මැදෑ කොළා....!!!!!
ගිය සතියෙ මර්වින් බේන්ස් මහත්මයා වියෝ වුණා....දැන් විජය......
අපේ කලා ක් ෂේත්‍රයට මොන හුනියමක් වෙලා ද කියල හිතෙනවා...නියම කලාකාරයො මැරෙනවා...කලාව වෙනුවෙන් හරි හමන් මිනිසුන් පෙනෙන දුරක නෑ ඔවුන් ගේ අඩුව පුරවන්න......

බන්දු සමරසිංහ, බින්දු සරමසිංහ, ටෙනිසන් කුරේ මහත්වරු, රන්ජන් රාමනායක අයියා...මේ ඉන්නේ අපේ කලාවේ මහා යුග පුරුෂයෝ නේ බොල...

විජය නන්දසිරි දිවි රඟමඩලින් බහීමේ වගේ කලාකාරයෙක් බිහිවෙන්නේ හරිම කලාතුරකින්. මේ සිද්ධිය ආරන්චි උන වෙලාවේ ඇත්තටම ලග හිතවතෙක් නැති උන හා සමාන දුකක් වේදනාවක් ඇති උනා. ඒකෙන්ම තේරෙනවා විජය නන්දසිරි කියන මේ සුවිසල් මිනිසා ලංකාවේ මිනිස්සුන්ගේ හිත් වලට මොන තරම් බලපෑමක් කරලද කියලා.. සුන්දර, නිහතමානී කලාකරුවාණෙනි, ඔබට සදා අමාමහ නිවන් සුවය ලැබේවා....!!![]()

niwan suwa Wijaya mahathaneniබන්දු සමරසිංහ, බින්දු සරමසිංහ, ටෙනිසන් කුරේ මහත්වරු, රන්ජන් රාමනායක අයියා...මේ ඉන්නේ අපේ කලාවේ මහා යුග පුරුෂයෝ නේ බොල...
ඔහොම කියන්නෙපා..![]()
මැදෑ කොළා....!!!!!
ගිය සතියෙ මර්වින් බේන්ස් මහත්මයා වියෝ වුණා....දැන් විජය......
අපේ කලා ක් ෂේත්‍රයට මොන හුනියමක් වෙලා ද කියල හිතෙනවා...නියම කලාකාරයො මැරෙනවා...කලාව වෙනුවෙන් හරි හමන් මිනිසුන් පෙනෙන දුරක නෑ ඔවුන් ගේ අඩුව පුරවන්න......

මට දැනුත් කල්පනා වුනේ මනෝරත්න සර්ල වගේ මිනිස්සු නැති කාලෙක අපි මොනව ද කියල අපේ පොඩි උන්ට නාට්‍ය කියල පෙන්නන්නේ...........කියලා වැඩක් නෑ බන්.. රටේ තව ජීවත් වෙලා ඉන්නම ඕන කලාකාරයෝ මේ. මේ අය තමයි නියම කලාකාරයෝ. සිනමාවට වේදිකාවට රූපවාහිනියට ජීවිත පුරාවට මතක හිටින අර්ථවත් යමක් දායාද කරපු අති දැවැන්තයෙක්. සිනමාව උලාකන කලාකාරයෝ කියා ගන්නා කිසිම වැදගත් දෙයක් රටටවත් නොකරපු පඹ නලුවෝ තවමත් ජීවත් වෙලා ඉද්දැද්දී මේ වගේ අය රටට අහිමි වෙනකොට නම් දරා ගන්න බැරි වේදනාවක්. අපිට ඉතුරු වෙලා ඉන්න හොදම නලුවෝ අපිට එකින් දෙන්නා අපිට අහිමි වෙලා යනවා. එදා ඉදලම මේ රටට අහිමි උනේ නියම කලාකාරයෝ. පොඩ්ඩක් කල්පනා කරලා බලපන් මම කියන්නේ බොරුවක්ද කියලා. මොන තරම් හොද කලාකාරයෝ පිරිසක් අපිට නැති උනාද? තමන්ගේ බඩජහරු කමට දේශපාලනය බදාගෙන ඉන්න කලාකාරයෝ තවම යහතින්..![]()


පොඩි උන්ට නෙමේ දැන් ඒවා හදන්නේ ,පෙරා වලේ හූ කියන ඒවාමට දැනුත් කල්පනා වුනේ මනෝරත්න සර්ල වගේ මිනිස්සු නැති කාලෙක අපි මොනව ද කියල අපේ පොඩි උන්ට නාට්‍ය කියල පෙන්නන්නේ...........![]()