lanka bell 4G (Need Help Brothers)

EVC

Well-known member
  • Sep 15, 2008
    28,748
    21,010
    113
    අද වෙනකන් ලංකාබෙල් එකෙන් කෝල් එකක් නැහැ. මම දැන් ටිකකට කලින් ලංකාබෙල් බ්‍රාන්ච් එකට ගිහින් රවුටරේ මාරු කළා.

    තඩි ඇන්ටනා දෙකක් සහිත රවුටරයක් දුන්නා. ඇන්ටනා දෙකනම් කඩnන් වැටෙන සයිස් එකේ ලූස්.

    කොහොම හරි ස්පීඩ් එක හරියටම නැති උනත් සම්බන්ධතාවය විසඳි වෙන්නේ නැතුව තියනවා.. රවුටරේ සිග්නල් එක කණුවයි හැබැයි පෙන්නේ.
    pic ekak dahanko
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    hw_438762.jpg
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven

    machan rsrp/ rsrq kohomada?
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    area එක කොහෙද මචං ? සිග්නල් strength එක කොහොමද මචං ?

    මගෙ connection එක බලන්න ආපු වෙලෙත් මුන් කිව්වේ සිග්නල් නැහැ කියල. ඒක නිසා conn එක අයින්කරන්න කිව්වා. මුන්

    මුන් කිසිම දෙයක් දන්නෙ නැහැ බන්. issue එකක් හොයාගන්න මොලයක් නැහැ. කලින් මගෙ router එකේ කිසිම අව්ලක් නැහැ. මුලින් තිබ්බේත් b880 එකත් මම දැන් මාසෙකට විතර ඉස්සෙල්ල මාරුකලා. එදා මට කිව්වා 880 එකට දෙන්නේ 880 එකක්මයි කියල ඉතින් මම ගොනා වගේ අලුතෙන් බ880 එකක් අරගෙන ආවා. අරන් ගහල බැලුව එත් එහෙම්මමයි.

    complain දාල දාල ඊයේ ගියා අලුත් router එක කොහොමහරි අරගෙන ඇවිත් ගහල බලනවා කියල ගියා. සිග්නල් නම් දැන් තියෙනවා

    Signal aka kanuwai ban thiyenne. adata dawas 4i , thama call kare na :mad: heta balala line aka dissconnet karala danawa
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    මේක තමා බං මට දුන්නේ මුන් ගන්නකොටම , උබලගේ රවුටරේ අවුලක් තිබිල තියෙන්නේ !

    පරණ router එක සිග්නල් catch කරනව අඩුයි මචං. එකයි case එක
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    Signal aka kanuwai ban thiyenne. adata dawas 4i , thama call kare na :mad: heta balala line aka dissconnet karala danawa

    මුන්ගේ conn වල තියන ලෙඩ වලට දවසට අඩුම visit කරන්න කියල call 20ක්වත් එනව ඇති මචං. බැනපන් මචෝ පලු යන්න:frown:.
    ඔයිට වඩා හොදයි ඔකේ වැඩකරන උන් ආප්ප කඩයක් දාගත්තනම්. එක දාගන්නත් මොලයක් තියද දන්නෙ නැහැ ඕකුන්ට:angry::angry:.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    මුන්ගේ conn වල තියන ලෙඩ වලට දවසට අඩුම visit කරන්න කියල call 20ක්වත් එනව ඇති මචං. බැනපන් මචෝ පලු යන්න:frown:.
    ඔයිට වඩා හොදයි ඔකේ වැඩකරන උන් ආප්ප කඩයක් දාගත්තනම්. එක දාගන්නත් මොලයක් තියද දන්නෙ නැහැ ඕකුන්ට:angry::angry:.

    ada banna macho mama palu yanda :P supervisor wa illala mona huththakada karanne kiyala ahuwa :sorry: Mama kiwwa TRC akata complaint akak danawa kiyala. eeta passe 5mins walin call akak awa tech department aken :P lede check karanna team akak awannao kiwwa .. mama B310 router akath illuwa. genwoth hodai ;)
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    ada banna macho mama palu yanda :P supervisor wa illala mona huththakada karanne kiyala ahuwa :sorry: Mama kiwwa TRC akata complaint akak danawa kiyala. eeta passe 5mins walin call akak awa tech department aken :P lede check karanna team akak awannao kiwwa .. mama B310 router akath illuwa. genwoth hodai ;)

    ela ela . adenna dila wage :D . okunta ohoma karala madi. un hithan inne un hamadema dannawa api mukuthma danne naha kiyala. :angry: . nikan awith router eka wateta allala yai yanna ban signal naha kiyala. aniwa 310 ekata ubata bar 3k ei. :yes: . mageth 880 ya thiyanakota 1 ma 1ka bar ekai. asawata 2k dakke naha ban kawadawath ma :sorry: . kohomahari 310 eka ganna.

    aniwaryen 3db wenasak enawa machan sure :yes::yes:
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Device name: B880-70V

    RSRP: -118dBm
    RSRQ: -12

    මගෙත් කණු 4 යි, ඔය උඹට අපු අවුල මටත් අවා, මගේ කාබරේ තමයි රවුටරේ තිබ්බේ මාත් හිතුවේ අවුල එන්නේ ලංකා බෙල් නෙට්වක් එකෙන් කියලා, එවුනාට කලින් හොදට තිබිලා එක පාරටම ලයින් එක අවුල් ගිය එක හිතා ගන්න බැරුව ගියා, මන් පාවිච්චි කරන්නේ ඩෙස්ක්ටොප් පීසී එකක් නිසා wifi තිබ්බෙත් නැ රවුටරේ ගෙදර වෙන තැන් වලට ගිහිල්ලා වැඩ කරනවද බලන්න, කරන්න දෙයක් නැති තැන WIFI card එකක් මැෂින් එකට ගහලා රවුටරේ තැන වෙනස් කරා, ඊට පස්සේ ලස්සනට වැඩ, දැන් දවස් දෙක තුනකට කලින් ආපහු කලින් වගේම ලයින් එක අවුල් උනා, ආපහු රවුටරේ තැන වෙනස් කරා, ගෙදර රවුටරේ තියෙන තැන වෙනස් කරලා බලන්න ඕපන් එකේ සිග්නල් එන ටවර් එක තියෙන පැත්තට වෙන්න රවුටරේ තියලා බලන්න,
     
    මමනම් වත්ත හතර වටේම අරන් ගියත් එක කණුවයි පෙන්වන්නේ . :baffled:
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    දැන් කොහොමද කට්ටියගේ ස්පීඩ් එක. /SIZE]

    RSRQ: -10dB
    RSRP: -104dBm
    RSSI: -77dBm
    SINR: 7dB

    තවම හරියටම හරි නැහැ මචං, සිග්නල් නම් තියෙනව හොදට. ගොඩක් වෙලාවට වෙලාවකට ස්ලෝව් වෙනවා 1mbps වලට.
     
    • Like
    Reactions: dileeshakr

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    RSRQ: -10dB
    RSRP: -104dBm
    RSSI: -77dBm
    SINR: 7dB

    තවම හරියටම හරි නැහැ මචං, සිග්නල් නම් තියෙනව හොදට. ගොඩක් වෙලාවට වෙලාවකට ස්ලෝව් වෙනවා 1mbps වලට.

    Whats your connection ? Is it an unlimited package ?