GOVENMENT PERMIT AND WHICH CARS U CAN IMPORT THROUGH THE PERMIT

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Montero GLX for 17.5 Million
    Nissan Petrol for 16.5 Million

    UK එක දාන්න පුළුවන් උනාට ජපන් එක දාන්න බැහැ . ප්‍රදාන වෙනස UK - FACTORY - BASIC OPTIONS . JAPAN FULLY LOADED මම දන්නා විදියට. මම ගියා ඔය වාහනේ බලන්න. හෙන ආතල්ම QUOTATION එක දෙන්නේ ටොයෝටා ලංකා . ගිහිල්ලම බලන්න.
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia

    Me permit eka patta boruwak machan. Oya ganan walata melo vehicle ekak watinne na.. Anith eka 5 years yanakam transfer karannath ba.

    Hebei hoda hybrid vehicle ekak tikak aduwata ganna puluwan, like X5.
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Ai me minissu cab jarawata asa. Pitipasse bakkiya use wenneth na cab padinawa ho gala:oo:

    Machan, Me Permit ekata non hybrid vehicle ekak ona ekekta ganna wenne bab thama.

    Hilux eka 56k wage weddi genna puluwan.

    2009, 2010 kale wage cab wasanthayak laga laga enawa balapan nedda kiyala.
    :angry: :angry:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Me permit eka patta boruwak machan. Oya ganan walata melo vehicle ekak watinne na.. Anith eka 5 years yanakam transfer karannath ba.

    Hebei hoda hybrid vehicle ekak tikak aduwata ganna puluwan, like X5.

    x 5 එක දාන්න අමාරුයි මචන් $$ 3000 ට

    මචන් උබ කියන කතාව 100% ඇත්ත . ඉස්සර permit එකට අපි දැම්මේ කෙලින්ම barand new . දැන් වාහන වල ගණන් හැටියට එහෙම දාන්න බැහැ . දැන් order කරන්නේ 2013 , 2014 හේතුව වාහන වල ගණන් හැටියට වෙන වාහනයකට යන්න බැහැ . ඒවගේමයි ලොකු company permit කාරයව හූරගෙන කන්න බලනවා . ගොඩක් අය permit එකටත් ගන්නේ හෙනම අමාරුවෙන්. මේක මට මම දන්නා කෙනෙක් එවුවේ . මමත් එක්කෙනක් එතෙනට යවලා බැලුවා . එතන big sales guy ලොකු ලොකු talk ටිකක් දීලා. අන්තිමට කිව්වලු limited stock එකක් තියෙන්නේ 150 000 advance කරන්න වහනයක් වෙන්කරලා තියන්නම් . තව මාසෙකින් වුනත් දාන්න පුළුවන් කිව්වලු. බලන්න මිනිස්සු අන්දන විදිය.

    O7uTIcbm73vf14JdTAe5VOn4lqsK5KXSFsGt7uTSSTG4QHLQ_-TsHmDIRtv2ss8yLjoAg__cDKEGIQVC6pTJSV7ya_aD9uMsIiaLlcrhsSHpMoGsW7roaDEH9X0W5yPBVAljshM_Gu7LMOoa3keR5EJxM8UdbXPqWTkaRh2rF-6UQEQ21z1X3TJP4AckZL3ozhoCSSRTDNK1TiMbR_SdnnNeXtSLn-KRsJoM_qHTi8MjZBCgjW3_9s2-KN485-2vPpGggtPyCMXEqeV0HYyinUpNvw_3s5NZHe7E0kZI1WivFj2cvDt_WdhLlza6J59MHjwh6YYOqL_Nz2utJKdZebd5i7hoDG1x_NgRaqkQAxKCAb9OHNq6hN1JMsHkuwYkrKNx76Fo9lc13G-lt5ZKmhmTYeWkaStZ-e24KBtH1jqw3EZpALb7gHfLgZ85SrSCWXW-3hhxR2-DD5YtF1fqomGfBoDOHjsdo2FHHXJ3os7SOrq5ROL2nqPQGysQeLP1mEYdm55utBqPy_1n9phXYBOanXn4LH1BdYrJo6oOzIUs7VEDuk48gYSKLrZD1yc6E8iu9oSGtdchbcz2H0ETRanxConYwEQ=w448-h596-no

    මචං බලන්න කරලා තියෙන වැඩේ. කීදෙනෙක් අහුවෙනවද? මේකට මාර විදියට game එක ගහලා තියෙන්නේ 888000 commission විතරක්. මේක දීලා තියෙන්නේ ලොකු තැනකින් . කෙලිම අන්දාලා. මුන් හිත ගෙන ඇත්තේ permit වලට වාහන ගන්නේ හෙනම සල්ලි කාරයෝ කියලා.

    සියලු දෙනාම කල්පනාවෙන්. permit වලට වාහන ගන්නවානම් දෙසැරයක් හිතන්න. අපි අඩුවට දෙන්නේ බඩු බාල නිසා නෙවි කියලා වටහා ගන්න.

    VAT දැන් නැහැ ඉස්සරත් නැහැ දැනුත් නැහැ - වාහන වලට.
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka

    :shocked::shocked: maara labayak ne mun hoyanne. ae kiyanne permit ekatath Rav4 eka 12.4 mil wenewada? neththan me non-permit quotation ekak da?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    PERMIT සදහා ගෙන්වන වාහන UPDATE ........................

    PRADO , LAND CRUISER ,MONTERO , MONTERO PAJERO, OUTLANDER PHV BROWN LEATHER ..... USD 35000 / USD 30000

    දැනට නිකුත් කරන ආනයන බලපත්‍රය යටතේ සියලුම වර්ගවල වාහන ආනයනය කරන්න පුළුවන් ( CIF එක PERMIT VALUE එක ඇතුලේ ) නමුත් PERMIT VALUE එකට වඩා වැඩිපුර ඇති වාහන LC INVOICE එක PERMIT VALUE එකට අනුකූලව OPEN කර ඉතිරි මුදල TT කරන්න අවශ්‍ය වෙනවා . මෙහිදී වහනය ගෙන්වන්නේ RECONDITION CATEGORY එකට. අනිත් කරුණ නම් TT කරන්නේ BLACK MARKET YEN RATE එකට. මෙහිදී පාඩුවක් සිදුවන්නේ නැහැ. DUTY ගෙවිය යුත්තේ 50% සහ 20% පමණක් වෙන නිසා.

    සියලුම HYBRID OUTLANDER PHV , සියලුම HYBRID සහ 660 CC ධාරිතාව ඇති වාහන

    සැම වහනයක්ම PERMIT සදහා ආනයනය කරන්න පුළුවනි. අවශ්‍යනම් JAPAN ALTO එක වුනත් ගෙන්න පුළුවන් . ඒවගේම WAGON R එකත් පුළුවනි.

    මචන් PERMIT එකක් තියෙනවානම් වෙන අයගේ බොරුවලට අහුවෙන්න එපා මගෙන් ගත්තේ නැති වුනාට කමක් නැහැ විස්තර දන ගන්න ඕන නම් PM එකක් හරි චාල්ල් එකක් හරි දෙන්න විස්තර කියන්නම්. ගිය සැරේ ත් කීප දෙනෙක් අහුවෙලා තිබුනා එලකිරියේම. අනික මතක තිය ගන්න අයෙත් PERMIT එකක් ලැබෙන්නේ තව අවුරුදු 10න් .
     
    Last edited: