SEO ඉගෙන ගන්න තැනක්
යාළුවනේ SEO ඉගෙන ගන්න හොද පොත්, කෝසස් මොනාද තියෙන්නේ. ගූගල් කරාම එන්නේ කිසිම තේරුමක් නැති දේවල්. එකම දේ. ගූගල් හිතා මතාම filter කරවනව දන්නෙ නෑ. මම ඩිවලොප්මන්ට් කරන්නේ. පොහොම පොඩි on page seo දැනුමක් විතරයි තියෙන්නේ.
මට ඕන seo ගැන ටිකක් ගැබුරට ඉගෙන ගන්න. free නැතත් කමක්නෑ හොද කෝසස් ඔයාල followup කරපු, තව පොත් තියෙනවනම් රෙකමන්ඩ් කරන්න. ගූගල් කරලනම් ගොඩයන්න අමාරුයි වගේ.
තව ඒවට භාවිතා කරන tools වගේ දේවල් එහෙම.