ඩයලොග් ඩේටා සොරාකෑම

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇයි උඹ රෑට රෑට හොරෙන් බලන ඒවට කැපෙන්නෙ කොස් ඇට වලින්ද ? ඒවට කැපෙන්නෙත් ඩේට තමා :P

    නෑ බං රැට වැලක් බැලුවත් බලන්නේ 12 පස්සේ
    night data ඉතුරුයි daytime සේරම ඉවරයි බං
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම වැල,‍ෆිල්ම්,ගේ ම් බාන එකෙක් නෙමේ බන්,අහින්සක කමට කෝඩ් කරද්දි එරර් එකක් ආවොත් ඒක හොයන් එදා වේල ගත කරන එකෙක්,දවස් 5යි පැකේජ් එක රිනිව් වෙලා,මුන් මට ඇරියා මුන් මට ඇරියා, :angry:

    usage update වෙන්න late උනාද දන්නෑ නේද බං ?
     
    hpranathunga

    Member
    Jul 27, 2007
    195
    59
    0
    EvErYwHeRe
    ඔක්කොම එවුන් එකයි බන්...
    ඒ මදිවට ඇඩ් ඇක්ටිවේට් වෙන එක... පව් බන් මොකුත් දන්නේ නැති අසරණ මිනිස්සු එහෙම. කාඩ් දාපුවම ඒවට වෙච්චි දෙයක් දන්නේ නෑ.
    ඔවුන්ට හෙන ගහන්න ඕනි... :angry::angry::angry:

    https://www.change.org/p/telecommun...ng-ads-by-sri-lankan-mobile-network-operators
     
    NU7

    Active member
  • Nov 4, 2015
    110
    31
    28
    on this Land
    ඩයලොග් දැනට prepaid, post paid ඉන්ටෙර්නෙට් පැකේජ හැම එකකටම data count එක time count එක customer ට නොදැනෙන්න හොර කම් කිරීමක් කරනවා. මේක සුපරික්ෂාවෙන් නොබැලුවොත් තේරෙන්නේ නැ . අනික්වා නම් ඉතින් දන්නේ නෑ . සමහර වෙලාවට ටෙලිකොම් එකත් ...මේ වගේ දේවල් මුන් කරන්නේ පාරිභෝගික අයිතීන් සුරකින්න ලංකාවේ හරි හමන් නීතියක් නැති නිසා.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142

    aniwaryen machan,mewa maha sakkilima wada ban :yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    ඔක්කොම එවුන් එකයි බන්...
    ඒ මදිවට ඇඩ් ඇක්ටිවේට් වෙන එක... පව් බන් මොකුත් දන්නේ නැති අසරණ මිනිස්සු එහෙම. කාඩ් දාපුවම ඒවට වෙච්චි දෙයක් දන්නේ නෑ.
    ඔවුන්ට හෙන ගහන්න ඕනි... :angry::angry::angry:

    https://www.change.org/p/telecommun...ng-ads-by-sri-lankan-mobile-network-operators

    ow ban.thawa pelak site walata giyama magul activate wenawa.ewata dawasa gane salli kapenawa.