Dongle එක metered connection එකක් කරන්නෙ කොහොමද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,773
    28,145
    113

    වින්ඩෝස් 10 එපා වීගෙන එන්නෙ බන් මේ ඩේටා මගුල හිඳා..ඩේටා කනවා කිව්වොත් මම හරි :angry: . මම පාවිච්චි කරන්නේ ඩයලොග් 2ජීබී පැකේජ් එක.දවස් 10න් ඩේටා ඉවරයි කියහන්කෝ :( මම ඔටෝ අප්ඩේට් නම් ඩිසේබල් කලා අර component service ගිහින්.ඒත් වෙන වෙන ඒවාටත් ඩේටා යනවා වගේ මට්නම් පේන්නේ...ඩොන්ගල් එක මීටර්ඩ් කනෙක්ශන් එකක් කරන්ඩත් බෑනේ...නැද්ද මේකට විසඳුමක්.. මොනවටඩ බන් අප්ඩේට් ඩිසේබල් කලාටත් පස්සේ මේ වගේ ඩේටා යන්නේ...
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Services වලින් BITS (Background Intelligent Transfer Service) එක disable කරලද තියෙන්නේ? නැත්තන් Windows Updates විතරද disable කරේ?

    තව තව ඇප්ස් වලින් ඩේටා කැපෙනවද කියලත් හොඳටම confirm කරගනින් මචෝ..

    මේ එක නෙමෙයි..මගේ RAM එක ගන්නවද? :confused:
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,145
    113
    Services වලින් BITS (Background Intelligent Transfer Service) එක disable කරලද තියෙන්නේ? නැත්තන් Windows Updates විතරද disable කරේ?

    තව තව ඇප්ස් වලින් ඩේටා කැපෙනවද කියලත් හොඳටම confirm කරගනින් මචෝ..

    මේ එක නෙමෙයි..මගේ RAM එක ගන්නවද? :confused:

    අන්න ඕකත් රන් වෙනවා බන් සැනින් සැරේ..ඒකෙන් මොකක්ද බන් වෙන්නේ..අර spotlight image කේස් එකද මේ..අනේ වස්තුවේ ගන්ඩනම් ඕනි.මම මන්සි සෙට් කරන් කියන්නම්කෝ, rep :D ඩේටා වලට කෙලවෙන විදිහ බලගන්ඩ සොෆ්ට්වයාර්ස් නැද්ද බන්
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අන්න ඕකත් රන් වෙනවා බන් සැනින් සැරේ..ඒකෙන් මොකක්ද බන් වෙන්නේ..අර spotlight image කේස් එකද මේ..අනේ වස්තුවේ ගන්ඩනම් ඕනි.මම මන්සි සෙට් කරන් කියන්නම්කෝ, rep :D ඩේටා වලට කෙලවෙන විදිහ බලගන්ඩ සොෆ්ට්වයාර්ස් නැද්ද බන්

    Transfers files in the background using idle network bandwidth. If the service is disabled, then any applications that depend on BITS, such as Windows Update or MSN Explorer, will be unable to automatically download programs and other information.

    ඔන්න ඔහොම තමයි Description එකට තියෙන්නේ..ඕකත් ඩිසේබල් කරලා බලපන්..ඕකත් සාමාන්යෙන් ඩිසේබල් කරනවා අප්ඩේට්ස් නවත්තන්න..

    මන්සි කිව්වේ? :baffled: එල එල ගන්නවා නම් කියපන්කො..මම මගේ අලුත් RAM එක ගැහුවහම එළකිරියේ ත්‍රෙඩ් එකකුයි ikman එකේ ad එකකුයි දානවා..තව සතියකින් වගේ :)

    Data Usage එක බලාගන්න නම් DU Meter Software එක දාගනින්..නැත්තන් තව ෆ්‍රී ඒවත් තියෙනව, මම නම් ඕක තමයි පාවිච්චි කරන්නේ..
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,362
    613
    113
    Colombo
    මේ විදියට disable කරලා බලන්න.

    1. P
    ress Windows Key + R

    2. gpedit.msc

    3. Computer Configuration\Administrative Templates\Windows Components\Windows Update

    4. Configure Automatic Updates

    5. Set it to “Enabled”

    6. “Notify for download and notify for install.” & Save (එතකොට අප්ඩේට්ස් ආවම පෙන්නනවා ඩවුන් කරන්නද එපාද කියල)
     
    money ban :P Ela ela dapan aniwa.ela machan balamu ekath karala :P
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,145
    113
    මේ විදියට disable කරලා බලන්න.

    1. P
    ress Windows Key + R

    2. gpedit.msc

    3. Computer Configuration\Administrative Templates\Windows Components\Windows Update

    4. Configure Automatic Updates

    5. Set it to “Enabled”

    6. “Notify for download and notify for install.” & Save (එතකොට අප්ඩේට්ස් ආවම පෙන්නනවා ඩවුන් කරන්නද එපාද කියල)

    Ela macho.thanks :D