඉන්න තැන්වල කලොත් විතරක් අවුල්.

ප්රසිද්දියේ කරා කියල සංස්කෘතියට අවුලක් වෙනවා කියල නම් හිතන්න අමාරුයි.
එක කාටවත් ප්රශ්නයක් නැතුව තමන්ගේ වැඩක් බලාගෙන යන්න පුළුවන් ඒක ප්රශ්නයක් නොකරගෙන.
සික් එක තියෙන එවුන් කටවල් ඇරගෙන කන්න වගේ බලාගෙන යන එක තමයි එතන තියෙන ප්රශ්නේ මට පෙන්නේ.
පබ්ලික් කිස් කරන්න ඕන නැහැ. කපල් එකක් බෙන්ච් එකක ඉඳගෙන හිටියත් ඇති.. වටේම ඉන්න උන් උන්දෙන්නව කන්න වගේ ඒ දිහා බලාගෙන යන හැටි උබල දැකල නැහැ වගේනේ කතා කරන්නෙ
අපේ රටේ හරියට Sex Education එක වත් හරියට දෙන්නේ නැත්තෙත් ඒ සංස්කෘතිය හින්දද?

නිකමට හිතපන් උබයි උබලයේ ගෙදර කවුරුහරි කෙනෙක් එක්ක බස් එකක යනවා කියල .උබට හිටගෙන ඉන්න සිට් එක ලග ඔහොම සීන් එකක් යනවා .එතකොට උබට අර කිව්වා ලොජික් එක ඇප්ලයි කරන්න පුලුවන්ද 
ලංකාවෙ ප්රසිද්ධියේ කිස් කරන්න අවුලක්නෑ. දුප්පත් උන් ඉන්න තැන්වල කලොත් විතරක් අවුල්.

ගෙදර මිනිස්සුන්ව හදන්න බැරි එක ඇත්ත. ඒත් දැන් ඉන්න පරම්පරාවත් හණමිටි අදහස් වලට යන එක තමයි දුක...මේ මොන විහිළුද බන්නිකමට හිතපන් උබයි උබලයේ ගෙදර කවුරුහරි කෙනෙක් එක්ක බස් එකක යනවා කියල .උබට හිටගෙන ඉන්න සිට් එක ලග ඔහොම සීන් එකක් යනවා .එතකොට උබට අර කිව්වා ලොජික් එක ඇප්ලයි කරන්න පුලුවන්ද
![]()
කව්ද බන් උබට කිවේ මන් ලංකාවට වෙලා ඉන්නවා කියල![]()

ගෙදර මිනිස්සුන්ව හදන්න බැරි එක ඇත්ත. ඒත් දැන් ඉන්න පරම්පරාවත් හණමිටි අදහස් වලට යන එක තමයි දුක...
sex education එකට සංස්කෘතිය අදාළ නැති උනාට මේ අය ගේන තර්ක වලට නම් ඒක අදාලයි.සිරා කතා කර කර හිටියත් පොලිසියෙන් උනත් ඇවිත් බැනලා යනවා මං දැකල තියනවා
sex education ඒක නම් දෙන්න ඕන ඒක
education එකේ වැඩක් එකට සංස්කෘතිය අදාල නෑ
මේ කියන විදිහට එක සංස්කෘතියට අදාළ ප්රශ්නයක් නම්, education එකටත් සංස්කෘතිය අදාළ වෙන්න ඕන.මේ මොන විහිළුද බන්නිකමට හිතපන් උබයි උබලයේ ගෙදර කවුරුහරි කෙනෙක් එක්ක බස් එකක යනවා කියල .උබට හිටගෙන ඉන්න සිට් එක ලග ඔහොම සීන් එකක් යනවා .එතකොට උබට අර කිව්වා ලොජික් එක ඇප්ලයි කරන්න පුලුවන්ද
![]()

මෙහෙමයි , ලව් කරන උන්ට හොඳ නං අපිට මොකද , මේවයේ ෆොටෝ අරන් දඟලන උන්ට තමයි ලොකුම අසහනේ තියෙන්නේ මන් දන්න විදිහට නං ..![]()

අපේ ගෙදර අයට නම් කවුරුවත් පබ්ලික් කිස් කරා කියල එහෙම කිසිම ප්රශ්නයක් නැහැ.
නෑ බන් මම කිව්වේ .උබත් එක්ක බස් එකේ හිටගෙන යනවා ගෙදර කවුරුහරි .එතකොට ?? අවුලක් නැද්ද ?

එහෙම photo බල බල අසහනේ වැඩි කරගන්නෙත් ඔය Public එකේ කිස් කරන්න දුවන උත්තමයෝම තමයි ඉතින්![]()

ඉතින් තමන්ගේ අසහනය හංගගෙන හිතින් වින්දවනට වඩා තමන්ට අසහනේ තියෙනවා කියල කියන එක කොච්චර නිදහස් ද![]()

අපේ ගෙදර අයට නම් කවුරුවත් පබ්ලික් කිස් කරා කියල එහෙම කිසිම ප්රශ්නයක් නැහැ.
අපේ තාත්ත උනත් මට කියන කතාවල් උබලට හිතාගන්නවත් බැහැ.
ඒ මනුස්සයාගේ එච්චර මෝඩ අදහස් නැහැ. අපේ තාත්ත මා එක්ක නාකි පප්පලව බයිට් කරලත් තියෙනවා බස් වල යද්දීම. උන් කොල්ලෝ කෙල්ලෝ දිහා බලන් කට අරගෙන ඉන්දෙද්දී ඔන්න කටට මැස්සෝ රිංගනවා කියල පිටට තට්ටු කරලා කියල බහින්නේ අපේ තාත්ත සමහර දවස්වලට
ඕක සංස්කෘතියට වඩා uneducated මිනිස්සු / ඉරිසියාව එක්ක එන එකක් මට තේරෙන විදිහට.
දැන් ඉන්න තරුණ එවුන්ට නිදහසේ ලව් කරන්න මේ රටේ තියෙන එක place එකක් කියපන්?එහෙම photo බල බල අසහනේ වැඩි කරගන්නෙත් ඔය Public එකේ කිස් කරන්න දුවන උත්තමයෝම තමයි ඉතින්![]()
sex education එකට සංස්කෘතිය අදාළ නැති උනාට මේ අය ගේන තර්ක වලට නම් ඒක අදාලයි.
මේ කියන විදිහට එක සංස්කෘතියට අදාළ ප්රශ්නයක් නම්, education එකටත් සංස්කෘතිය අදාළ වෙන්න ඕන.
එහෙම බැලුවහම සංස්කෘතියෙන් මාර පාඩුවක් තමා වෙලා තියෙන්නේ.
රේප් කේස් හිටන් වැඩි වෙලා තියෙන්නේ බලන් යනකොට එතකොට සංස්කෘතිය හින්ද.![]()
ඔව් ඒක හරි. අසහනේ පිට කරගන්නත් එපැයි කොහොමහරි![]()

.
නැත්තන් සංස්කෘතිය වල පල්ලට යන්නේ සිංහලලු ටික වඳ වෙලා ගිහිල්ලයි බොස්