ඕස්ට්‍රේලියාවල රේසිසම් නෑ කියනව නං උඹ ටස්මේනියා වලට පය වත් ගහපු නැති එකෙක්. මං ඔය රටට ගියේ අවුරුදු 9කට කලින්. මං නං ඕන තරං දැකල තියෙනව ඔය සීන්. ඕස්ට්‍රේලියාවෙ විතරක් නෙවෙයි ඔච්චර මල්ටි කල්චරල් කැනඩාවෙත් රේසිසම් තියෙනව අඩු වැඩි වශයෙන්.
hari man mehe sahena kal jeewath una ekek hatiyata racism kiyana eka mehe prashnayak neme kiyala kiyanawa. mekai prashne racisim thiyenawa kiyamu but mokada ubata prashne mehe racism thiyenawada nadda kiyana eke wadak balan hitiya nam hari neda?

mekai case eka saralawama? ubalata mokakda lankawe idan thiyena amaruwa mehe thyena racism ekak gana? anika ub pawule aya mokada mehe inne? lankawata genna an mehe paththa palathe awen athuwa hitiya nam hari neda ochcharama hoda nathnan? 

