[Home Automation] From Anywhere Android App

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මේක මගේ නිර්මාණයක්. ලෝකේ ඕන තැනක ඉඳන් ගෙදර ලයිට් , Fan ,ගේට් එක ,ඕන දෙයක් Control කරන්න පුළුවන්.

    2a9f2ed6f0.jpg


    මේ App එකෙන් ඕනම Unit ගානක් Control කරන්න පුළුවන්.:yes::yes:

    2a9f098cad.jpg


    2a9f13ecc0.jpg


    3 Way Power Cord Unit Rs.6000/=
    (අවශ්‍ය අයට Orange හරි Wiremen හරි Plug Base දාල දෙන්න පුළුවන්.)

    1 Way Wall Switch Unit Rs.5000/=
    2 Way Wall Switch Unit Rs.5150/=
    3 Way Wall Switch Unit Rs.5250/=
    4 Way Wall Switch Unit Rs.5350/=

    අවශ්‍ය අයට Orange හරි Wiremen හරි දාල දෙන්න පුළුවන්.



    Life Time Service Warranty.;);)
    නිවසට පැමිණ සවිකරදීම නොමිලේ.:yes::yes:
    නිවසෙන් පිට සිට Control කිරීමට SLT හෝ Dialog 4G Connection එකක් අවශ්‍යයි.:yes::yes:

    Unit 5කට වැඩිනම් 5% Discount
    Unit 10කට වැඩිනම් 10% Discount




    මගේ FB Link එක

    Call 07 22 4 33 660:yes::yes:
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    good luck!
    thawa poddak wade wisthara karanda barida mokadda wenne kiyala?

    Android App එකෙන් ඕන තැනක ඉඳන් ගෙදර Electronics On Off කරන්න පුළුවන්. ගෙදර Light එකක් On Off කරනවනන්ම් පල්ලෙහා වගේ Box එකක් Light එකේ Switch එක ගාව අපි ගහනවා. එක Box එකකින් switch 4ක් Control කරන්න පුළුවන්.
    Box 5ක් ගැහුවොත් Switch 20ක් පුළුවන්.


    Scinder-James-white-wall-font-b-switch-b-font-panel-font-b-blank-b-font-cover.jpg
     
    • Like
    Reactions: tewera