windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    රිදුනා. ආවත් මට නම් ඩවුන් කරන්න ඩේටා නාස්ති කරන්න තරම්වත් ඹ්නි නෑ.
    සිත නිවන කතා නොවෙයි.
    ඇප් වලින් සම්පත් ඇන් ෆයිවර් ඇප් නැති එක අවුල් ඊට එහා දැනට කිසිම අවුලක් නෑ. ඉමෝ නම් මෙලෝ රහක් නෑ. දැම්මටම තවම ඹ්පන් කලේ දෙපාරයි. ඒකෙනුත් එක පාරක් වැඩද බලන්න.
    මං කීවෙ මට අදාළව...

    :yes::yes::yes:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    A. සිරියා;20507238 said:
    ඇයි මොකෝ අවුල :) අසිතයත් නෑ මේ ටිකේ පේන්න

    අසිතයට කිරිය අමතක වෙලා මචං.
    සිරියෝ ඉතිං මොනවද අලුත් තොරතුරු.
    උයා බයියන් කාලද ඉන්නේ.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අසිතයට කිරිය අමතක වෙලා මචං.
    සිරියෝ ඉතිං මොනවද අලුත් තොරතුරු.
    උයා බයියන් කාලද ඉන්නේ.

    :frown:

    අසිතයාට ඒ ලෙවෙල් බන්.

    :)
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar365404_39.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද මයි ඇප් ෆ්‍රී එකේ වයිෆයි ඇප් එකක් දෙනවා.
    බාගන්ඩෝ හැමෝම.
     

    gepa

    Well-known member
  • පොඩි පොබ්ලම් එකක් තිබේ..මම සයිට් එකක් ෆුල් ඩවුන්ලෝඩ් කලා.ටියුටෝරියල් එකක්..මට ඒක ඕෆ්ලයින් බලන්න බෑ..ඉන්ඩෙක්ස් එච් ටී එම් එල් එක ක්ලික් කලාම අදාල පිටුව ලෝඩ් වෙනවා..ලින්ක් වලට යන්නේ නෑ..ඕෆ්ලයින් වෙබ් සයිට් එක නොකියා ෆෝන් එකේ බලාගන්ට විදියක් තිබේද
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොඩි පොබ්ලම් එකක් තිබේ..මම සයිට් එකක් ෆුල් ඩවුන්ලෝඩ් කලා.ටියුටෝරියල් එකක්..මට ඒක ඕෆ්ලයින් බලන්න බෑ..ඉන්ඩෙක්ස් එච් ටී එම් එල් එක ක්ලික් කලාම අදාල පිටුව ලෝඩ් වෙනවා..ලින්ක් වලට යන්නේ නෑ..ඕෆ්ලයින් වෙබ් සයිට් එක නොකියා ෆෝන් එකේ බලාගන්ට විදියක් තිබේද