මොනවද බන් මෙච්චර run වෙන්නේ (win 10)
මට දැන් එපා වෙලා ඉන්නෙ මේ වින්ඩෝස් 10 ඩේටා ප්රශ්නේ..
මම උඹලා කිව්ව විදිහට background intelligent transfer service , windows update service දෙකම disable කලා.ඒත් මේ ලෝඩ් වෙන මගුල් වල ඉවරයකුත් නෑ.... 
background intelligent transfer service රෙද්දට තමා එක ගොඩක්ම වෙන්නේ
,
මේ රෙද්දවල් 2ම ඩිසේබල් කරලත් බලපන්කෝ තාම රන් වෙනවා හිටි ගමන්
මොනවද බන් මෙච්චර වෙන්නේ 

මට දැන් එපා වෙලා ඉන්නෙ මේ වින්ඩෝස් 10 ඩේටා ප්රශ්නේ..
මම උඹලා කිව්ව විදිහට background intelligent transfer service , windows update service දෙකම disable කලා.ඒත් මේ ලෝඩ් වෙන මගුල් වල ඉවරයකුත් නෑ.... 
background intelligent transfer service රෙද්දට තමා එක ගොඩක්ම වෙන්නේ
,මේ රෙද්දවල් 2ම ඩිසේබල් කරලත් බලපන්කෝ තාම රන් වෙනවා හිටි ගමන්

I'll try
pinwathekwath hoyaganda oni bn 