මචන් දමයන්ති ජයසූරියගේ album තියෙනවද?

එල මචන්. ඔක්කොම ලිස්ට් කරලා නේද? උඹ නම් මාර මහන්සියක් වෙන්නේ.. නියම කොල්ලෙක් මචන්. කරන වැඩේ සුපිරියටම කරනවා![]()



එල එල ඇල්බම් කීපයක් තියනවා Download කරගන්න![]()
ela ela
![]()

මට තියෙන බයත් ඒකම තමයි බන්..
ඒකයි මේ දඩි බිඩියෙම බා ගත්තේ.. කියන්න බෑනේ. මට නිතරම අතට ගත්ත දේ කටේ දා බැරි වෙනව බන්..



Podi Silva - පොඩි සිල්වා;20514896 said:අඩෝ එල දාපන් දාපන්
ලොක්කට කියලා ඔය ටික First Page එකට දාගමු







































තැන්ක්ස් අ ලොට් මචෝ.. උබේ 197 කාඩ් පින් එක ලැබුණා..![]()
අපේ අම්මටයි මගේ යාලුවටයි තමයි ස්තූති කරන්න ඕනේ.. 













ආහ්.. එල එල..අපේ අම්මටයි මගේ යාලුවටයි තමයි ස්තූති කරන්න ඕනේ..
පරක්කු උන එකට මම ටිකක් අප්සට් එකේ බන් හිටියේ.. ඇඟිල්ලෙන් ඇන ඇන ඕක මතක් කරන්නත් බෑනේ නිතරම..
වෙලාවට 197 එකක් අරන් තිබුනේ.. 198 ගත්තනම් 1GB අපරාදේ
.. මම ඩේ ටයිම් විතරයිනේ යූස් කරන්නේ 























යාළුවටත් මම තැන්ක්ස් කරාවෙලාවට 197 එකක් අරන් තිබුනේ.. 198 ගත්තනම් 1GB අපරාදේ
.. මම ඩේ ටයිම් විතරයිනේ යූස් කරන්නේ
![]()














හප්පට එහෙමත් සීන් එකක්ද..
ඌත් ඔය හච් පැකේජ් ගැන දන්නෙ නෑ බන්.. මම 198 කාඩ් එකක් ගන්න කියලයි කිව්වේ.. එහෙනම් 197ක් දෙන්න ඇති කමියුනිකේෂන් එකෙන්.. ඒකම උස්සන් එන්න ඇති.. කොහොමහරි කමක් නෑ... ප්රයෝජනයක් උනා නම් ඒ ඇති..![]()
උඹේ මහන්සියයි කාලෙයි කාඩ් එකකින් මනින්න බෑ බං.. සිරාවටම පට්ට..












