Renault KWID 2016 (Official Thread)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    යැප්.උඹලා අපි වගේ සාමාන්‍ය මිනිහෙක් ඕකක් ගත්තොත් කෙලවෙලාම යනවා.ඒක නිසා ඕකට තියෙන ඉල්ලුම අඩුයි.ඉල්ලුම අඩු නිසා මිල අඩුයි.නැතුව ඔය වාහනේ අවුලක් නෙමෙයි.මිනිස්සුන්ගේ අවුලක්.ආර්ථිකයේ අවුල්ලක්.

    :yes::yes::yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    නැත්තෙ මොකෝ බ්න්. ඒක තමා උඹේ අවුල. වෙන කෙනෙක් කියන දෙයක් පිළිගන්න ලෑස්ති නැති කම. ඔලුව ඉදිමීම :dull:

    පිලි ගන්න කිසි අකමැත්තක් නෑ පිලි ගන්න පුලුවන් දේවල් කියනවනම්.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    කාටද පිස්සු කියලා බලන මිනිස්සුන්ට තේරෙයි.
    මටත් උඹට මොකවත් කියලා දීලා උඹ වගේ උද්දච්ච මනුස්සයෙක් හදන්න උවමනාවක් නෑ.

    මම උද්දච්ච නෑ යකො. උඹලත් එක්ක කිසිම තරහකුත් නෑ :oo:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    indian jarawa apita epa katta unath api ganne japan kiritoyya wala gihin jiwithe nati karagannawata wada hodai japan kabalaka hari gihin jiwithe beraganna eka . indian cars walin bagata bagayak safety check exam eka fail

    ubata epanam nogena hitu. ow lankawe dan duwana vahane (alto, celerio, eon, kwid)
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    අනේ මන්ද බං, වාහනේ ගැන දාලා මේ අහ ගන්න දේවල්. වෙලාවකට උඹට පිස්සුද කියලත් හිතෙනවා. උඹ නොදන්න ගොඩක් මෙම්බර්ස් ලා අපි දන්නවා.ඔයිට වඩා කියන්න දේයක් නෑ මට. මම උඹට කියලා දේන්න යන්නේ නෑ

    සහෝ. අපිත් ඔයා වගේම මීට කලි හිටපු ගොඩක් අය අදුරනව. ලීකා, ගිහාන් වගේ උන් කලින් මෙතනෙ උන්ට සෑහෙන්න උදව් කරා වාහන ගැන. උඹේ හොද වෙලාවට උන් අද නෑ. නැත්නම් උබ හොදට අහගන්නවා.
    මචන් උබට වැරදුන දේ තමා උබ කරේ රිවීව් එකක්. රිවීව් තියෙනව ෆස්ට් ලුක් රිවීව් කියන ඒවා තියෙනව. උබ ඇත්තටම කරල තියෙන්නෙ උබේ ඉම්ප්‍රෙශන් එක ලියල තියෙනව් එලියෙන් පේන විදියට.රිවීව් එකක් ඔහොම කරල බෑ. කම්පැරිසන් තියෙන්න ඕන, හොද වගේම නරක තියෙන්න ඕන. උඹම කියනව උඹ වාහන ගැන දන්නෙ නෑ කියල. එහෙව් එකේ උබට පුලුවන්ද ඕකට සාදාරන රිවීව් එකක කරන්න. පොඩ්ඩ්ක හිතල බලපන් ඇයි හැමෝම ඕකට බනින්නෙ කියල.
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    Mama me baluwe hena set ekakma bahala kwid ekata full awul gahala eka wilbarokkayak tharam wath watinne naha wage katha karana hati.:rofl:
    Trad sunny meeta hondai arawa mewa katha godai.

    Discussion eke balance ekak thiyenna ona nisai mama awe.

    Dan umba kiyanne meka 2nd hand wikunannawath wahane ithuru wenne naha kiyalada?
    Dan machan Alto, Eon, nano etc.. okkoma body hadala thiyene oya langin yana quality ekata thama. Ewath ehenam dan okkoma kali halila thiyenna epai.

    Macahn oya okkoma wahana wala salli yanne indiawata, quality ekath ekama cheap quality eka. enisa indian epa nam okkoma epa, nathuwa thaman langa thiyana alto eka patta wahane kwid eka karaththayak owa okkoma thamange wasiyata kiyana bila katha.

    මේ ඇඩ්ඩිං අයියේ... මේ යෝදයොන්ගේ කතාවට පැටලෙන්ට එන්ට එපා... මුන් දැං රැකලා වෙඩි තියෙන සයිස් එකේ ඉන්නේ... එහෙව් එකේ යාන්තමට එලකිරිය දුවා ගන්ට තියෙන කාමරෙයි කොම්පීටර් දෙක තුනයි සහොදර කමයි දෙන්නට නැති වෙයි යාලු... ඒ තරමට මුන් ගේමට එනවා දැන්...:rofl::rofl::rofl::rofl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පිලි ගන්න කිසි අකමැත්තක් නෑ පිලි ගන්න පුලුවන් දේවල් කියනවනම්.

    කියපු හැමදේම පිලිගනන් පුළුවන් දේවල්. එක්කො උබට අපි කියපුවා තාම තේරිලා නෑ. ඒකනෙ අර සම්ප් එක ගැන කිව්වම ඒක ප්‍රශ්නයක්නෙමෙයි කියනෙ. එහෙම නැත්නම් උද්දච්ච කම නිසා කියපුවා පිළිගන්න සූදානමක් නෑ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සහෝ. අපිත් ඔයා වගේම මීට කලි හිටපු ගොඩක් අය අදුරනව. ලීකා, ගිහාන් වගේ උන් කලින් මෙතනෙ උන්ට සෑහෙන්න උදව් කරා වාහන ගැන. උඹේ හොද වෙලාවට උන් අද නෑ. නැත්නම් උබ හොදට අහගන්නවා.
    මචන් උබට වැරදුන දේ තමා උබ කරේ රිවීව් එකක්. රිවීව් තියෙනව ෆස්ට් ලුක් රිවීව් කියන ඒවා තියෙනව. උබ ඇත්තටම කරල තියෙන්නෙ උබේ ඉම්ප්‍රෙශන් එක ලියල තියෙනව් එලියෙන් පේන විදියට.රිවීව් එකක් ඔහොම කරල බෑ. කම්පැරිසන් තියෙන්න ඕන, හොද වගේම නරක තියෙන්න ඕන. උඹම කියනව උඹ වාහන ගැන දන්නෙ නෑ කියල. එහෙව් එකේ උබට පුලුවන්ද ඕකට සාදාරන රිවීව් එකක කරන්න. පොඩ්ඩ්ක හිතල බලපන් ඇයි හැමෝම ඕකට බනින්නෙ කියල.

    ඒකත් ඇත්ත නේද. වාහන ගැන මෙලෝම දෙයක්දන්නෙ නැති මනුස්සයෙක් රිවීව් දානවා :baffled:
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    440
    188
    43
    All I saw reading these threads were people ganging up on the OP and dissing the KWID without even respecting his reasons to buy it. And he was replying to all of those with the best he can I guess.

    If you guys are complaining that OP's reviews are overwhelmingly positive, most of you are also doing the same thing by being overwhelmingly negative about it. And some of you even consider the political factors between two countries when you look at this vehicle. If you are calling for unbiased reviews, first remove the bias within you.
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    :lol::lol::lol::lol: ආසයි නෙද එහෙම කියනවට. මම කතාකරෙ වෙන එකක් ගැන

    කිවිඩ් එකත් එක්ක ගත්තොත් නම් සුපර් ලක්ෂරි....රිදෙයි...:rofl::rofl::rofl::rofl:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    කියපු හැමදේම පිලිගනන් පුළුවන් දේවල්. එක්කො උබට අපි කියපුවා තාම තේරිලා නෑ. ඒකනෙ අර සම්ප් එක ගැන කිව්වම ඒක ප්‍රශ්නයක්නෙමෙයි කියනෙ. එහෙම නැත්නම් උද්දච්ච කම නිසා කියපුවා පිළිගන්න සූදානමක් නෑ.

    පිලි ගන්නේ කොහොමද සිතිරයො. උඹ කියනවා හැන්ඩ් බ්‍රේක් එක ඇදයි කියලා. මට හොඳට පේනවා ඒක කෙලින් තියෙනවා කියලා. උඹ කියනවා වයර් එකක් පෙනවා කියලා, වයර් එක පෙන්න බූට් එකෙ මැට් එකත ඉස්සුවම. අනිත් වාහන වල වයර් පෙන්නෙ නැද්ද?

    සම්ප් එක කියන්නේ මොකක්ද කියලා මම දන්නේ නෑ උඹලා පොයින්ට් කරනකන් . අනිත් එක ඒකෙන් වාහනේට හානියකුත් නෑ.

    මට විතරයිනෙ බං මේකෙ ක්විඩ් එකක් තියෙන්නේ. මට නම් වාහ්නේ සුපිරි ඉතින් උඹලා කියන දේවල් ඇහුවම කන්ෆියුස් වෙන එක අහන්න දේයක්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අනිත් වාහන වල බූට් එක ඉස්සුවාම වයර් පේන්නෑ බන්. ඒකයි ඒක පෙන්නලා කිව්වෙ ක්විඩ් එක මොන තරන් බාල විදියට හදලා තියෙනවාද කියල ගාන අඩුකරන්න. ඉතින් ඔය ව‍ාහනේ ලක්ස 22 කට පාඩුයි කියලයි අපි කියන්නෙ.

    සම්ප් එක ගැන නන් කතා කරල වැඩක් නෑ උඹත් එක්ක.

    උඹට සුපිරි උනාට වාහනේ ගන්න ඉන්න එකෙකුට ඕක සුපිරි වෙන්නෙ නෑ ඕක හදලා තියෙන විදිය දැක්කම ඒකයි අපිට පෙන්නන් ඕනි. නැතත්න් උඹේ සුරංගනා කතා වලට රැවටිලා තව උන් අමාරැවේ වැටෙන්න පුලුවන්.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    සහෝ. අපිත් ඔයා වගේම මීට කලි හිටපු ගොඩක් අය අදුරනව. ලීකා, ගිහාන් වගේ උන් කලින් මෙතනෙ උන්ට සෑහෙන්න උදව් කරා වාහන ගැන. උඹේ හොද වෙලාවට උන් අද නෑ. නැත්නම් උබ හොදට අහගන්නවා.
    මචන් උබට වැරදුන දේ තමා උබ කරේ රිවීව් එකක්. රිවීව් තියෙනව ෆස්ට් ලුක් රිවීව් කියන ඒවා තියෙනව. උබ ඇත්තටම කරල තියෙන්නෙ උබේ ඉම්ප්‍රෙශන් එක ලියල තියෙනව් එලියෙන් පේන විදියට.රිවීව් එකක් ඔහොම කරල බෑ. කම්පැරිසන් තියෙන්න ඕන, හොද වගේම නරක තියෙන්න ඕන. උඹම කියනව උඹ වාහන ගැන දන්නෙ නෑ කියල. එහෙව් එකේ උබට පුලුවන්ද ඕකට සාදාරන රිවීව් එකක කරන්න. පොඩ්ඩ්ක හිතල බලපන් ඇයි හැමෝම ඕකට බනින්නෙ කියල.

    අනේ මචන් ප්ලීස්, මීට වඩා මොනවා අහ ගන්නද? මොකා කෑ ගැහුවත් ඒවා බාර ගත්තේ නැත්තම් යන්නේ කියපු එවුන්ට.

    පරන මෙම්බර්ස්ලා පිංපි ටොක්ස් දේන්නේ නෑ බං. ඕන කෙනෙක්ට උදවු කරනවා. වාහන ගැන හරියට දන්න මිනිස්සු වාහන ගන්න බය කරන්නේ නෑ උදවු කරනවා
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    අනිත් වාහන වල බූට් එක ඉස්සුවාම වයර් පේන්නෑ බන්. ඒකයි ඒක පෙන්නලා කිව්වෙ ක්විඩ් එක මොන තරන් බාල විදියට හදලා තියෙනවාද කියල ගාන අඩුකරන්න. ඉතින් ඔය ව‍ාහනේ ලක්ස 22 කට පාඩුයි කියලයි අපි කියන්නෙ.

    සම්ප් එක ගැන නන් කතා කරල වැඩක් නෑ උඹත් එක්ක.

    උඹට සුපිරි උනාට වාහනේ ගන්න ඉන්න එකෙකුට ඕක සුපිරි වෙන්නෙ නෑ ඕක හදලා තියෙන විදිය දැක්කම ඒකයි අපිට පෙන්නන් ඕනි. නැතත්න් උඹේ සුරංගනා කතා වලට රැවටිලා තව උන් අමාරැවේ වැටෙන්න පුලුවන්.

    වයර් පෙන්නේ නෑ. අනේ මගේ බට දාල වෙන්න ඇති වයර් යවලා තියෙන්නේ නැතිනම් වයර් ලස් වෙන්න ඇති.

    හරි. උඹට වැඩක් නැති වුනාට මම මුල ඉදන්ම කිව්ව විදිහට මගේ අවශය තාවයට සුපිරි වාහේන්. තෙලුත් හොඳට කරනවා, ලුක් එකත් තියෙනවා, ඇල්ටො එකට වඩා ඉඩත් තියෙනවා.

    උඹෙ පොයිට් ඔෆ් විවුඑක මට වාහනයක් ගද්දී අදාල නෑනේ

    රැවටෙන්න කිසිම අවශය තාවයක් නෑ. උඹ තමයි මිනිස්සු නොමග යවන්නේ. මේ වාහනේ ගෙවන ගානට සුපිරි වටිනවා. ටැක්ස් එක නිසානේ මෙච්චර ගනන්. පොඩ්ඩක් ජීටීගේ කොමෙන්ට්ස් කියොලා බලාන්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    කිවිඩ් එකත් එක්ක ගත්තොත් නම් සුපර් ලක්ෂරි....රිදෙයි...:rofl::rofl::rofl::rofl:

    උඹට හොඳටම රිදුනා නේද?? ;);) ඔහොම තමයි මචන් කවුරු හරි තමුන්ගෙ වන්ඩියට මොනාහරි කියුවම :yes::yes::yes: