[/COLOR]මචන් පාස්පෝර්ට් එක One Day sevice නැතුව සාමාන්‍ය සේවය යටතේ ගන්නකොට කොච්චර කාලයක් යනවද.සාමාන්‍ය සේවය යටතේ ගන්ඩ immigration department එකට දෙතුන් පාරක් යන්ඩ ඕනෙද?. නැත්තන් application බාර දෙන්ඩ යන පාර විතරද?. පොස්ට් එකේ ගෙදරට එවනවද නැත්තන් අපි යන්ඩ ඕනෙද ගන්ඩ
Last edited:



