![]()
අනේ බන්..පිස්සුද..මුස්ලිම් උන් අල්ලගෙ පුතෙක් ගැන කතාවක් කියන්නේ නැහැ...
නබියා කියන්නෙත් උන්ගේ දෙවියන් එවපු පුද්ගලයා කියල නේ උන් කියන්නේ...මුස්ලිම් ආගමට අනුව ජේසුස් කියන්නේ තවත් එක දිවස්වරයෙක් විතරයි...
කතෝලික කියන්නේ මුස්ලිම් ආගමට සම්බන්ද ආගමක් නෙමෙයි...උඹ ඒ ගැන තව අධ්‍යන කරපන්...ඇත්තටම බයිබලේ කොටස් දෙකක් තියෙනවා පරණ ගිවිසුම සහ නව ගිවිසුම කියල...පරණ ගිවිසුමේ තමා මුස්ලිම් ආගම එක්ක සම්බන්ධ කොටස් තියෙන්නේ...එත් කතෝලික ආගම කියන්නේ නව ගිවිසුමේ තියෙන අන්තර්ගත කරුණු වලට...පරණ ගිවිසුම බයිබලේ තියෙන්නේ legacy කාරනා නිසා...ජේසුස් වහන්සේ විසින් ඇති කරපු නව ගිවිසුම මත තමා රෝමානු කතෝලික ආගම බිහිවෙලා තියෙන්නේ....ඕක ගොඩක් දෙනෙක්ට තේරෙන්නේ නැහැ කිව්වට...හැබැයි බයිබලේ කොටස් දෙක කියෙව්වනම් තේරෙනවා ඕක..ජේසුස් වහන්සේ කරේ අලුත්ම ආගමක් බිහි කරපු එක...ඒ කාලේ තිබ්බ මිලේච්ච ආගමික කරුණු කාරණා වෙනස් කරලා, මිනිසුන් අතර වයිරය වෙනුවට සාමය වපුරවන ආගමක් තමා ඇති කරේ...ඒ නිසා තමා ජේසුස් ව මරන්න ඒ කාලේ හිටපු පූජකයෝ එකතු වුනේ...ඒ කාලේ තිබ්බ මිලේච්ච ජුදා නීතියම ජේසුස් වහන්සේ දේශනා කරානම් මරන්න ඕනේ වෙන්නේ නැහැනේ...
![]()
Jesu update version eka aran ewilla thiyenne .. ela ela පරණ පොතක් තියනවා අර්ක ප්‍රක්ශය කියලා.
පාලි වලින් ලියලා තියෙන්නේ ඔරිජිනල් පොත.
ආයුර්වේද වල අර්ක ශාස්ත්‍රය කියන දේ හදුන්වලා දුන්නෙත් රාවණාම තමා.
කුමාර තන්ත්රය කියලා තව පොතක් තියනවා.
ඒකත් කියවපන්.
ආයුර්වේදයේ දේවල් ගොඩක් තියනවා ඒකේ රාවණා විසින් කියලා දීපු.
ඔය පොත් දෙක හොයන් කියවපන්.

රාවනා පැරදුනේ සාධාරණව යුද්ද කරල, නැතුව කවුරුත් පිටිපස්සෙන් ඉඳල පිහියෙන් ඇන්න කියන්නේ නෑ නෙ. දෙයියෝ යක්කු ඔක්කොම දන ගැහුවට ලංකාවටම ඇවිත් ගහල ගියා කිවම ආය තවත් මොන කතාද ?


nawa giwisum parana giwisum kiyala dekak thiyenna bene .. moko swargaya update unada version 2.0 wage awada pahu wela![]()
Jesu update version eka aran ewilla thiyenne .. ela ela

ඇයි තියෙන්න බැරි? උඹේ දැනුම තමා...එල එල...
පරණ පොතක් තියනවා අර්ක ප්‍රක්ශය කියලා.
පාලි වලින් ලියලා තියෙන්නේ ඔරිජිනල් පොත.
ආයුර්වේද වල අර්ක ශාස්ත්‍රය කියන දේ හදුන්වලා දුන්නෙත් රාවණාම තමා.
කුමාර තන්ත්රය කියලා තව පොතක් තියනවා.
ඒකත් කියවපන්.
ආයුර්වේදයේ දේවල් ගොඩක් තියනවා ඒකේ රාවණා විසින් කියලා දීපු.
ඔය පොත් දෙක හොයන් කියවපන්.

ඇයි තියෙන්න බැරි? උඹේ දැනුම තමා...එල එල...
![]()
ube denuma genath mata sehenna hithaa ganna puluwan
ela honde .. I once read a book called 'Sri Ravanna Puwatha'..remember reading some interesting things..as per that, Ravanna was man of medicines![]()
Not sure if the content of the book was thought up or has any shred of truth, but can recommend for anybody who's interested
කවුරුත් සුපිරි නෑ ඔක්කොමල්ල අපි වගේ සාමාන්‍ය මිනිස්සු. රාවනා අසාමාන්‍යයි කියල ඔයාලනේ කියන්නේ අපියැ. දෙයියොත් යටත් කරන හිටිය කියල ඔය කියන්නේ![]()
මට කිසිම ආගමක් අදාල නෑ..
මම බෞද්දාගම ගැන ප්‍රශ්න ඇහුවෙ බෞද්ද ආගම හරියට නොදන්න නිසා වගේම බෞඩ්දාගම ගොඩක් තර්කානුකූලයි කියල තේරිච්ච නිසා.
රාමනයන කතාව අනුව රාවන කියන්නේ මුළු සක්වලටම අදිපති වගේ කෙනෙක් තමා මචන්....මිනිහට ශිව දෙවියන්ගේ ආශිර්වාදය තමා තිබ්බේ...රාවන ට පන 10ක් තියෙනවා (අමරණීයයි කියන එක නම් මම දන්නේ නැහැ)..ඊට අමතරව මිනිහට සෞරග්‍රහ මණ්ඩලය උනත් හසුරුවන්න හැකියාවක් තිබ්බ කියල කියනවා...


පලයන් ගිහින් කෙල්ලෙක්ගෙ සෙරෙප්පුවක් ලෙවකාගෙන ඉදපන්

I once read a book called 'Sri Ravanna Puwatha'..remember reading some interesting things..as per that, Ravanna was man of medicines![]()
Not sure if the content of the book was thought up or has any shred of truth, but can recommend for anybody who's interested

අපේ ගෙදර තිබ්බ අර රුපියල් හතලිහට වාසනා එකෙන් ඒ කාලේ ගහපු පොතක්, එකෙන් තමා රාමයනේ කියෙව්වේ මම, ඔය කතා ටික තිබ්බ එකෙත් යන්තන් මතකයිඇත්තටම රාමන්යනයට අනුව මචන් රාවණාගේ සහෝදරයා විභීෂණ රාවන එක්ක තරහකින් නේ හිටියේ මේ යුද්ද සීන් එක නිසා...මිනිහ කිව්වේ සටන් කරන්න එපා කියල...ඒ නිසා ඌ කරේ රාමට එකතු වුනා...විභීෂණ තමා රාවණාගේ යුද රහස් රාමට දුන්නේ...එක වතාවක රාවන ගේ පුතා ඉන්ද්‍රජිත් සීතා ව මරනවා රාමට පෙන්න යුද්දේ මැදදී..එකෙන් රාම සෑහෙන්න වැටෙනවා...යුද්දේ රාවන දිනාගෙන එන්නේ...එතකොට විභීෂන් තමා එතනත් රාමට කියන්නේ එක ඉන්ද්‍රජිත් ගේ මායාවක්, සීත ඇත්තටම මලේ නැහැ...ඉන්ද්‍රජිත් කියන්නේ මැජික් කාරයෙක් කියල...
කොහොමහරි මොකක්ද සීන් එකක් තියෙනවා රාවන ව මරන්න ඕනේ නම්...එක දෙන්නෙත් විභීෂණ ම තමා රාමට...ඔහොම තමා යුද්දේ පැරදුනේ...
එත් රාමාන්යන කියන්නේ ඇත්ත සීන් එකක් නෙමෙයි...මොකද රාම කියන කෙනා හිටපු කාලෙයි, රාවන ගේ කාලෙයි ගැලපෙන්නේ නැහැ පොත් වල හැටියට..රාමව උඩ තියන්න වාල්මිකියා කියන එකා ගොතපු කතාවක් ඕක...![]()

හැබැයි ඔය සීන් එක ඇත්ත නම් පට්ටයි අන්..
ලගදි නැගිටිනව කියල තියන්වනෙ.,
අඩුම ගානෙ පට්ට ක්‍රිකට් ටීම් එකක් වත් හදල දෙයි අපිට..

ඔය නැගිට්ටවන්න කියල යන්නේ නිදන් ගැන බලන්න බන්...ඔය මනුස්සය නැගිටිනකන් බලන් හිටියොත් අපිට වෙන දෙයක් කරන්න වෙන්නේ නැහැ..රාවන අමරණීයයි කියලත් කියනවා නේ...ඒ නිසා මැරෙන්න විදිහක් නැහැ මේ කතාව ඇත්ත නම්...කවුරු දන්නවද..ඇත්තක් නැත්තෙමත් නැහැ කියන්න බැහැ...එත් ඉතින් දැන් කාලේ මාවල්, DC, වගේ ඒවාද දන්නේ නැහැ ඒ කාලේ රාමායන කියන්නේ...තව අවුරුදු 3000කින් විතර කොහොමද මිනිස්සු කැප්ටන් ඇමෙරිකා එනකන් කියල බලන් හිටියොත්...එහෙම නැත්තම් අපොකලිප්ස් එනකන් කියල බලන් හිටියොත් 


when a buddhist finds out his wife had been a fuckbag behind his back, he's like...'oh..bad karma..bummer'![]()
මුස්ලිම් පල්ලියක් වගේ පෙන්නේ මට විතරද
ඒ මදිවට මෙච්චර ලස්සන පාට තියෙද්දී කොළ පාටම ගාලනේ. මොකා උනත් ඩිසයින් කරපු කෙනා නං අන්තිම නරකයිහ්ම්... මුස්ලිම් ආභාශයක් තියනව කියලයි මටත් හිතෙන්නෙ, නමුත් උඩින් බැලුවම කුරුසයක හැඩය අරගෙන තියනව

අපේ ගෙදර තිබ්බ අර රුපියල් හතලිහට වාසනා එකෙන් ඒ කාලේ ගහපු පොතක්, එකෙන් තමා රාමයනේ කියෙව්වේ මම, ඔය කතා ටික තිබ්බ එකෙත් යන්තන් මතකයි![]()
විභීෂණ ගිය එකෙන් රාවණාට පරදින්න තරන් බලපෑමක් උනේ නෑ කියලයි මම හිතන්නෙ. ඔන්න නොහිතපු විදිහට එකටම ඉඳල පිටිපස්සෙන් කෙලෙව්ව නං, සේනාවේ බාගයක් විතර විභීෂණ එක්ක අනිත්පැත්තට ගියා නං, අන්න එහෙනං කොච්චර බලසම්පන්න උනත් වැඩක් නෑ. මේක එහෙම නෙවේ නෙ. මම අහල තියෙන්නේ යුද්දෙදි රාම විද්ද ඊතලයක් වැදිලා රාවන මලා කියල. එකෙන් පේන්නෙ රාවණාත් සාමාන්‍ය මනුස්සයෙක් කියන එක නෙ. අනිත් අය වගේම කඩු පොලු දුනු ඊතල වලින් සටන් කරල යුද්දේ පැරදුනා මැරිලා ගියා එච්චරයි. වෙන අසාමාන්‍ය බල තිබ්බනං එහෙම මැරෙන්නේ නෑ නෙ. එකයි මම කිවේ පාවා දුන්න හින්ද පැරදුනා කියන එක දුකට කියන කවියක් කියල.![]()


මචන් උන් යුද්ද කරේ සාමාන්‍ය අවි වලින් නෙමෙයි...රාමායනයේ කියන විදිහට න්‍යෂ්ටික අවි වගේ සීන් පවා ගැන කියවෙනවා..මොකද සමහර ඒවායේ කළුවර වලාවන් ඇති වුනා එහෙම සීන් හිටන් තියෙනවා...උන් අනික මිසයිල් වගේ සීන් තමා පාවිච්චි කරේ..සාමාන්‍ය ඊතල නෙමෙයි...එකත් උන් දෙන්න (රාම, රාවන) දවස් ගණන් යුද වැදුන කියල තියෙන්නේ..ඉතින් සරල දෙයක් නෙමෙයි...ඒ තරම් සරලව ලියන්න ඕනේ නැහැනේ කතාවක් ලියද්දි (ඇත්ත හෝ බොරු)
