මොනවද බන් මෙච්චර run වෙන්නේ (win 10)

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,773
    28,145
    113
    මොනවද බන් මෙච්චර run වෙන්නේ (win 10)

    මොනවද බන් මෙච්චර වෙන්නේ :angry::angry::angry:

    මට දැන් එපා වෙලා ඉන්නෙ මේ වින්ඩෝස් 10 ඩේටා ප්‍රශ්නේ.. :angry: මම උඹලා කිව්ව විදිහට background intelligent transfer service , windows update service දෙකම disable කලා.ඒත් මේ ලෝඩ් වෙන මගුල් වල ඉවරයකුත් නෑ.... :angry:

    background intelligent transfer service රෙද්දට තමා එක ගොඩක්ම වෙන්නේ :angry:,

    මේ රෙද්දවල් 2ම ඩිසේබල් කරලත් බලපන්කෝ තාම රන් වෙනවා හිටි ගමන් :angry:

    MCtPBBu.png
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,145
    113
    mark your network connection as a metered connection

    ඩොන්ගල් කනෙක්ශන් එකක් බන් ,ඒකයි අව්ල... :yes:

    මේ ඔප්ශන් එක පුලුවන් වයිෆයි වලට විතරනේ :(

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඩොන්ගල් කනෙක්ශන් එකක් බන් ,ඒකයි අව්ල... :yes:

    පුලුවන්නම් හොයා ගනින් USB port එකක් තියෙන router එකක්
    dongle එක connect කරලා metered connection enable කරපන්
    dongle එක pc connect කරලා නෙට් යද්දී data usage එක වැඩියි
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,145
    113
    පුලුවන්නම් හොයා ගනින් USB port එකක් තියෙන router එකක්
    dongle එක connect කරලා metered connection enable කරපන්
    dongle එක pc connect කරලා නෙට් යද්දී data usage එක වැඩියි

    අඩෝ පට්ටනේ මචන්,කොහොමද මේක හරියටම කරන්නේ..නැද්ද වීඩියෝ කට්ටක්වත්,

    නැතනම් හොඳ එකා වගේ පොඩ්ඩ්ක් explain කරපන්කෝ REP :yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,145
    113
    Okkoma neve bn ubata ona tika oken unmark karapan. Wede goda :yes::yes::yes:

    Macho oya bits (Background Intelligent Transfer Service)eka mama disable karala thiyenne.eth run wenawane.ai ban e.anika methana e service eka pennaneth na uncheck krnda
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අඩෝ පට්ටනේ මචන්,කොහොමද මේක හරියටම කරන්නේ..නැද්ද වීඩියෝ කට්ටක්වත්,

    නැතනම් හොඳ එකා වගේ පොඩ්ඩ්ක් explain කරපන්කෝ REP :yes:

    ලොකු දෙයක් කරන්න නැහැ බන්
    USB port router එකක් අරන් එකට connect කරපන් dongle එක
    router එකට log වෙලා wifi වලට network name, password දෙන්න විතරයි තියෙන්නේ
    dongle එක auto detect කරගන්නවා router එක
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,145
    113
    ලොකු දෙයක් කරන්න නැහැ බන්
    USB port router එකක් අරන් එකට connect කරපන් dongle එක
    router එකට log වෙලා wifi වලට network name, password දෙන්න විතරයි තියෙන්නේ
    dongle එක auto detect කරගන්නවා router එක

    elakiri,router ekak hoyaganda oni,mama ikman eke baluwa 4000 wthara wenawa aluth ekak, :eek:pinwathekwath hoyaganda oni bn :P