Device name: B880-70V
RSRP: -118dBm
RSRQ: -12
මගෙත් කණු 4 යි, ඔය උඹට අපු අවුල මටත් අවා, මගේ කාබරේ තමයි රවුටරේ තිබ්බේ මාත් හිතුවේ අවුල එන්නේ ලංකා බෙල් නෙට්වක් එකෙන් කියලා, එවුනාට කලින් හොදට තිබිලා එක පාරටම ලයින් එක අවුල් ගිය එක හිතා ගන්න බැරුව ගියා, මන් පාවිච්චි කරන්නේ ඩෙස්ක්ටොප් පීසී එකක් නිසා wifi තිබ්බෙත් නැ රවුටරේ ගෙදර වෙන තැන් වලට ගිහිල්ලා වැඩ කරනවද බලන්න, කරන්න දෙයක් නැති තැන WIFI card එකක් මැෂින් එකට ගහලා රවුටරේ තැන වෙනස් කරා, ඊට පස්සේ ලස්සනට වැඩ, දැන් දවස් දෙක තුනකට කලින් ආපහු කලින් වගේම ලයින් එක අවුල් උනා, ආපහු රවුටරේ තැන වෙනස් කරා, ගෙදර රවුටරේ තියෙන තැන වෙනස් කරලා බලන්න ඕපන් එකේ සිග්නල් එන ටවර් එක තියෙන පැත්තට වෙන්න රවුටරේ තියලා බලන්න,