Renault KWID 2016 (Official Thread)

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹ වගේ ඕවප්‍රයිස්ඩ් වාහනයක් මාකට් කරගන්න දාපු ත්‍රෙඩ් / පෝස්ට් නෙවේ ඔය Mr. Tom ගෙ එහෙම තියෙන්නෙ, හැම මෙම්බර් කෙනෙකුටම විශේෂයෙන් Vehicle Enthusiasts ලට වැඩක් ගන්න පුළුවන් ත්‍රෙඩ් සහ මෙම්බර්ස් ලගේ ප්‍රශ්නවලට උත්තර දීපු පෝස්ට්. ඒක හින්ද උඹලට මොන එළකිරි එක්ස්පීරියන්ස් තිබ්බත් Mr. Tom වගේ මෙම්බර් කෙනෙකුට කිට්ටු කරන්නවත් බෑ :yes: උඹ හෙට ඉඳන් සතියක් ඕෆ්ලයින් හිටියත් ඔය දන්නව කියන පරණ මෙම්බර්ස් ල තියා බලු බල්ලෙකුට දැනෙන්නෙ නෑ, ක්විඩ් ත්‍රෙඩ් ටික යට යයි එච්චරයි. ටොමා සතියක් එන්නෙ නැතුව හිටියොත් මේකෙ ඔක්කොම හොයල බලයි මොකෝ මේක පේන්න නැත්තෙ කියල :yes:

    Thanks Bro :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Machan mama hithanne naha u methana oka market karanna yanawa kiyala u danna widiyata review karala thiyenne. U danne nahane oke engine eke plastic part gana, uta wadakuth naha. U athulata nagala baluwama alto ekata wadaa patta features thiyanawa look ekath lassnai. Ithin uta danena widiyata u kiyala thiyenne. Lankawe 90% kata danenne oya widiyata thama.
    Unta wadak naha oke engine eka part eka plastic da, rode nut 3 da arawada mewda katha.

    Unta ona Alto common nisa lassanta bassanna puluwan petrol suwadatath duwana, warranty thiyana, awrudu 3-4 duwanna puluwan wahanayak. Eeta passe wikunala aluth ekak gannawa samahara wita japan hybrid ekak gani.

    Dan umbala kiyana widiyata oka 22 ta aran anaatha wela 12ta withara denna wei kiyalada hithanne? Danuth 19ta gaththa ewun oka 22, 23ta dan wikuanne laksha 2-3 laabath thiyan.
    Alto ekka maru karanna kiyala dapu ekekta mama call kala u kiyanawa awith balamulu, giyata passe thawa keeyak hari athin salli illai da danne naha. Habai dan Alto ekath 20+ wenawa. Enisa maru kalath uta paduwak naha.

    Balapanko oka lankawe un 2nd hand ganna hati, oka tikak mehe promote unama tax wenask une naththan alto tharam nathi unath samanyen honda 2nd hand market ekak thiyei. Lankawe unta ona thel karana look eka thiyana podi wahana.

    Ape ewun ganna epa kiyana hybrid, alto thama pattama 2nd hand market thiyenne. Un hondata duwala gaththa ganatath wadiya wikunenne.

    Api therun ganna ona machan aththa loke minissunge awashyathawe.
    Mama oya car eka hamotama ganna kiyanne naha habai ganna kenage awashyathaweta hari yanawa nam epa kiyaneth naha.

    මචං ඌ මෙතන දගලන්නේ ඕක මාකට් කරන්න තමයි. ආයි කතා දෙකක් නෑ. මම උගේ හැම ත්‍රෙඩ් එකකම හැම කමෙන්ට් එකක්ම වගේ බැලුවා. එකම දේට ත්‍රෙඩ් දුසිං ගනං ඇරගෙන කවදාවත් නැතුව එලකිරියේ ඇක්ටිව් වෙලා දගලන්නේ ඕකට තමයි. අපි කියන්නේ ඔය වාහනය ගෙවන මිලට වටින්නෙ නෑ කියලා. එච්චරයි. ඕක අන්තිම බාල නිශ්පාදනයක්. ටිකක් හොදට බලපං පහලට එල්ලිලා තියන ප්ලාස්ටික් සම්ප් එක. ඕක ටාටා නැනෝ එකේම තව වර්ෂන් එකක් වගේ තමයි. මචං මේලෝකේ තියන හැම වාහනේටම හොදයි කියන්න බැනේ. හොද නැති නිෂ්පාදන වලට හොද නෑ කියලා කියනවා.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    අනිවා, ඔය සියයට 90% නැත්තං අපිට මේ ගානටවත් ජපන් වාහනයක් ගන්න වෙන්නේ නැහැ :lol:

    ලංකාවේ 90% ක් වාහනේක බලන්න දන්නෙත් ඔච්චරනේ, තෙල් කිරිල්ලයි ලුක් එකයි. බ්‍රෑන්ඩ් නිව් වුනාම මොකුත් අවුල් මතුවෙන්නේත් නෑ (කියලනේ කියන්නේ) ඉතිං ආයෙ මොනවද ඕනේ? :rolleyes:

    නමුත් තෙල් කිරිල්ල හා ලුක් එක, වැස්සකට නොතෙමී ඒසී එකේ සිංදුවක් අහගෙන යන්න පුළුවන් කම ඇරුනාම ඕකේ වෙන ඇති දෙයක් නැහැ කියන එකත් දැනගෙන ගන්න ඕනෙ. :)

    ඔය හයිබ්‍රිඩ් ඇල්ටෝ එපා කියන්නෙ අපි වගේ Enthusiasts ල විතරයි - ඉතිං ඒ එපා කියන්න හේතු මොනවද කියල කියනව මිසක් කවුරුහරි ක්විඩ් එකක් ගන්න යනවා නම් අර මුලින් කිව්ව හේතු මත, ඒකෙන් Enthusiasts ලට කිසිම අවුලක් යන්නේත් නැහැ.

    නමුත් මේක අවු.10- 15 කට කලින් ආපු ජපන් වාහනවලට වඩා හොඳයි, අරවා ලඩි කියපු හින්ද තමයි මෙච්චර ක්විඩ් එකට එළකිරියේ Resistance එකක් ඇවිල්ල තියෙන්නෙ. ඇත්ත කතාව අවු.10-15 පරණ ක්විඩ් එකට සමාන මිලකට විකිණෙන ජපන් වාහන Offer කරන දේවලින් 10% වත් නෑ ක්විඩ් එකේ. :yes:

    මචං ඌ මෙතන දගලන්නේ ඕක මාකට් කරන්න තමයි. ආයි කතා දෙකක් නෑ. මම උගේ හැම ත්‍රෙඩ් එකකම හැම කමෙන්ට් එකක්ම වගේ බැලුවා. එකම දේට ත්‍රෙඩ් දුසිං ගනං ඇරගෙන කවදාවත් නැතුව එලකිරියේ ඇක්ටිව් වෙලා දගලන්නේ ඕකට තමයි. අපි කියන්නේ ඔය වාහනය ගෙවන මිලට වටින්නෙ නෑ කියලා. එච්චරයි. ඕක අන්තිම බාල නිශ්පාදනයක්. ටිකක් හොදට බලපං පහලට එල්ලිලා තියන ප්ලාස්ටික් සම්ප් එක. ඕක ටාටා නැනෝ එකේම තව වර්ෂන් එකක් වගේ තමයි. මචං මේලෝකේ තියන හැම වාහනේටම හොදයි කියන්න බැනේ. හොද නැති නිෂ්පාදන වලට හොද නෑ කියලා කියනවා.

    Machan 800cc indian ekak gannawa kiyanne boho wita enthusiast kenek nemei ne. Oya set ekata ganna thibba japan ewa thama 660CC Kei car set eka wagon r, hustler, nattan batta van etc.. Tax aduwata deepu dawas wala okkoma un wagon r genawane. Ewa okkoma dan 30 painawane recondition. Tax adu kalath lankawe un japan ewala price adu karanne nahane.
    Ithin unta dan ithuru wela thiyenne oya indian 800 set eka thama. Ithin un gannawa eke unge konen balala honda kiyanawa. Unge paththen eke waraddak naha. Unta sump eka plastic, rode nut 3, reverse light 1 kiyana eka loku prashnayak nemei anik eka oke ground clearance eka japan okkotama wadaa wadi, ithin sump wadina chance eka adui.

    Mama dakke nam naha awrudu 10-15 parana japan wahana ladi kiyala thiyanawa kwid gaththa aya. Ehema kiwwa nam waradi.
    Habai unta ona lokuma sadake wena petrol karana eka awrudu 10-15 japan wahana godakin wenne naha. Oya godak aya wahana gana danne nathi nisath, patta leasing walata ganna nisath repair walata godak bayai. Ewagema garage yanna asa unuth innawa nathi unuth innawa.

    Enisa oka wena market ekak kiyana eka therun ganna ona machan api.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Mama me baluwe hena set ekakma bahala kwid ekata full awul gahala eka wilbarokkayak tharam wath watinne naha wage katha karana hati.:rofl:
    Trad sunny meeta hondai arawa mewa katha godai.

    Discussion eke balance ekak thiyenna ona nisai mama awe.

    Dan umba kiyanne meka 2nd hand wikunannawath wahane ithuru wenne naha kiyalada?
    Dan machan Alto, Eon, nano etc.. okkoma body hadala thiyene oya langin yana quality ekata thama. Ewath ehenam dan okkoma kali halila thiyenna epai.

    Macahn oya okkoma wahana wala salli yanne indiawata, quality ekath ekama cheap quality eka. enisa indian epa nam okkoma epa, nathuwa thaman langa thiyana alto eka patta wahane kwid eka karaththayak owa okkoma thamange wasiyata kiyana bila katha.

    ඔක්කොටම කලින් කියන්න ඕන මට කාර් එකක් නෑ
    ඉතින් මට ඔක්කොම වාහන එකයි
    ඉතුරු වෙයි මචන් හැප්පිලා කුඩු නොවුනොත් ඇරෙන්න අනිවා ඉතුරු වෙයි
    ඇල්ටෝ එකත් කුජීතයි ඒත් මීට වඩා කොලිටි ෆිනිෂින් එක
    එදිනෙදා පාවිච්චි කරන්න phone එකක් ගන්නකොට
    වැඩි පිරිසක් ගන්නේ apple, Samsung, SOny, Nokia වගේ ඒවා
    නැතුව OPPO, Iris ඒවා නෙමෙයිනේ
    ඒත් ලක්ෂ ගාණක් වියදම් කරලා car ගන්නකොට ගන්නේ ඉන්දියන් මොකක් හරි එකක්
    ඉන්දියන් හැම එකේම නෙමෙයි බන් අවුල මේ කාර් එකෙයි අවුල
    උඹ මුල ඉදන්ම මුගේ ත්‍රෙඩ් තුන හතරෙම හිටියා නම් තේරෙයි මාර්කටින්ද නැද්ද කියලා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Machan 800cc indian ekak gannawa kiyanne boho wita enthusiast kenek nemei ne. Oya set ekata ganna thibba japan ewa thama 660CC Kei car set eka wagon r, hustler, nattan batta van etc.. Tax aduwata deepu dawas wala okkoma un wagon r genawane. Ewa okkoma dan 30 painawane recondition. Tax adu kalath lankawe un japan ewala price adu karanne nahane.
    Ithin unta dan ithuru wela thiyenne oya indian 800 set eka thama. Ithin un gannawa eke unge konen balala honda kiyanawa. Unge paththen eke waraddak naha. Unta sump eka plastic, rode nut 3, reverse light 1 kiyana eka loku prashnayak nemei anik eka oke ground clearance eka japan okkotama wadaa wadi, ithin sump wadina chance eka adui.

    Mama dakke nam naha awrudu 10-15 parana japan wahana ladi kiyala thiyanawa kwid gaththa aya. Ehema kiwwa nam waradi.
    Habai unta ona lokuma sadake wena petrol karana eka awrudu 10-15 japan wahana godakin wenne naha. Oya godak aya wahana gana danne nathi nisath, patta leasing walata ganna nisath repair walata godak bayai. Ewagema garage yanna asa unuth innawa nathi unuth innawa.

    Enisa oka wena market ekak kiyana eka therun ganna ona machan api.

    ඕකනේ කියන්නේ උඹ ත්‍රෙඩ් එක බලලා නෑනේ
    වෙසල් එකට වඩා කිවිඩ් එක මූ හොදයි කිව්වනේ
    අංශක 45 කන්දකුත් නැග්ගුවනේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Gt aiya rata patalawagena wage. Muu thanikarama marketin parak aran giye. Hondata balanna muge thread okkoma. Methana une thanikara minissu nomaga yaweemak. Me wage ewa dakala dakke na wage inna ba. Satha pahakata watinne nathi ekak oya dekai panahe wada karala dangalanne. Okkoma thread tika balala inna meka thanikara wihiluwak witharai.:dull:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පි කියන්නේ ඔය වාහනය ගෙවන මිලට වටින්නෙ නෑ කියලා. එච්චරයි. ඕක අන්තිම බාල නිශ්පාදනයක්. . මචං මේලෝකේ තියන හැම වාහනේටම හොදයි කියන්න බැනේ. හොද නැති නිෂ්පාදන වලට හොද නෑ කියලා කියනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113

    ඕක සධාරන ගානකට ආවා නම් අපි මුකුත් කියන්නෙ නැත.....ලක්ෂ 22 කට වත් නැතුව එයාර් බෑග් පැත්තකින් තියමු ලොක්කයියා දැක්කද ඕකෙ චැසිය... ? ඕකෙ තියෙන්නෙ ලුක් එක විතරයි... මේ ත්‍රෙඩ් එක කියවනවට වඩා ආතල් කම්ප්ලේන් කියවනවා අර ඉන්දියා සයිට් එකෙ...පට්ට ආතල් කමන්ට් බන්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    නෑ බං ඌ කියන්නෙ ලක්ෂ 22කට ක්විඩ් එකට වඩා වටින වාහන තියෙනවා කියල ලංකාවේ. ඇත්තනෙ කතාව ඉතින්. fb15 ලක්ෂරිද බං

    ඔව් අනිවා, කවුරුත් නෑ කිවෙ නෑනේ.

    http://ikman.lk/en/ad/jaguar-x-type-2002-for-sale-gampaha-14

    බලපං මෙවා ගන්නේ කීයටද ? දෙන්නේ කීයටද කියලා
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    මගෙත් තියෙනවා එළකිරිය ආපු කාලේ profile එකක්
    සිංදු download කරගන්න හැදුවේ
    kiwid ගැන ත්‍රෙඩ් එකක් දැම්මා නම් උඹ වගේ සති ගානෙන් post 7000ක් ගහන්න පුලුවන්
    බනින උන්ට reply කරලම
    :dull::dull::dull::dull:

    උඹ පරණ උනාට කෝ බන් කොටු​

    කොටු බලන් උබ එලකිරි ආවට මම එන්නේ එක්කො දේයක් දැන ගන්න, නැත්තම් දන්න දෙයක් දාන්න, ඉස්සර සින්දු ඩවුන් ලොඩ් කරන්න. රෙප් රොටේට් කරන එවුන් මම අනන්තවත් දැකල තියෙනව :baffled::baffled::baffled: