Auzi - HenryL

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ඕස්ට්‍රේලියාවල රේසිසම් නෑ කියනව නං උඹ ටස්මේනියා වලට පය වත් ගහපු නැති එකෙක්. මං ඔය රටට ගියේ අවුරුදු 9කට කලින්. මං නං ඕන තරං දැකල තියෙනව ඔය සීන්. ඕස්ට්‍රේලියාවෙ විතරක් නෙවෙයි ඔච්චර මල්ටි කල්චරල් කැනඩාවෙත් රේසිසම් තියෙනව අඩු වැඩි වශයෙන්.

hari man mehe sahena kal jeewath una ekek hatiyata racism kiyana eka mehe prashnayak neme kiyala kiyanawa. mekai prashne racisim thiyenawa kiyamu but mokada ubata prashne mehe racism thiyenawada nadda kiyana eke wadak balan hitiya nam hari neda? :D
 
aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    :rofl: mekai case eka saralawama? ubalata mokakda lankawe idan thiyena amaruwa mehe thyena racism ekak gana? anika ub pawule aya mokada mehe inne? lankawata genna an mehe paththa palathe awen athuwa hitiya nam hari neda ochcharama hoda nathnan? :D

    ලොල් මං ඉන්නෙ කැනඩා වල ඉගෙන ගත්තෙ මොනෑශ් එකේ නංගි බබෝ උඹ ඕස්ට්‍රේලියාවෙ නම ටයිප් කරගන්න වත් දන්නෙ නැති කාලෙ මං ඉස්සල්ලම ඔහෙට ආවෙ ඒක නිසා මට ඕස්ට්‍රේලියාව ගැන උගන්නන්න එන්නෙපා :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,134
    1
    12,997
    113
    Gotham City
    ලොල් මං ඉන්නෙ කැනඩා වල ඉගෙන ගත්තෙ මොනෑශ් එකේ නංගි බබෝ උඹ ඕස්ට්‍රේලියාවෙ නම ටයිප් කරගන්න වත් දන්නෙ නැති කාලෙ මං ඉස්සල්ලම ඔහෙට ආවෙ ඒක නිසා මට ඕස්ට්‍රේලියාව ගැන උගන්නන්න එන්නෙපා :lol:

    මචං දැන් උඹ කොහිද ඉන්නෙ ? ඔසි ද කැනඩා ද ලංකාවෙද ?? වෙනත් රටකද ?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    hari man mehe sahena kal jeewath una ekek hatiyata racism kiyana eka mehe prashnayak neme kiyala kiyanawa. mekai prashne racisim thiyenawa kiyamu but mokada ubata prashne mehe racism thiyenawada nadda kiyana eke wadak balan hitiya nam hari neda? :D

    ස්ටුඩන්ට් වීසා ගිහිපු එකෙක්ට රිදිලා.අඬන්නෙපා බං ඔහොම තමා ඉස්සල්ලාම රටකට ගියාම වෙන්නෙ. මැජික් වගේ තමා. :rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ලොල් මං ඉන්නෙ කැනඩා වල ඉගෙන ගත්තෙ මොනෑශ් එකේ නංගි බබෝ උඹ ඕස්ට්‍රේලියාවෙ නම ටයිප් කරගන්න වත් දන්නෙ නැති කාලෙ මං ඉස්සල්ලම ඔහෙට ආවෙ ඒක නිසා මට ඕස්ට්‍රේලියාව ගැන උගන්නන්න එන්නෙපා :lol:

    ubata uththarayak nane? :rofl: ithin Canada wala hitapanko mokakda Aus gana hoyanna thiyena uke amaruwa? :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    මචං දැන් උඹ කොහිද ඉන්නෙ ? ඔසි ද කැනඩා ද ලංකාවෙද ?? වෙනත් රටකද ?

    මං ඉන්නෙ කැනඩා මගේ දෙමව්පියෝ සහෝදර සහෝදරියො ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ස්ටුඩන්ට් වීසා ගිහිපු එකෙක්ට රිදිලා.අඬන්නෙපා බං ඔහොම තමා ඉස්සල්ලාම රටකට ගියාම වෙන්නෙ. මැජික් වගේ තමා. :rofl:

    student visa? lol
    one nam birth certificate dannam but ubata wage mata prove karanna deyak na :rofl:
    ochchara ka gahanne mokadta ban? ubata uththarayak na kiyala meke lassanata penawa :D
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ගන්නෙ නැති සීන් එකක්මත් නෑ නමුත් ගොඩක් සුද්දො කැමති නෑ ඉමිග්‍රන්ට්ස්ල එනවට මොකද ගොඩක් උන් කන්සවේටිව් මෙල්බර්න් ඉන්න සුද්දො වගේ නෙවෙයි.මාර ෆ්‍රෙන්ඩ්ලි කරදරයක් උනාම උදව් කරනව නමුත් උන් එක්ක ජීවත් වෙන්න එනවට කැමති නෑ.

    ටස්මේනියාවේ මෙල්බර්න් වල වගේ ජොබ් තියෙනවද බන්? ලිවින් කන්ඩිසන් එක කොහොමද? උබ එහෙට ගිහින් තියෙනවද?
    පැත්ත නම් ගොඩක් හොදයි වගේ, ශීතල ගතියකුත් තියෙනවා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ubata uththarayak nane? :rofl: ithin Canada wala hitapanko mokakda Aus gana hoyanna thiyena uke amaruwa? :lol:

    මං හිටපු ඉන්න රටක් ගැන කතාකරන්න කොහ්වත් ඉන්න උන්ගෙන් අවසර ගන්න ඕන නෑ බං මං කතා කරනවා. ඇයි මං කාට බයේද උන් මට කන්න බොන්න දෙනව කියලද?
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මං හිටපු ඉන්න රටක් ගැන කතාකරන්න කොහ්වත් ඉන්න උන්ගෙන් අවසර ගන්න ඕන නෑ බං මං කතා කරනවා. ඇයි මං කාට බයේද උන් මට කන්න බොන්න දෙනව කියලද?

    lol uba mehe course ekak karala me kagahanne :rofl:
    man awurudu ganak jeewath una experience eken katha karanne. gon athal ekak denne uba mehe racism kiyana eka prashnayak kiyanawa nan :D
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113

    ටස්මේනියාවේ මෙල්බර්න් වල වගේ ජොබ් තියෙනවද බන්? ලිවින් කන්ඩිසන් එක කොහොමද? උබ එහෙට ගිහින් තියෙනවද?
    පැත්ත නම් ගොඩක් හොදයි වගේ, ශීතල ගතියකුත් තියෙනවා.

    තස්මේනියා ජීවත් වෙලා නං නෑ ඒ උනාට නිවාඩු වලට ඕන තරං ගිහින් තියෙනවා.ඕස්ට්‍රේලියාවෙ ලස්සනම ස්ටේට් එක.මෙල්බර්න් නං දැන් කොහොමද දන්නෙ නෑ ඒ උනාට 2011 දි නං ගොඩක් ජොබ් එහෙම අඩු උනා එකොනොමික් ක්‍රෑශ් එක නිසා. මං ගොඩක් මං ඉන්න රටට එන්නත් පොඩි හේතුවක් අනික කැනඩ ඇමෙරිකා එන්න ආසවත් තිබ්බ ගොඩක්. මෙල්බර්න් ජීවත් වෙන්න නං එලකිරි.ලිවින් කන්ඩිශන් නං හොඳම තැනක් සිඩ්නි,බ්‍රිස්බර්න්,ඩාර්වින් එක්ක කම්පෙයාර් කරද්දි
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    lol uba mehe course ekak karala me kagahanne :rofl:
    man awurudu ganak jeewath una experience eken katha karanne. gon athal ekak denne uba mehe racism kiyana eka prashnayak kiyanawa nan :D

    මං බොර්න් උනුත් දැකල තියෙනවා ඊයෙ පෙරේදා ඇවිත් ටොයිලට් සුද්ද කරලා තවුසන්ඩ් ටෝස්ක් දෙන උනුත් දැකල තියෙනවා.ඉස්කෝලවල ඉමිග්‍රන්ට් ලමයිට කරන බුලීනුත් දැකල තියෙනවා.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මං බොර්න් උනුත් දැකල තියෙනවා ඊයෙ පෙරේදා ඇවිත් ටොයිලට් සුද්ද කරලා තවුසන්ඩ් ටෝස්ක් දෙන උනුත් දැකල තියෙනවා.ඉස්කෝලවල ඉමිග්‍රන්ට් ලමයිට කරන බුලීනුත් දැකල තියෙනවා.

    :rofl: hari mahaththayo. kamak na ube asawane :D
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මං බොර්න් උනුත් දැකල තියෙනවා ඊයෙ පෙරේදා ඇවිත් ටොයිලට් සුද්ද කරලා තවුසන්ඩ් ටෝස්ක් දෙන උනුත් දැකල තියෙනවා.ඉස්කෝලවල ඉමිග්‍රන්ට් ලමයිට කරන බුලීනුත් දැකල තියෙනවා.

    bulin kianne makda :confused:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    meka personal pictures dana eka hoda nathuwa athi. but me article ekath public so me article eka liyapu kenawa dannawane.me pictures uth public

    racisim awul gaana hamotama kiyanne.. me racism article eke girl ge kollath Aus. yaluwoth Aus. kotinma oya job eke company ekenuth Indian in dennek hire karala thiyenne. joker kenek unath gappiya bandala inneth Aus kellek wa. oya ekek dennek ge case nisa mehe racism ratak kiyanawa nan thanikara joke ekak :D ochchara thama kiyanna thiyenne :D

    12715365_10154083905857784_4446172531747367858_n.jpg

    12705191_10154083905862784_1028332851607070591_n.jpg
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    :rofl: hari mahaththayo. kamak na ube asawane :D

    ඔන්න බලාගනින් නංගි බබෝ රේසිසම්. ස්ටුඩන්ට් වීසා ඇවිත් මෙව්ව දැකලත් නැතුව ඇති නෙහ් :rofl:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔන්න බලාගනින් නංගි බබෝ රේසිසම්. ස්ටුඩන්ට් වීසා ඇවිත් මෙව්ව දැකලත් නැතුව ඇති නෙහ් :rofl:

    So? yeah its a racism country. who gives a fuck? and your parents lives in a racism country? poor fella lol
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    meka personal pictures dana eka hoda nathuwa athi. but me article ekath public so me article eka liyapu kenawa dannawane.me pictures uth public

    racisim awul gaana hamotama kiyanne.. me racism article eke girl ge kollath Aus. yaluwoth Aus. kotinma oya job eke company ekenuth Indian in dennek hire karala thiyenne. joker kenek unath gappiya bandala inneth Aus kellek wa. oya ekek dennek ge case nisa mehe racism ratak kiyanawa nan thanikara joke ekak :D ochchara thama kiyanna thiyenne :D

    අරුන් කියන කතාව ඇත්ත උඹ නං අර ඉරෝශන් වගේ ගොන් බඳින කනුවක්. මේ ත්‍රේඩ් එකේ කියන්නෙ මුලු රටේම රේසිසම් තියෙනව කියල නෙවෙයි 100% රේසිසම් නෑ කියල කියන්න බෑ කියලා.:rofl: