විජය_නන්දසිරි_අවසන්_ගමන්_යයි

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    මෑත ඉතිහාසයේ බිහිවුණ කුසලතාපිරි අසහාය රංගන ශිල්පියෙක්. තවමත් අදහාගන්න බැරි සිදුවීමක්. අසහාය රංගධරයාණෙනි, ඔබට අමාමහ නිවන් සුව ලැබේවා! ඔබගේ නික්මයාම අපගේ කලාවට පමණක් නොව රටටම පිරිමැසිය නොහැකි පාඩුවකි.​
    :(:(:(:(:(:(:(:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මැදෑ කොළා....!!!!!:(

    ගිය සතියෙ මර්වින් බේන්ස් මහත්මයා වියෝ වුණා....දැන් විජය......
    අපේ කලා ක් ෂේත්‍රයට මොන හුනියමක් වෙලා ද කියල හිතෙනවා...නියම කලාකාරයො මැරෙනවා...කලාව වෙනුවෙන් හරි හමන් මිනිසුන් පෙනෙන දුරක නෑ ඔවුන් ගේ අඩුව පුරවන්න......

    :angry::angry: බන්දු සමරසිංහ, බින්දු සරමසිංහ, ටෙනිසන් කුරේ මහත්වරු, රන්ජන් රාමනායක අයියා...මේ ඉන්නේ අපේ කලාවේ මහා යුග පුරුෂයෝ නේ බොල...:cool:

    ඔහොම කියන්නෙපා..:angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපිව සතුටින් තැබූ පිනෙන් ඔබට නිවන් සුව අත්වේවා!
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    විජය නන්දසිරි දිවි රඟමඩලින් බහී
    2016 අගෝස්තු මස 08 13:20:04
    ( බිමල් ශ්‍යාමන් ජයසිංහ , ආරියරත්න රණබාහු )
    ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා අද(8) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 72 වැනි වියේ පසුවිය. ඔහු කළුබෝවිල රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බව වෛද්‍ය අධිකාරී අසේල ගුණවර්ධන මහතා පවසයි...
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මේ වගේ කලාකාරයෙක් බිහිවෙන්නේ හරිම කලාතුරකින්. මේ සිද්ධිය ආරන්චි උන වෙලාවේ ඇත්තටම ලග හිතවතෙක් නැති උන හා සමාන දුකක් වේදනාවක් ඇති උනා. ඒකෙන්ම තේරෙනවා විජය නන්දසිරි කියන මේ සුවිසල් මිනිසා ලංකාවේ මිනිස්සුන්ගේ හිත් වලට මොන තරම් බලපෑමක් කරලද කියලා.. සුන්දර, නිහතමානී කලාකරුවාණෙනි, ඔබට සදා අමාමහ නිවන් සුවය ලැබේවා....!! :sorry:

    :yes:

    patta dukai..mama ada beluwath ekka mohu inna naatyak ea Hiru eke giyapu ekak (rewind karala)..wachane parisamptha arthayenma kalaakaruwek :( niwan suwa Wijaya mahathaneni
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    :angry::angry: බන්දු සමරසිංහ, බින්දු සරමසිංහ, ටෙනිසන් කුරේ මහත්වරු, රන්ජන් රාමනායක අයියා...මේ ඉන්නේ අපේ කලාවේ මහා යුග පුරුෂයෝ නේ බොල...:cool:

    ඔහොම කියන්නෙපා..:angry:

    Ei Diyawannawe 225.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,729
    2,209
    113
    Nugegoda
    :(:(:(:(:(:shocked:
    විජය නන්දසිරි කලාකරුවාට නිවන් සැප ලැබේබා​
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,946
    113
    Dubai
    මැදෑ කොළා....!!!!!:(

    ගිය සතියෙ මර්වින් බේන්ස් මහත්මයා වියෝ වුණා....දැන් විජය......
    අපේ කලා ක් ෂේත්‍රයට මොන හුනියමක් වෙලා ද කියල හිතෙනවා...නියම කලාකාරයො මැරෙනවා...කලාව වෙනුවෙන් හරි හමන් මිනිසුන් පෙනෙන දුරක නෑ ඔවුන් ගේ අඩුව පුරවන්න......

    කියලා වැඩක් නෑ බන්.. රටේ තව ජීවත් වෙලා ඉන්නම ඕන කලාකාරයෝ මේ. මේ අය තමයි නියම කලාකාරයෝ. සිනමාවට වේදිකාවට රූපවාහිනියට ජීවිත පුරාවට මතක හිටින අර්ථවත් යමක් දායාද කරපු අති දැවැන්තයෙක්. සිනමාව උලාකන කලාකාරයෝ කියා ගන්නා කිසිම වැදගත් දෙයක් රටටවත් නොකරපු පඹ නලුවෝ තවමත් ජීවත් වෙලා ඉද්දැද්දී මේ වගේ අය රටට අහිමි වෙනකොට නම් දරා ගන්න බැරි වේදනාවක්. අපිට ඉතුරු වෙලා ඉන්න හොදම නලුවෝ අපිට එකින් දෙන්නා අපිට අහිමි වෙලා යනවා. එදා ඉදලම මේ රටට අහිමි උනේ නියම කලාකාරයෝ. පොඩ්ඩක් කල්පනා කරලා බලපන් මම කියන්නේ බොරුවක්ද කියලා. මොන තරම් හොද කලාකාරයෝ පිරිසක් අපිට නැති උනාද? තමන්ගේ බඩජහරු කමට දේශපාලනය බදාගෙන ඉන්න කලාකාරයෝ තවම යහතින්.. :sorry:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    විජය නන්දසිරි කලාකරුවාගේ දක්ෂතා සජීවීව නරඹන්න මට සිඩ්නි නුවරදී අවස්ථාව ලැබුනා. ඒ එක්කම එතුමා සමග පැදුරු සාදයකටත් සහභාගී වෙන්න අවස්ථාව ලැබුනා. මම ඒ අත්දකීම නිතරම සිහි කරනවා.

    විජය නන්දසිරි කලාකරුවාට නිවන් සුව ලැබේවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියලා වැඩක් නෑ බන්.. රටේ තව ජීවත් වෙලා ඉන්නම ඕන කලාකාරයෝ මේ. මේ අය තමයි නියම කලාකාරයෝ. සිනමාවට වේදිකාවට රූපවාහිනියට ජීවිත පුරාවට මතක හිටින අර්ථවත් යමක් දායාද කරපු අති දැවැන්තයෙක්. සිනමාව උලාකන කලාකාරයෝ කියා ගන්නා කිසිම වැදගත් දෙයක් රටටවත් නොකරපු පඹ නලුවෝ තවමත් ජීවත් වෙලා ඉද්දැද්දී මේ වගේ අය රටට අහිමි වෙනකොට නම් දරා ගන්න බැරි වේදනාවක්. අපිට ඉතුරු වෙලා ඉන්න හොදම නලුවෝ අපිට එකින් දෙන්නා අපිට අහිමි වෙලා යනවා. එදා ඉදලම මේ රටට අහිමි උනේ නියම කලාකාරයෝ. පොඩ්ඩක් කල්පනා කරලා බලපන් මම කියන්නේ බොරුවක්ද කියලා. මොන තරම් හොද කලාකාරයෝ පිරිසක් අපිට නැති උනාද? තමන්ගේ බඩජහරු කමට දේශපාලනය බදාගෙන ඉන්න කලාකාරයෝ තවම යහතින්.. :sorry:
    මට දැනුත් කල්පනා වුනේ මනෝරත්න සර්ල වගේ මිනිස්සු නැති කාලෙක අපි මොනව ද කියල අපේ පොඩි උන්ට නාට්‍ය කියල පෙන්නන්නේ...........:sorry::sorry:
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    මට දැනුත් කල්පනා වුනේ මනෝරත්න සර්ල වගේ මිනිස්සු නැති කාලෙක අපි මොනව ද කියල අපේ පොඩි උන්ට නාට්‍ය කියල පෙන්නන්නේ...........:sorry::sorry:
    පොඩි උන්ට නෙමේ දැන් ඒවා හදන්නේ ,පෙරා වලේ හූ කියන ඒවා
    එකේ හු කිවා නම් අනික් තැන වල මොන කතාද ?