SEO ඉගෙන ගන්න තැනක්

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    SEO ඉගෙන ගන්න තැනක්

    යාළුවනේ SEO ඉගෙන ගන්න හොද පොත්, කෝසස් මොනාද තියෙන්නේ. ගූගල් කරාම එන්නේ කිසිම තේරුමක් නැති දේවල්. එකම දේ. ගූගල් හිතා මතාම filter කරවනව දන්නෙ නෑ. මම ඩිවලොප්මන්ට් කරන්නේ. පොහොම පොඩි on page seo දැනුමක් විතරයි තියෙන්නේ.

    මට ඕන seo ගැන ටිකක් ගැබුරට ඉගෙන ගන්න. free නැතත් කමක්නෑ හොද කෝසස් ඔයාල followup කරපු, තව පොත් තියෙනවනම් රෙකමන්ඩ් කරන්න. ගූගල් කරලනම් ගොඩයන්න අමාරුයි වගේ. :baffled:

    තව ඒවට භාවිතා කරන tools වගේ දේවල් එහෙම. ;)
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    machan seo gana kiriyema knk dala tibba video tutorial 5k hbi eka digatama nm karagena ghin naha...
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ehenam uba developer kenek widihata balaporottu wenne mona wage dewal da SEO wala :confused:

    ඔන්පේජ් seo හැර අනිත් දේවල් මචං. ඔය backlinks හදන්න ඕන කියන එක හැමෝම දන්න දෙයක්නේ. නමුත් ඒක හරි විදියට කරන්න දන්නේ බොහොම ටික දෙනයිනේ. ඒවගේ දේවල් කරන සාමාන්‍ය විදි සහ ක්‍රම. ඒ කියන්නේ seo ඒජන්සීස්, කන්සල්ටන්ට්ලා කොහොමද මේදේ කරන්නේ ස්ටෙප් බයි ස්ටෙප් ඕකෙදිත් හෙන ප්‍රෝසෙස් එකක් තියෙනවලු මචං. ඇනලයිසින් වල ඉදන්. ඒත් ඕවට සම්බන්ද තොරතුරු හරි අමාරුයි ගූගල් කරල හොයාගන්න. ගූගල් පෙන්නන්නේ එයාලට කැමති දේනේ. :D
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,684
    2,755
    113
    Lasantha gen thamai igena ganna wenne. :D

    mamath net eke tikak hewwa ban owa. Eth therena widihata monawahari athyawashya deyak aduwen thamai net eke thiyena articles wala thiyenne. :no:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Lasantha gen thamai igena ganna wenne. :D

    mamath net eke tikak hewwa ban owa. Eth therena widihata monawahari athyawashya deyak aduwen thamai net eke thiyena articles wala thiyenne. :no:

    :yes: ඔව් මචං නෙට් එකේ තියෙන්නේ එකම දේ එකඑක විදියට. blackhatworld එකේ ගත්තත් ගොඩක් තියෙන්නේ සර්විසස් promote කරන්න දාපු ත්‍රෙඩ්. ලසන්ත අයියට ඕව කියල දෙන්න වෙලාවක් තියෙනවද කියන එක තමයි ප්‍රශ්නෙ.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,106
    113
    Gotham City
    ඔන්පේජ් seo හැර අනිත් දේවල් මචං. ඔය backlinks හදන්න ඕන කියන එක හැමෝම දන්න දෙයක්නේ. නමුත් ඒක හරි විදියට කරන්න දන්නේ බොහොම ටික දෙනයිනේ. ඒවගේ දේවල් කරන සාමාන්‍ය විදි සහ ක්‍රම. ඒ කියන්නේ seo ඒජන්සීස්, කන්සල්ටන්ට්ලා කොහොමද මේදේ කරන්නේ ස්ටෙප් බයි ස්ටෙප් ඕකෙදිත් හෙන ප්‍රෝසෙස් එකක් තියෙනවලු මචං. ඇනලයිසින් වල ඉදන්. ඒත් ඕවට සම්බන්ද තොරතුරු හරි අමාරුයි ගූගල් කරල හොයාගන්න. ගූගල් පෙන්නන්නේ එයාලට කැමති දේනේ. :D

    ගූගල් එකෙ රීජන් එකෙන් රීජන් එකට සර්ෆ් කරපුවහම එන රිසාල්ට්ස් වෙනස්.
    ඒක නිසා Quora එකේ සර්ච් කරපන්. එකෙ වෙන රටවල් වල එවුන් උන්ගෙ රීජන් එකට පේන එව්වා අප්ඩේට් කරනවා රිසෝර්සස් ඇහැව්වාහම